පොලිස් පාස්

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සිල් එක ගහලා දෙන ලියුම AGA office එකෙන් තියාගෙන වෙනම Format එකක් AGA ගේ sign එකෙන් දෙනවා
    මං අරන් ගිය ලියුමේ සීල් එක ගහලා සත්‍ය බවට සනාත කරලා දුන්නා.
     
    Upekairon

    Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    සිල් එක ගහලා දෙන ලියුම AGA office එකෙන් තියාගෙන වෙනම Format එකක් AGA ගේ sign එකෙන් දෙනවා
    මට නම් AG ඔෆිස් යන්න අවශ්‍ය උනේ නෑ.. තැන් 3කින් වගෙ බැලුවා. අවුලක් උනේ නෑ.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Wade goda giyane.ela
    උබ බොරුනේ කියලා තියෙන්නේ ඒජීඒ ඔෆිස් එකෙන් ලියුම තියාගන්නවා කියලා. ඇයි ඔහොම මිනිසු රවට්ටන්නේ? මොනවාද හම්බෙන්නේ එකෙන්
     
    sangeeth6

    Junior member
  • May 4, 2011
    28
    9
    8
    Polisiyen pass denne na. Man hodata adunana ekkenekgen pass ekak ganna try kara. eth hari giye na. Sanukampitha hethun matha yanna denawa. Ekata oppu karanna pennanna thibbanam athi.
     
    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    මම මළ ගෙදරක ගියා. මළ ගෙදර අයිති පොලිසියෙන් අපි ඉන්න පැත්තේ පොලිසියට මළ ගෙදර තහවුරු කරලා message එකක් එවන්න ඕනේ. ඊට පස්සේ පොලොසියෙන් pass එකක් දෙනවා. (මළ ගෙදර තහවුරු කරන්න ග්‍රාම නිලදාරී සහතික කරපු ලිපියක් අරන් මළ ගෙදර තියෙන පැත්තේ පොලිසියට යන්න ඕනේ)
    අදාල කෙනා සමග driver කෙනෙක් යන්න පුළුවන්. Wife අදාල කෙනා මම driver. අපිව පළාත් border එකේදී සහ තව තැනකදී නැවැත්තුව, විස්තරේ කියල pass එක පෙන්නුවහම යන්න දෙනවා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    මම මළ ගෙදරක ගියා. මළ ගෙදර අයිති පොලිසියෙන් අපි ඉන්න පැත්තේ පොලිසියට මළ ගෙදර තහවුරු කරලා message එකක් එවන්න ඕනේ. ඊට පස්සේ පොලොසියෙන් pass එකක් දෙනවා. (මළ ගෙදර තහවුරු කරන්න ග්‍රාම නිලදාරී සහතික කරපු ලිපියක් අරන් මළ ගෙදර තියෙන පැත්තේ පොලිසියට යන්න ඕනේ)
    අදාල කෙනා සමග driver කෙනෙක් යන්න පුළුවන්. Wife අදාල කෙනා මම driver. අපිව පළාත් border එකේදී සහ තව තැනකදී නැවැත්තුව, විස්තරේ කියල pass එක පෙන්නුවහම යන්න දෙනවා
    LTTE un palanaya karaddi uthurata yanna lesine ban meeta wada... lol system srilanka...