පොරොන්දම් අවුලක්

darshanawap

Member
Oct 28, 2009
49
2
0
katharagama
පොරොන්දම් අවුලක්

මන් මගෙ කෙල්ලට පට්ට ලවු බන් :love: ..... එකිගෙ අම්මලට ඔනලු පොරොන්දන් බලන්න :angry: .... ඉතින් දන් බලන්න හදන්නෙ.....:rolleyes: මම ඔන්ලයින් බෑලුව.... 8 පොරොන්දම් 56% ක් තියනව :dull: .... 20 පොරොන්දම් 52.5% තියනව :oo: ...මෙ ඈතිද බන්..... :confused:

10593006_707332675971040_5588845717867306043_n.jpg
 
මචෝ.. විහිලුවට කියන්නේ.. සීරියස් ගන්න එපා ඕන්…

ඔය "පොරොන්දම් බලනවා" යැයි කියන්නේ "ළිදේ ගැඹුරට… කඹේ සයිස් එක ඇතිද​" කියලා බලන එක නේද​? ;)

සෝස් එක​: නුඹ නාඩන් අපට පිස්සු (1997)
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
hikz ube kellata wedhiri yoniyak tiyenne.
man danne ne ban owa...jeewitheta balala ne mage hadahanawath mama balala ne me wenakan
 
Last edited:

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පොරොන්දම් බලලා තියනවා වැරදියි.. රාශි රාශ්‍යාධිපති හා වශ්‍ය පොරොන්දම් ලග්නෙට විතරයි බලලා තියන්නේ චන්ද්‍ර රාශියට බලලා නෑ.. තව තව අවුල් තියනවා.. :yes:
     
    darshanawap

    Member
    Oct 28, 2009
    49
    2
    0
    katharagama
    නැකැත් රාල;17091946 said:
    පොරොන්දම් බලලා තියනවා වැරදියි.. රාශි රාශ්‍යාධිපති හා වශ්‍ය පොරොන්දම් ලග්නෙට විතරයි බලලා තියන්නේ චන්ද්‍ර රාශියට බලලා නෑ.. තව තව අවුල් තියනවා.. :yes:

    e kiyanne tawa aul thiyeda ban..iwarai .nandamma mata duuwa dena ekak na :sorry:
     
    darshanawap

    Member
    Oct 28, 2009
    49
    2
    0
    katharagama
    මචෝ.. විහිලුවට කියන්නේ.. සීරියස් ගන්න එපා ඕන්…

    ඔය "පොරොන්දම් බලනවා" යැයි කියන්නේ "ළිදේ ගැඹුරට… කඹේ සයිස් එක ඇතිද​" කියලා බලන එක නේද​? ;)

    සෝස් එක​: නුඹ නාඩන් අපට පිස්සු (1997)

    :P lide gaburata lanuwa hari ban..lanuwe 1/4 k eliye lidata dammama.so eka aulak na :D
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මම අහලා තියෙන විදිහට ඔය අතර තියෙන මොනවද මන්දා පොරොන්දම් වගයක් ගැළපෙන්නම ඕනෙලු. ඒව ගැළපිලා අනික්වා නොගැලපුනත් ප්‍රශ්ණයක් නෑ ලු. තරහ වෙනන් එප මචන්. උඹේ රිසල්ට්ස් වල භෞම දෝශ කියල එකක් 'Yes' කියලා තියෙනව නේද? ඕක නම් බලවගනින්.

    උඹ හඳහන් විශ්වාස නොකලත් කෙල්ලගේ දෙමාපියෝ, කෙල්ල ඒව විශ්වාස කරන නිසා ඒ විශ්වාසෙට ගරු කරපන්. නමුත් එයාලටත් කියපන්; මෙච්චර හඳන් බලලා කසාද බඳින රටේ දික්කසාද 33% ක් විතර වෙනවා. ඔය පොරොන්දම් හරියටම හරි නම් එහෙම වීනෙ කොහොමද? මොලෙන් වැඩ කරනව නම් ඕව ඕනෙ වෙන්නෙ නෑ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම අහලා තියෙන විදිහට ඔය අතර තියෙන මොනවද මන්දා පොරොන්දම් වගයක් ගැළපෙන්නම ඕනෙලු. ඒව ගැළපිලා අනික්වා නොගැලපුනත් ප්‍රශ්ණයක් නෑ ලු. තරහ වෙනන් එප මචන්. උඹේ රිසල්ට්ස් වල භෞම දෝශ කියල එකක් 'Yes' කියලා තියෙනව නේද? ඕක නම් බලවගනින්.

    උඹ හඳහන් විශ්වාස නොකලත් කෙල්ලගේ දෙමාපියෝ, කෙල්ල ඒව විශ්වාස කරන නිසා ඒ විශ්වාසෙට ගරු කරපන්. නමුත් එයාලටත් කියපන්; මෙච්චර හඳන් බලලා කසාද බඳින රටේ දික්කසාද 33% ක් විතර වෙනවා. ඔය පොරොන්දම් හරියටම හරි නම් එහෙම වීනෙ කොහොමද? මොලෙන් වැඩ කරනව නම් ඕව ඕනෙ වෙන්නෙ නෑ.

    මචන් දැන් දැන් පොරොන්දම් බලලා බඳිනවා අඩුයි.. ඒකට සාපේක්ෂව ඩිවෝසුත් වැඩියි.. ඇත්ත ඒකනේ බලපන් කීයෙන් කී දෙනාද අපේ පරන චාරිත්‍ර වලට තැන දෙන්නේ.. ඒ අතින් ඉන්දියාවේ ජනගහනය අපිට වඩා වැඩි වුනත් උන්ගේ ඩිවෝස් රේට් එක අපිට වඩා අඩුයි.. අපි තාමත් ඩිවෝස් රේට් එකේ පල්ලෙහාම රටවල් 10 ඉන්නවා..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    e kiyanne tawa aul thiyeda ban..iwarai .nandamma mata duuwa dena ekak na :sorry:

    එහෙම කියන්න අමාරුයි බන් උඹලා දෙන්නගේ හඳහන් දෙක හදලා නොබලා.. අනික ඔය සොෆ්ට්වෙයාර් වල බෞම දෝශ තියනවා කිව්වට සමහර විට ඒවා බංග වෙන අවස්ථා ඕනතරම් තියනවා. සොෆ්ට්වෙයාර් එකෙන් කරන්නේ කුජ ඉන්නතැන බලල බෞම දෝශ තියනවද නැද්ද කියන එක..
     
    darshanawap

    Member
    Oct 28, 2009
    49
    2
    0
    katharagama
    නැකැත් රාල;17092085 said:
    එහෙම කියන්න අමාරුයි බන් උඹලා දෙන්නගේ හඳහන් දෙක හදලා නොබලා.. අනික ඔය සොෆ්ට්වෙයාර් වල බෞම දෝශ තියනවා කිව්වට සමහර විට ඒවා බංග වෙන අවස්ථා ඕනතරම් තියනවා. සොෆ්ට්වෙයාර් එකෙන් කරන්නේ කුජ ඉන්නතැන බලල බෞම දෝශ තියනවද නැද්ද කියන එක..

    e machan..nakat rala kiyanne..... uba dannawada e gana.ado poddak balala kiyapanko machan.loku pinak..... :oo:
     
    thanujaka

    Well-known member
  • ඕව බොරු වැඩ බං.
    උබට කෙල්ලව බදින්නත් ඕනේ බට් එයාගේ දෙමව්පියන්ගේ හිත සතුටු වෙන විදිහට වැඩේ කරගන්නත් ඕනෙනං කරන්න තියෙන්නේ එක දෙයයි, කෙල්ලගේ බර්ත් ටයිම් එකයි ඕන කරන අනිත් details ටිකයි ඉල්ලගෙන එකට මැච් වෙන්න හොර හදහනක් හදවාගෙන එක ගිහින් දීපං. නමුත් කෙල්ලගේ 100% කැමැත්ත ඇතුව විතරක් ඔය දේ කරපං. නැත්තං කවදාහරි උබල දෙන්න අතරේ පොඩිහරි ප්‍රශ්නයක් ආපු ගමන් කෙල්ල මුලින්ම කියන්නේ ඕකගැන තමයි හොර හදහන් හදාගෙන මාව බැදගත්තයි අරකයි මේකයි අපිව රැවට්ටුවයි ගගා.
    එක නිසා එය එක්ක කතාවෙලා කැමැත්තෙන් ඔය දේ කරපන්.
    ඒ දේ වැරදි වෙන්න පුළුවන්. නමුත් මේ කොහෙවත් යන කොලකෑල්ලකට උබේ ජීවිතේ ගැන තීරණ ගන්න ඉඩ දීල පස්සේ ඒ ගැන පසුතැවෙනවට වඩා හොදයි පුළුවන් අවස්ථාවේ පුලුවන්දේ කරන එක.
     
    • Like
    Reactions: බාප්පා