මම මළ ගෙදරක ගියා. මළ ගෙදර අයිති පොලිසියෙන් අපි ඉන්න පැත්තේ පොලිසියට මළ ගෙදර තහවුරු කරලා message එකක් එවන්න ඕනේ. ඊට පස්සේ පොලොසියෙන් pass එකක් දෙනවා. (මළ ගෙදර තහවුරු කරන්න ග්‍රාම නිලදාරී සහතික කරපු ලිපියක් අරන් මළ ගෙදර තියෙන පැත්තේ පොලිසියට යන්න ඕනේ)
අදාල කෙනා සමග driver කෙනෙක් යන්න පුළුවන්. Wife අදාල කෙනා මම driver. අපිව පළාත් border එකේදී සහ තව තැනකදී නැවැත්තුව, විස්තරේ කියල pass එක පෙන්නුවහම යන්න දෙනවා