ඒක අජිත් පී පෙරේරාගෙ මල්ලිගෙ.. ලලිත් පෙරේරා
මචන් ඔක තියෙන්නේ කොතනද?
බණ්ඩාරගම පානදුර පාරෙ.. රමුක්කන කියන හරියෙ
බණ්ඩාරගම පැත්තෙන් එද්දි වම්අත පැත්තෙ
Lalaith piyum pererada ban nama
නැහැ බං එයා නෙවෙයි. අජිත් පී පෙරේරා වගේමයි පෙනුම මචං..
ෂෙඩ් එක දන්නෙත් නෑ අජිත් පී පෙරේරා කියන්නෙ කවුද දන්නෙත් නෑ.
2015 අලුත් ආණ්ඩුව පත් වෙච්ච ගමන් මුන් එතන වෙල ගොඩ කරල ඕක හැදුවෙ. දැන් තවත් එතන පිටිපස්සෙ ගොඩ කරනව.
කාලකන්නි ඔක්කොම එකයි.