පොලිසියට එන්න කිව්වා බං..

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මොකටද බන් බය වෙන්නේ ....උබ ෆෝන් එක ෆුල් සෙට් ද box එක්කම ..?...එහෙම නම් කොහොමද කියන්නේ වෙන කෙනෙක්ගේ කියලා ..කවුද දන්නේ උ bill එක විතරක් තියාගෙන ඉන්නවද කියලා ...එහෙම උනොත් උබ කේස් එක ඇදපන් .....

    ..එත් phone & charger නම් ඉතින් ඔය කියන්න ඇත්ත කතාව ..උබ phone එක ගත්ත කෙනාගේ no එක තියෙනවා කිව්වනේ..එක දෙන්න ..උන් track කරලා අල්ලාගනී ....එතැනදී ඒ පැමිණිල්ල දාපු එකා එක්ක කතා කරලා විසදුමකට එන්න ..සාමාන්‍යයෙන් නම් phone එක ඔයාට දෙන්න වෙනවා .නැත්තන් cash කීයක් හරි දීලා සමථයකට පත් වෙන්න බලන්න ..ඔයාගේ memory card එහෙම තියෙනවා නම් ගලවාගෙන යන්න ...
     
    • Like
    Reactions: seetalahoru

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63

    ube web browser eke history eke Add eka cache save wela athi search karala balahan

    everyone better to keep copy of Add+letter from seller+sellers

    address for safelty

    at least have to see his NIC and written down fullname NIC no and adress
     
    seetalahoru

    Well-known member
  • Feb 19, 2009
    897
    68
    48

    Chrome Web History එකත් බැලුවා. එකෙත් නෑ බං. ID කොපි එකකුයි ඌ අත්සන් කරපු ලියුමකුයි නැතුව Phone ගත්ත එක තමයි ලොකුම ගොංකම. දැං ඉතින් ගිහින්ම බලනවා.

    උඹලා ඔක්කොටම Thanks..
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    මේක ඇත්තක් වෙන්න ඇති කියල හිතලයි මේක කියන්නේ.

    ඇත්තම තත්වේ උබ මේකට බෙල්ලටම අහු වෙලා තියෙන්නේ. පොලිසිය ෆෝන් එක අයිතිකාරයගෙන් details අරන් court order එකකින් TRC එක හරහා එමි එකට වැටෙන සිම් details track කරලා තමයි උබව හොයාගන්නේ.

    කොයි අතට බැලුවත් උබව රිමන්ඩ් කරන්න පුලුවන්. උබගාවනේ හොර බඩු තියෙන්නේ, තිබිලා මාට්ටු වෙන්නේ. උන්ට ගේමක් නැතුව කියන්න පුලුවන් මේක ගැන investigation තව කරන්න ඕන ඒක නිසා උබව ඇප දෙන්න එපා කියලා. ඒක නිසා ගේම ඉල්ලන්නනම් යන්න එපා පුතෝ. අනික ලංකාවේ නීතිය දන්නවානේ. 90% අච්චු වෙලා තියෙන්නෙ නිවැරදිකාරයන්ට මිසක් වැරදි කාරයන්ට නෙමෙයි. හොරා කවදත් බේරිලා. අහිංසකයෙක් මාට්ටු. ඒක මේ රටේ නීතියේ හැටි. දැන් ඕව හදන්න වෙලාවක් නෑ නේ ඒක නිසා ෆෝන් එකත් දීල, තව කීයක්හරි අතින් දීල හරි බේරිලා වරෙන්. අයිතිකාරය ඇණයක් උනොත් උබට බඩු ඒක නිසා ඌ එක්ක උනත් පරිස්සමට කතා කරපන් චාන්ස් එකක් ආවොත්. ඒක නිසා ශේප් න්‍යායෙන්ම පලයන්. ලෝයර් කෙනෙක් එක්කගෙන ගියොත් උබ නිකන් ගේමට ගියා වගේ දැනෙන්නත් පුලුවන්නේ. එහෙම යනවානම් ඔය පොලිසිය පැත්තේම ඉන්න පොලිසියත් එක්ක හොද එකෙක් එක්ක පලයන්.
     
    ඒක නිසා තමයි ලෝයර් කෙනෙක් එක්ක යන්න බය.. :no:
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    ඒක නිසා තමයි ලෝයර් කෙනෙක් එක්ක යන්න බය.. :no:

    ඌ ඔතන ගිහින් ගේමක් ඇද්දොත් උබ ඇතුලේ.. එතකොට ඌ ගොඩ. :D
    මොකද ඌට නඩුවක් සෙට් වෙනවනේ.. :P
     
    Criss Angel

    Member
    Dec 21, 2014
    76
    25
    0
    matath oya seen eka una matanan call karala kiwwe oka venaekkanekge 4n ekak oka oyama avilla bara denna api avot arast karagena yanna vei kiwwa itin man police station ekata gihin bara dela vistare kiwwa e phone eka man gatte man kalin veda kala tene ekekgen un kiwwe eyava ekkan enna kiyala man uva oyagena gedara giya u rata passe man ayet policiyata gihin vistare kiwwe passe un potaka statement ekak vidiyata vistare liyagatta den aurudu 3k vage venava

    uba denma lowyerlava allanna onne uba 4n eka gatta eka hoyaganin u inna tena address eka ehama ubata 4n eka baradenna vei bara dela uba atta vistare kiyapan uba uge vistara tika hariyata dunnot ubata case ekak neha,
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මගේ යාළුකෙුටත් ඔහොම කැත සිද්ධියක් උනා. දැනට අවුරුදු 5ක් විතර ඇති. තවම නඩු. ඌට නම් 14ක් ඇතුලෙ ඉන්න උනා. ඒකත් කොල්ලෙක්ගෙන් ගත්ත ෆෝන් එකක් නිසා වෙච්ච සිද්ධියක්. අයිඩී කොපියකුයි, ලියුමකුයි අරගෙන තිබුන ඒව වැඩක් උනේ නෑබං. හොර බඩු ලඟ තබාගැනීමත් බරපතල වරදක්. ඕක උස්සපු වෙලාවේ තව මොන මොන සිද්ධි වෙලාද කියල කව්ද දන්නේ...

    හොඳ ලෝයර් කෙනෙක් අල්ලා සිද්ධිය කියපන්. ඊට පස්සේ ඌ එක්කම පොලිසියට පලයන්. තනියම නම් යන්න එපා පුතේ...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොලිසියට යන්න කලින් ලෝයර් කෙනෙක් හමුවෙලා අහපන් මේ විදිහට ලියුමක් එව්වාම පොලිසියට යන්න ඕනෙද කියල.. මම හිතන විදිහට උඹ ඉන්න නගරයේ පොලිසිය මගින් උඹව කැඳවන්න ඕන .. ලියුම ආවේ තැපෑලෙන් නම් ඉස්සෙල්ලම ලෝයර් කෙනෙක් හමුවෙයන්.. සමහරවිට කාගෙහරි කුප්ප වැඩක් වෙන්නත් පුළුවනි..
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Chrome Web History එකත් බැලුවා. එකෙත් නෑ බං. ID කොපි එකකුයි ඌ අත්සන් කරපු ලියුමකුයි නැතුව Phone ගත්ත එක තමයි ලොකුම ගොංකම. දැං ඉතින් ගිහින්ම බලනවා.

    උඹලා ඔක්කොටම Thanks..

    ad eke link eka deepan, aran dennam
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඊයෙ රිමන්ඩ් එකේ මුස්ලිම් කොල්ලෙක් එල්ලිලා මැරිල.පුක් සීන් එකක් වගේ.උබවත් රිමන්ඩ් කරයි.පු පරිස්සම් කරගනින් හිගන්නොන්ගෙන්.
    ඊසි කැශ්වලින් සල්ලි තිස් හත්ලිස්දාහක් දාහක් ඇතුලෙ එවුන්ට ගෙවන්න ලැහැස්ති කරගනින්.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    Hukanawane thotath ehema unada....:eek:

    Yako Matath Una Nokia asha 305k aragana ikman eka..
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    උබට බේරෙන්න phone නම්බර් එක හොදටම ඇති. ඒක දීපන් පොලීසියට ඇත්ත විස්තරෙත් කියපන් එතකොට උබට අවුලක් නෑ, උබ බේරෙන්න හිතන් වත් බොරු කිවුවොත් උබ ගස්
     
    Feb 27 phone eka gaththe.. dan un add eka ain karala. Unwat contact karala balannam.. :(

    ඕක බොරුවක් බම් මොකද මූ ෆෝන් එක පාවිච්චි කරලනම් ඕක ඔයිට කලින් අහු වෙනවා මොකද මේක අරන් තියෙන්නෙ Feb 27 මේක නම් කොහොමත් වෙන්න බෑ මොකද මේ සීන් එක ඇත්ත නම් ඕකඅහුවෙන්න තිබ්බෙ මීට ගොඩාක් කලින්
     
    Last edited:

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ඕක බොරුවක් බම් මොකද මූ ෆෝන් එක පාවිච්චි කරලනම් ඕක ඔයිට කලින් අහු වෙනවා මොකද මේක අරන් තියෙන්නෙ Feb 27 මේක නම් කොහොමත් වෙන්න බෑ මොකද මේ සීන් එක ඇත්ත නම් ඕකඅහුවෙන්න තිබ්බෙ මීට ගොඩාක් කලින්

    Tho Danna Huththak Kiyapan ,Mawa ahu une mas 8kata passe.:shocked::(