පොලිසියට එන්න කිව්වා බං..

rishan11

Member
Jul 25, 2015
314
51
0

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මූ අද එළකිරි ඇවිත් නැනේ මොකද දන්නෑ වුනේ..
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මේ වෙද්දී උගේ මොලේ නියමිත ස්ථානයට ලගා වෙමින් පවතිනවා ඇති.
    අනිවා ඌට රැයක් කකුල් දෙකෙන් එල්ලිලා ඉන්නම වෙනවා.:D

    කොල්ලව ඇතුලට දාලද දන්නේ නෑ.
     

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    මූ අද එළකිරි ඇවිත් නැනේ මොකද දන්නෑ වුනේ..
    කොහොම එන්නද? ඌ මේ වෙනකොට ඉන්නේ එල්ලිලා. :D

    කොල්ලව ඇතුලට දාලද දන්නේ නෑ.
    ඔව්. එලියේ එල්ලන එකක් නෑ. පේන්නෙ නැතිවෙන්න ඇතුලක තමයි එල්ලලා ඇත්තේ.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මචන් මගේ කෑල්ලගේ Phone එක උස්සලා ඔහොම සීන් එකක් උනා
    ඒත් පොලිසියෙන් නම් කිව්වා නැති වෙච්ච එකකට නඩු දාන්න බෑ කියලා
    හොරෙන් ඉස්සුවා කියලා උන් ඇන්ට්‍රියක් දැම්මා නම් තමයි අවුල
    උඹ දැන් Phone එක දුන්න එකාට කතා කරන්න එපා
    උඹ විස්තරේ කිව්වොත් ඌ No එක මාරු කරයි
    පොලිසියට ගිහින් No එක දීපන්
    එතකොට පොලිසියෙන් කතා කරයි
    ID එක තිබ්බත් පොලිසියට මුකුත් කරන්න බෑ බන්
    කෑල්ලගේ Phone එක ගත්ත උන්ගේ ID copy පවා තිබ්බා පොලිසියේ ඒත් හොයන්න බෑ කිව්වා
    උන් සමහර විට උන්ට phone එක ගන්න වෙන්න ඇති
    ලොයර් කෙනෙක් අල්ලලා නම් වැඩක් වෙන එකක් නෑ
    උඹ Phone එක එදාට බාර දීලා ලියුමක් ගනින් පොලිසියෙන්
    එතැනින් වැඩේ ඉවර වෙයි
    කොහොමත් උඹට Phone එකත් නෑ සල්ලිත් නෑ
    සමහර විට උඹට කලින් විකුණපු එකා Use කලා නම් ඌත් එදාට පොලිසි ඇවිල්ලා ඉදී

    :rolleyes::rolleyes::rolleyes:
    ආහ් මතක ඇතුව කිට මරලා පලයන්
    එතකොට ගරු කිරීමක් හම්බුවෙනවා පොලිසියෙන්
    ටයි එකකුත් දාලා ලොක්කෙක් වගේ යන්න පුලුවන් නම් සිරා
    කතා කරනකොටත් වාචාලයා වගේ නැතුව හෙමින් කතා කරපන්
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕක බොරුවක් බම් මොකද මූ ෆෝන් එක පාවිච්චි කරලනම් ඕක ඔයිට කලින් අහු වෙනවා මොකද මේක අරන් තියෙන්නෙ Feb 27 මේක නම් කොහොමත් වෙන්න බෑ මොකද මේ සීන් එක ඇත්ත නම් ඕකඅහුවෙන්න තිබ්බෙ මීට ගොඩාක් කලින්

    නොදන්න මගුල් කතා නොකර ඉදපන් බන්
    කෑල්ලගේ phone එක නැතිවෙලා දැන් අවුරුද්දකටත් වැඩියි
    ලගදිත් කෝල් කලා පොලිසියෙන්
    TRC එකෙන් විස්තර එන්නම මාස 6ක් විතර යනවා
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඇඩ් එකේ තිබුන ෆෝන් නම්බර් එක මට PM කරන්න බලන්න , මම ඇඩ් එකේ ස්ක්‍රීන් ෂොට් එකක් අරගෙන දෙන්න ට්‍රයි එකක් දෙන්නම් හැබැයි ෂුවර් නැහැ
     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    යකෝ මේ විදිහට ඉක්මන් ඩොට් එල්කේ එකෙන් බදු ගන්න එක හරිම අවදානම් වැඩක් නේද ?

    නිකන් ටින්කිරි ගාගන්න වෙන්නේ
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,297
    724
    113
    ආ ත්‍රෙඩ් එක පරණ එකක් නේ දැන් දැක්කේ..
    ඒ හින්ද උත්තරේ අයින් කරගත්ත..

    පරණ උනාට විසදුම වර්තමානයට ගැලපෙන්න පුළුවන්නේ , ඒක හින්දා මේ වගේ අවස්තාවක දී කල යුතුම දේ මොකද්ද? ඒක හැමෝටම වැදගත් වෙයි.
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ආ ත්‍රෙඩ් එක පරණ එකක් නේ දැන් දැක්කේ..
    ඒ හින්ද උත්තරේ අයින් කරගත්ත..

    කියපන්කො බන් අපිට උනත් වැදගත් නේ හදිස්සියක් උනොත්. මාත් දෙක තුනක් ගත්තා තාම ලියුම් අවේ නම් නෑ