බයෝ කරපු අය එන්න
උදව්වක් ඕනෙ

දැන් ගෙනෝමය තියෙනවනෙ ඕකෙන්නෙ අපිට අම්මගෙනුයි තාත්තගෙනුයි එන ලක්ශණ හිමිවෙන්නෙ

දැන් කියන විදිහට රතු රුධිර සෛල වල හැර අනික් ඔක්කොගෙම (ශ්‍රක්‍රාණු ඩිම්බ සෛල හැර) ගෙනෝමයේ කොපි 2ක් තියෙනවනෙ එකක් අම්මගෙන් එකක් තාත්තගෙන් ඇවිල්ල

දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය ගෙනෝම දෙක අපේ ඇඟේ හැම සෛලෙකම සමානද ?

ඒ කියන්නෙ දැන් ඇඟිල්ලකිං සෛලෙකුයි අක්මාවෙන් සෛලෙකුයි මොලෙන් සෛලෙකුයි අරං ඔය තුනේ ගෙනෝම චෙක් කලාම ඔය ඕනෙ සෛලෙක තියෙන්නෙ එකම ගෙනෝම 2 කොපි තුනක්ද ?

අනික් ප්‍රශ්නෙ දැන් ඉපදෙද්දි අම්මගෙන් එකයි තාත්තගෙන් එකයි ගෙනෝම දෙකක් අපිට හම්බෙනවනෙ. එතකොට අම්මටයි තාත්තටයිත් ඒගොල්න්ගෙ අම්මගෙනුයි තාත්තගෙනුයි හම්බුන ගෙනෝම 2 ගානෙ තියෙනවනෙ ? එතකොට අපිට අම්මගෙන් එන්නෙ මොන ගෙනෝමයද තාත්තගෙන් එන්නෙ මොන ගෙනෝමයද ? ඒ එන එක අහඹු සිදුවීමක් විදිහටද වෙන්නෙ ? නැත්තං අපිට අම්මගෙන් එන ගෙනෝමය එන්නෙ අම්මගෙ දැනට තියෙන ගෙනෝම දෙකම කලවං වෙලා සහ තාත්තගෙන් එන ගෙනෝමය එන්නෙ තාත්තගෙ තියෙන ගෙනෝම දෙකම කලවං වෙලාද ? වෙනත් විදිහකිං කියනවනං ශුක්‍රානු සෛල වලයි ඩිම්බ සෛල වලයි එක ගෙනෝමයයිනෙ තියෙන්නෙ. ඒ ගෙනෝමය හැදෙන්නෙ අනික් සෛල වල තියෙන ගෙනෝම දෙකෙන් මොකක් හරි 1ක් අහම්බෙන් තේරිලාද නැත්තං අනික් සෛල වල තියෙන ගෙනෝම දෙකම කලවං වෙලා ඒ දෙකේම ලක්ශණ තියෙන කලවං ගෙනෝමයක්ද ?

අනික් ප්‍රශ්නෙ ඇයි ගෙනෝමය ඇතුලෙ ක්‍රොමෝසම් දෙක දෙක තියෙන එක ගැන. ගෙනෝමය හැදිල තියෙන්නෙ ක්‍රොමෝසම් යුගල් 23කින්නෙ ? මේ යුගල් වලිං එක යුගලක් ගත්තොත් එක ක්‍රොමෝසම් එකක් අම්මගෙන් ගොනෝමයෙ ඊට අදාල යුගලෙන් ක්‍රොමෝසම් එකක්, අනික් ක්‍රොමෝසම් එක තාත්තගෙ ගෙනෝමයෙ ඒ ක්‍රොමෝසම් යුගලෙන් එක ක්‍රොමෝසම් එකක් එහෙමද ජීවියට ලැබෙන්නෙ ? එහෙමද ජාන කලවං වෙලා එනව කියන්නෙ ?

එහෙම නැත්තං ක්‍රොමෝසම් යුගල් 23නුත් එක යුගලක එක ක්‍රොමෝසම් එකක් සැලකුවොත් ඒකත් හැදිල තියෙන gene දහස් ගානම අම්මගෙනුයි තාත්තගෙනුයි කලවම් වෙලාද එන්නෙ ?

පුලුවන් තරං සරලව පැහැදිලි කරන්න

Last edited: