පලාත් සභා නෙමෙයි/ මහමැතිවරණෙ හරි ජනාධිපතිවරනෙ හරි බලන්නකොයි චන්දෙද ඔය කියන්නේ?

පලාත් සභා නෙමෙයි/ මහමැතිවරණෙ හරි ජනාධිපතිවරනෙ හරි බලන්න
උබ සංගක්කාරගෙ පින්තූරයක් දැම්මේ ඊයෙද ?
ක්‍රිකට් වලින් සමු ගන්න නිසා ?
මම කෙල්ලෙක් දාගන ඉන්නෙ ඒකිගෙ sexy ගතියක් තියන නිසා..
මොකද පො@නයො නෙවේ නෙ..
දැන් තෝ ඔය පින්තුරෙ දාපුවාම gay වෙන්නෙ නෑ වගේම..
ගෑනු පින්තුරයක් දැම්ම කියල සොන්නයෙක් වෙනව කියන ගොබ්බ ලොජික් එක එකට උත්තරේ දුන්නෙ..
ඒක තේරුම් ගන්න බෑ සිගිතිට වටේ කැරෙනව...
ජාතිවාදය කියන්නෙ හොද දෙයක් නෙවේ..
ඒත් ජාතිකත්වයයි ජාති වාදයයි පටලව ගන්න එපා..
අනික ඔතන ආයෙත් වලිගෙ පාගාගෙන.. අනිත් එක ජාති වාදී නොවන උන්ට සොන්නයො කියල නැහැ..
ජාතික වේ@ගෙ පුතාල ටිකට සොන්නයො කියල තියෙන්නෙ..
(JVP) කියල කියන්නෙ අන්න උන්ට..
තමන්ගෙ භාෂාවෙන් කතාකිරීම මිනිසුන්ගෙ අයිතියක්, ජාතික ගීයත් ඒකට ඇතුලත්, අනික උඹල කියන විදියට දෙමල කතාකරන මිනිස්සු නොසලකා හරින්න බැහැ. මොකද සීයක් දෙසීයක් නෙමෙයි ලක්ෂ 25කටත් වැඩිය ඉන්නව.
උන් ජාතීවාදි තොපි බබාලා, නොදකින් කුහකයො රැළ

යුද්දේ දිනුවයින් පස්සේ දෙමළ මිනිසුන්ට අවුරුදු තිහක් නොලැබුණු දේවල් ලැබුණා. නෑ කියන්න එපා. එහෙම තියෙද්දිත් ප්රභාකරන්ට උඩින්ම සපෝට් එක දුන්නු TNA එකට චන්දේ දුන්නේ අසාධාරනකම් නිසා කියන එකනං පිළිගන්න බැහැ.
yudde dinuwain passe tamilslata godak dewal labunanam tamilsla mahindata chande nodi inne nahane. yudde iwara wela 5 years gihillath tamilslage prashna walata wisadumak dila thibune naha. sinhala apita abhimanayak thiyanawa wagema , tamilslatath thiyanawa, unwa pagagena sahanaadara withark dunnata hariynawada, jathika prashne godak sankirnai, meka wisadanna apita tikak flexible wenna wenawa. jathika giya tamil walin kiyana ekatath mechchara wirodayak thiyanawanam anith dewal gana kumana kathada.!
උබ සංගක්කාරගෙ පින්තූරයක් දැම්මේ ඊයෙද ?
ක්‍රිකට් වලින් සමු ගන්න නිසා ?
මම කෙල්ලෙක් දාගන ඉන්නෙ ඒකිගෙ sexy ගතියක් තියන නිසා..
මොකද පො@නයො නෙවේ නෙ..
දැන් තෝ ඔය පින්තුරෙ දාපුවාම gay වෙන්නෙ නෑ වගේම..
ගෑනු පින්තුරයක් දැම්ම කියල සොන්නයෙක් වෙනව කියන ගොබ්බ ලොජික් එක එකට උත්තරේ දුන්නෙ..
ඒක තේරුම් ගන්න බෑ සිගිතිට වටේ කැරෙනව...
ජාතිවාදය කියන්නෙ හොද දෙයක් නෙවේ..
ඒත් ජාතිකත්වයයි ජාති වාදයයි පටලව ගන්න එපා..
අනික ඔතන ආයෙත් වලිගෙ පාගාගෙන.. අනිත් එක ජාති වාදී නොවන උන්ට සොන්නයො කියල නැහැ..
ජාතික වේ@ගෙ පුතාල ටිකට සොන්නයො කියල තියෙන්නෙ..
(JVP) කියල කියන්නෙ අන්න උන්ට..
ubalage oya jathikawadayath jathiwadayama thamai. jathika wadaya kiyala unbala thithagena hitiyata limita panala jathiwadayata gihilla thiyenne.ane ubalage jathikawadayaubalage oya jathikawadayath jathiwadayama thamai. jathika wadaya kiyala unbala thithagena hitiyata limita panala jathiwadayata gihilla thiyenne.
යුද්දේ දිනුවයින් පස්සේ දෙමළ මිනිසුන්ට අවුරුදු තිහක් නොලැබුණු දේවල් ලැබුණා. නෑ කියන්න එපා. එහෙම තියෙද්දිත් ප්රභාකරන්ට උඩින්ම සපෝට් එක දුන්නු TNA එකට චන්දේ දුන්නේ අසාධාරනකම් නිසා කියන එකනං පිළිගන්න බැහැ.
ඔබතුමා බලල ඉන්න, මට කලින්.
මහ මැතිවරණය
ජනාධිපතිවරණය
දැන් මොකද කියන්නේ?
හරි ඒක මට වැරදුනා. ඒත් ඔය චන්ද දෙකේදිම සන්ධානෙට 40%කට කිට්ටු චන්ද ලැබුන. 94ට පස්සෙ සන්ධානෙට එහෙම බලයක් තිබුනෙ නැහැ. හැබැයි හමුදාවෙ හිටපු සරත් ෆොන්සේකා උතුර දිනුව කියන එක හොඳ සාධකයක්,
මට කියන්න ඕන මෙච්චරයි ඔය උඹල හිතාගෙන ඉන්න තරම් දෙයක් යුද්ධෙන් පස්සෙ ලැබුනෙ නැහැ. ප්රභාකරන් මැරුන තමයි. ඒත් ආන්ඩුව දෙමල මිනිහගෙ ඉඩම් මංකොල්ල කෑවා,වාහන මංකොල්ල කෑවා,රත්තරන් බඩු මංකොල්ල කෑවා. නඩු නැතුව දෙමල මිනිස්සු දහස් ගානක් හිරේ දැම්මා. ඉන්දියාවෙ සරණාගතකඳවරු වල ඉන්න තමන්ගෙ නෑදෑයො ගෙන්න ගන්න විදියක් නැහැ. ඕන කරන බඩුවක් මුට්ටුවක් උතුරට ගෙනියන්න විදියක් නැහැ. සාධාරණ විදියට පරීක්ෂනයක් තිබ්බෙත් නැහැ. ඒ මදිවට අඩියක් අඩියක් ගානෙ හමුදාව දාලා ප්‍රජාතන්ත්‍රවාදෙ බල්ලට දැම්මා, තාම දෙමල මිනිස්සු දහස්ගානක් ඉන්නෙ අවතැන් කඳවුරුවල,ඔය සේරම වුනාට පස්සෙ සන්ධානෙට මේං කියල චන්දෙ ලැබෙයි.
දකුණෙ සංවර්ධනේ ප්රතිලාභ සාමාන්‍ය ජනතාවට ලැබුනෙ නැහැ වගෙම යුධ ජයග්රහන්යෙ ප්රතිලාභ උතුරෙ ජනතාවට ලැබුනෙ නැහැ.
ඒ සේරම කාරණා පැත්තකින් තිබ්බත් ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ඇතුලෙ නිල වශයෙන් ලියාපදිංචි පක්ෂෙකට මිනිස්සු චන්දෙ දෙන එකට විරුද්දව කාටවත් කතාකරන්න අයිතියක් නැහැ. තමන්ගෙ මතේ අනුව චන්දෙ දෙන ජනතාවගෙ අයිතියක්!

කියන්න දෙයක් නැත්නම් පුක නොදී ඉඳපන්pansale pin kate kadalaa yathura uda dalaa ganiwa vikunan kana tho wage ekekta jathika giya ho ratata monawaa unath kamak naha ponna wesige puthaalaa![]()
ලොකු දඬු මිටියක් නවනවට වඩා පුංචි දඬු මිටියක් නවන එක ලේසියි නේද?
ඉතිං මොකෝ දෙමළ ජනතාවට "Flexible" වෙන්න බැරි?
කවුරුවත් දෙමළ ජනතාව "පාගන්න" උත්සාහ කළේ නැහැ. "පාගපු" අවස්ථා මොනවාද? "පාගාගෙන" "සහනාධාර" දුන්න කියන්නේ කොහොමද?
ඔබතුමා විශ්වවිද්‍යාල, පාරවල්, දුම්රිය, අලුත් පරිපාලන ආයතන, ගොඩනැගිලි, චන්ද අයිතිය, අධ්‍යාපනය, රැකියා අවස්ථා, ව්‍යාපාර අවස්ථා, ඒ සේරටම වඩා නිදහස, මේවට කියන්නේ "සහනාධාර" කියලද?
loku දඬු මිටිය thiyenne ape athe, පුංචි දඬු මිටිය thiyenne athe nemei, ekai mama kiyanne api flexible wenna one kiyala, anika apita wada duk windane tamilsla. පාරවල්, දුම්රිය, අලුත් පරිපාලන ආයතන, ගොඩනැගිලි, චන්ද අයිතිය, අධ්‍යාපනය, රැකියා අවස්ථා, ව්‍යාපාර අවස්ථා labunaya tamillata saba නිදහසk labila thiyanawada.? dakune apita thiyana tharamata uthure nidahasa thiyanawada.!

ඔව් අපි ජාතිවාදියෝ
දැන් උඔ අපිට මක් කොරන්නද?
හරි ඒක මට වැරදුනා. ඒත් ඔය චන්ද දෙකේදිම සන්ධානෙට 40%කට කිට්ටු චන්ද ලැබුන. 94ට පස්සෙ සන්ධානෙට එහෙම බලයක් තිබුනෙ නැහැ. හැබැයි හමුදාවෙ හිටපු සරත් ෆොන්සේකා උතුර දිනුව කියන එක හොඳ සාධකයක්,
මට කියන්න ඕන මෙච්චරයි ඔය උඹල හිතාගෙන ඉන්න තරම් දෙයක් යුද්ධෙන් පස්සෙ ලැබුනෙ නැහැ. ප්රභාකරන් මැරුන තමයි. ඒත් ආන්ඩුව දෙමල මිනිහගෙ ඉඩම් මංකොල්ල කෑවා,වාහන මංකොල්ල කෑවා,රත්තරන් බඩු මංකොල්ල කෑවා. නඩු නැතුව දෙමල මිනිස්සු දහස් ගානක් හිරේ දැම්මා. ඉන්දියාවෙ සරණාගතකඳවරු වල ඉන්න තමන්ගෙ නෑදෑයො ගෙන්න ගන්න විදියක් නැහැ. ඕන කරන බඩුවක් මුට්ටුවක් උතුරට ගෙනියන්න විදියක් නැහැ. සාධාරණ විදියට පරීක්ෂනයක් තිබ්බෙත් නැහැ. ඒ මදිවට අඩියක් අඩියක් ගානෙ හමුදාව දාලා ප්‍රජාතන්ත්‍රවාදෙ බල්ලට දැම්මා, තාම දෙමල මිනිස්සු දහස්ගානක් ඉන්නෙ අවතැන් කඳවුරුවල,ඔය සේරම වුනාට පස්සෙ සන්ධානෙට මේං කියල චන්දෙ ලැබෙයි.
දකුණෙ සංවර්ධනේ ප්රතිලාභ සාමාන්‍ය ජනතාවට ලැබුනෙ නැහැ වගෙම යුධ ජයග්රහන්යෙ ප්රතිලාභ උතුරෙ ජනතාවට ලැබුනෙ නැහැ.
ඒ සේරම කාරණා පැත්තකින් තිබ්බත් ශ්‍රීලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ඇතුලෙ නිල වශයෙන් ලියාපදිංචි පක්ෂෙකට මිනිස්සු චන්දෙ දෙන එකට විරුද්දව කාටවත් කතාකරන්න අයිතියක් නැහැ. තමන්ගෙ මතේ අනුව චන්දෙ දෙන ජනතාවගෙ අයිතියක්!

ma ubalata mona karannada bn. jathiwadi wela jathika prashneta uththarayak hoyanna baha kilyalai mama kiwwe.

loku දඬු මිටිය thiyenne ape athe, පුංචි දඬු මිටිය thiyenne athe nemei, ekai mama kiyanne api flexible wenna one kiyala, anika apita wada duk windane tamilsla. පාරවල්, දුම්රිය, අලුත් පරිපාලන ආයතන, ගොඩනැගිලි, චන්ද අයිතිය, අධ්‍යාපනය, රැකියා අවස්ථා, ව්‍යාපාර අවස්ථා labunaya tamillata saba නිදහසk labila thiyanawada.? dakune apita thiyana tharamata uthure nidahasa thiyanawada.!
වවුනියාවෙන් එහාට ගිහින් තියෙනවද කියපන්කෝ ඉස්සෙල්ලම
තුවක්කු අරන් ත්රස්ථවාදෙ කරන්නැතුව ඕනි මගුලක් කරන්න පුලුවන් උන්ට එහෙ
පොලිසි වලට දැන් ගන්නෙත් දෙමලුනේ