පොත් බෙදා දීම - 8 වන දැක්ම (Elakiri Book Donation 8th Step)

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    Bump

    මචං පුලුවන්නම් ගෙදර ඉඩකඩ තියන එක EK member කෙනෙක් ගේ Name, Phone number , address එක දාන්න

    එතකොට කට්ටියට online stores වලින් order කරලා කෙලින්ම ඒවන්නත් පුළුවන්
    Ex: from Daraz, Kapruka ,Cargills
    අවශ්‍ය අයට මම ඒ පිළිබඳව සියළු විස්තර දෙනවා සහෝ...

    අපිටත් සහබාගි වෙන්න පුලුවන්ද?
    ඔව් පුලුවන් යහළුවා..හැමෝටම පුලුවන්
    ------ Post added on Nov 30, 2023 at 9:04 PM
     
    • Love
    • Like
    Reactions: NRTG and Dead Cupid