පොල් රොටී

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
මචං. පොල් රොටී හදන්න Mix එක හැදුවම
ඒක ඇලෙනවනෙ බන්. අතින් අල්ලන්නවත් බෑ ඇලෙනව.

මොකද්ද ඒකට කරන්නෙ :sorry:
 

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඔය mixture එක හරියට හදා ගන්න එක ටිකක් ගේමක් මචං ..වතුර ටිකක් දාල බලන්න ...අතේ තෙල් ටිකකුත් ගා ගෙන බලන්න :D
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    thawa wathura danna epa. athe alena gathiya adu wenna thawa piti tikak danna.
    then athwala pol thel tikak gaagena roti anannna :)
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    පොල් තෙල් ටිකක් දාලා ටික ටික තව පිටි ටිකක් එකතු කරපං එතකොට ගානට එනවා.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අයියෝ...
    ඕක මහ ලොකු දෙයක්ද
    පොල් ගාල... ඒකට පිටි දාපන්. හොඳට අනපන්. වතුර දාන්න එපා. ඊට පස්සේ ලුණු බිංදු කීපයකුත් දාල අනපං. අතේ ඇලෙන්නෙ නැතිව ගුලි හදාගන්න පුළුවන් වෙන ගානට වතුර චූට්ට චූට්ට දදා අනපං.
    එච්චරයි...
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Cement poddak mix karapan okata wade hariyanawa..
    Uba nitharama roti kana ekek nan delmia simenthi kottayak genath thiyagena podda poddak mix karapan ganath adui ne eka..
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,540
    113
    Colombo
    තෙල් දාන එක විසදුමක් උනාට රොටී හදද්දි එහෙම ඇලෙන්නෙ නැතිවෙන්න තෙල් දාන්නෙ නැහැ බන්

    අර කලින් කමෙන්ට් එකක තිබුනු විදියට පොල් ටිකයි පිටි ටිකයි හොදට කලවම් කරලා ලුණු වතුර පොඩ්ඩ පොඩ්ඩ දාල තමයි අනන්නෙ එතකොට ගානට ආවම අතේ ඇලෙන්නෙ නැහැ, ඒ තරමට ආවම වතුර අලුතෙන් දාන එක නවත්තනවා,

    ඇලෙනවා නම් පිටි පොඩ්ඩක් පිටි ගුලියෙ, අනන බාජනේ සහ අතේ ඉහලා ඉහලා වගේ දැම්මා නම් හරි

    පොල් ගොඩක්ම වැඩි උනත් පොඩ්ඩක් ඇලෙන්න බලනවා පිටි ගුලිය නිකම්ම කැඩෙනවා, හැබැයි පොල් වැඩි උනාම රසයි
    එහෙම නැතිව ඇලෙන්නෙ වතුර වැඩි උනාමම තමයි
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අයියෝ...
    ඕක මහ ලොකු දෙයක්ද
    පොල් ගාල... ඒකට පිටි දාපන්. හොඳට අනපන්. වතුර දාන්න එපා. ඊට පස්සේ ලුණු බිංදු කීපයකුත් දාල අනපං. අතේ ඇලෙන්නෙ නැතිව ගුලි හදාගන්න පුළුවන් වෙන ගානට වතුර චූට්ට චූට්ට දදා අනපං.
    එච්චරයි...

    :yes::yes:මේ ක්‍රමේ තමයි හරි
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    අයියෝ...
    ඕක මහ ලොකු දෙයක්ද
    පොල් ගාල... ඒකට පිටි දාපන්. හොඳට අනපන්. වතුර දාන්න එපා. ඊට පස්සේ ලුණු බිංදු කීපයකුත් දාල අනපං. අතේ ඇලෙන්නෙ නැතිව ගුලි හදාගන්න පුළුවන් වෙන ගානට වතුර චූට්ට චූට්ට දදා අනපං.
    එච්චරයි...

    :yes::yes::yes::yes::yes: