මොකටද බන් බය වෙන්නේ ....උබ ෆෝන් එක ෆුල් සෙට් ද box එක්කම ..?...එහෙම නම් කොහොමද කියන්නේ වෙන කෙනෙක්ගේ කියලා ..කවුද දන්නේ උ bill එක විතරක් තියාගෙන ඉන්නවද කියලා ...එහෙම උනොත් උබ කේස් එක ඇදපන් .....
..එත් phone & charger නම් ඉතින් ඔය කියන්න ඇත්ත කතාව ..උබ phone එක ගත්ත කෙනාගේ no එක තියෙනවා කිව්වනේ..එක දෙන්න ..උන් track කරලා අල්ලාගනී ....එතැනදී ඒ පැමිණිල්ල දාපු එකා එක්ක කතා කරලා විසදුමකට එන්න ..සාමාන්‍යයෙන් නම් phone එක ඔයාට දෙන්න වෙනවා .නැත්තන් cash කීයක් හරි දීලා සමථයකට පත් වෙන්න බලන්න ..ඔයාගේ memory card එහෙම තියෙනවා නම් ගලවාගෙන යන්න ...