පොත් බෙදා දීම - 8 වන දැක්ම (Elakiri Book Donation 8th Step)

Kevin kj

Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    Bump👌A/L wada ekka chuttak wada wadi.Man thama gedarin yapena nisa man laga loku savings na.Habai me masa tike tikak wadipura ithuru karala February weddi aniwa udawwak karanawa.Next ekedi mama ita wada hodata udaw karanawa kohomahari magema salli walin...
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,747
    7,945
    113
    මෙන්න මෙතන...
    Bump👌A/L wada ekka chuttak wada wadi.Man thama gedarin yapena nisa man laga loku savings na.Habai me masa tike tikak wadipura ithuru karala February weddi aniwa udawwak karanawa.Next ekedi mama ita wada hodata udaw karanawa kohomahari magema salli walin...
    machan ehema hitena ekath loku pinak..oyage wada katayutu siyallakma hitagena inna wdiyatama sarthaka wenna kiyala prarthana kranwa..
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    machan mam meka bara gannawa 🙏 🙏

    47. බුදු පිලිම ලොකු 1
    බොහෝම පින් ඔයාට යාළුවෙ....

    7. පිටු 120 CR තනිරුල් පොත් 100ක්‌ මගෙන්
    බොහෝම පින් ඔයාටත් යාළුවෙ....

    GOOGLE SHEET හි යාවත්කාලින වන භාණ්ඩ ලැයිස්තුව සදහා මෙහි ක්ලික් කරන්න.


    දැනට ඉතිරි භාණ්ඩ ලැයිස්තුව පහතින් දැක්වේ.

    1. පස් රුල් පොත් අකුරු සහිත 120
    2. පස් රුල් පොත් අකුරු නොමැති 240
    3. පිටු 80 තනිරුල් පොත් 300
    4. 1/2 පිටු 80 කොටු රුල් පොත් 150
    5. පිටු 120 තනිරුල් පොත් 2200
    6. පිටු 120 කොටුරුල් පොත් 1150
    7. පිටු 120 CR තනිරුල් පොත් 600
    8. පිටු 120 CR කොටුරුල් පොත් 300
    9. පිටු 80 චිත්‍ර පොත්(A4 size) 100
    10. පිටු 40 කලු චිත්‍ර පොත් 60


    11. පිටු 80 CR තනිරුල්+රුල් නොමැති Science පොත් 120
    12. කවකටු පෙට්ටි 120
    13. පැන්සල් 1600
    14. නිල් පැන් 1500
    15. රතු පැන් 350
    16. අඩි රුල් 300
    17. මකන 850
    18. කටර් 300
    19. ගම් (පොඩි)- කඩදාසි අලවන 220
    20. පැස්ටල් -24 පෙට්ටි 170


    21. පාට පැන්සල් 12 පෙට්ටි 150
    22. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන නිල් 60
    23. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන කලු 60
    24. වයිට් බොඩ් මාකර් පර්මනන්ට් නොවන රතු 60
    25. කතුරු (පොඩි එවා) 210
    26. A4 සුදු කොල පැකට් 20
    27. A4 වර්න කොල පැකට් 10
    28. Box file 20
    29. ප්ලැටිග්නම්-24 පෙට්ටි 110
    30. ගුරු මෙස වලට රෙදි යාර 60ක්


    31. රටහුනු - සුදු පෙට්ටි 12
    32. රටහුනු - පාට පෙට්ටි 5
    33. කැල්කියුලෙටර් 2
    34. වයිට් බොර්ඩ් 5
    35. වයිට් බොර්ඩ් ඩස්ටර් 6
    36. Pen Drive 3
    37. කලර් ප්‍රින්ටර් 1 (all in one එකක් උනත් හරි)
    38. වොලි බොල් 1
    39. ක්‍රිකට් බැට් (සැහැල්ලු පන්දු) 1
    40. ප්ලාස්ටික් ෆයිල් 20


    41. පුස්ථකාලය සදහා සුදුසු පොත්
    42. බ්‍රිස්ටල් බොර්ඩ් වර්ණ/ සුදු 20
    43. ඩිමයි පාට 60
    44. පින්තුර කොල වර්ග 6කින් 30
    45. ඔයිල් පෙපර් - චිත්‍ර වලට 20
    46. ෆයිල් clip 30
    47.
    48. බුදු පිලිම පොඩි 11
    49. පරිගනක 1 (destop or laptop)
    50. School bag 225


    51. ප්‍රථමාධාර පෙට්ටි 1
    52. ඝන වස්තු හැඩතල සෙට් 5
    53. ඝනක රාමු 4
    54. හැඩතල කට්ටල සෙට් 5
    55. පන්ති සදහා බිත්ති ඔරලෝසු 2
    56. උස පෑනීම සදහා මෙට්ට 1
    57. රබර් බෝල 5ක් හෝ වැඩි ගණනක්
    58. ප්ලාස්ටික් බෝල 20ක් හෝ වැඩි ගණනක්
    59. ෆයිල් කවර (සාමාන්‍ය) 50
    60. ක්ලේ Box 50



    ඔයාලට දෙන්න කැමති දෙවල් කියන්න. එතකොට මට ලිස්ට් එකෙන් එවා අඩු කරලා පොස්ට් කරන්න පුලුවන්. එතකොට අපෙ අනෙක් අයට පහසුවෙයි.




    අපි ඔයාලගෙ සහයොගය ගොඩාක් බලාපොරොත්තු වෙනවා මෙක සාර්ථක කර ගන්න.



    අපි අපෙම පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු..

    හැමොටම ස්තුතියි...


     
    • Like
    Reactions: NRTG and chinmak