මෙහෙමයි කොල්ලනේ ....අපි ඔක්කොටොම ලෝකේ වටේ ඇවිදලා නරබන්න තියෙන අවස්ථාව අඩුයිනේ......

ඒ උනාට මචන් අපිට උඩින් ගිහින් බලන්න පුළුං ක්රමයක් තියෙනවනේ google එකේ....

සිද්දිය මේකයි.....

ලෝකේ තියෙන ප්රසිද්ධ තැන් මේ නුලේ update කරමු මටහිතෙනවා වැඩේ නැගල යයි කියල.....එහෙනම් ඔන්න මුලින්ම බුදුසරණයි කියලා අපේ සිරිදළද මාලිගාව මම දැම්මා උඹලත් අසම කරන තැන් උඩින් ගිහින් දපලකෝ එහෙනම්....එළකිරි....

Last edited: