පොලවට උඩින් ......

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙහෙමයි කොල්ලනේ ....අපි ඔක්කොටොම ලෝකේ වටේ ඇවිදලා නරබන්න තියෙන අවස්ථාව අඩුයිනේ......:no::no::no:
    ඒ උනාට මචන් අපිට උඩින් ගිහින් බලන්න පුළුං ක්‍රමයක් තියෙනවනේ google එකේ....:confused::confused::confused::confused:සිද්දිය මේකයි.....:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ලෝකේ තියෙන ප්‍රසිද්ධ තැන් මේ නුලේ update කරමු මටහිතෙනවා වැඩේ නැගල යයි කියල.....එහෙනම් ඔන්න මුලින්ම බුදුසරණයි කියලා අපේ සිරිදළද මාලිගාව මම දැම්මා උඹලත් අසම කරන තැන් උඩින් ගිහින් දපලකෝ එහෙනම්....එළකිරි....:D:D:D:D:D:D:D:D
    97508Daladamaligaya.jpg


     
    Last edited:
    • Like
    Reactions: Wild-EYE

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ආසම තැන තමයි අපේ ගෙදර. හැබැයි පෙන්නේ නැ මචන් .........
    95722Screenshot.png
     
    Last edited: