අවශ්‍ය අයට මම ඒ පිළිබඳව සියළු විස්තර දෙනවා සහෝ...Bump
මචං පුලුවන්නම් ගෙදර ඉඩකඩ තියන එක EK member කෙනෙක් ගේ Name, Phone number , address එක දාන්න
එතකොට කට්ටියට online stores වලින් order කරලා කෙලින්ම ඒවන්නත් පුළුවන්
Ex: from Daraz, Kapruka ,Cargills
ඔව් පුලුවන් යහළුවා..හැමෝටම පුලුවන්අපිටත් සහබාගි වෙන්න පුලුවන්ද?
Me para yamu nedaMe parath pluwan uparima sahayogaya denawa...![]()
Aniwa yamu machan me para..Me para yamu neda