log wela message to bank kiyala ekak athi uda tab walaමට නම් ලොගින් එකෙන් දාන්න පොට් එකක් හම්බුනේ නෑ.
log wela message to bank kiyala ekak athi uda tab walaමට නම් ලොගින් එකෙන් දාන්න පොට් එකක් හම්බුනේ නෑ.
ඊයේ මුන් මගේ 500 ආයිත් account එකට දාල.. මුන් ඔනෙකමින් කරපු දෙයක් මචන් මේක..රෙද්ද...මගෙනුත් මුන් කපල... ගැහුවා මැනේජර් ට email එකක්...
තැන්ක්ස් මචන් දැනුවත් කලාට... මේ පක්කු 500 ගානේ මිලියන ගානක් හොයන්න ඇති මේකෙන්...
දන්න උන්ට කියපල්ලා..me waradda correct kara edawaswala call karala keewa unta nam.Mn adai dana gaththe digital bankin walata 500k kapanava kiyala. Salli bankuwe danavata vada hodaine gedara ekathu karana eka. Lankavata decen finance genna one.
Edit- a meka awruddata 500i. mn hithuwa masekata kiyala
atm charge eca khamathee bnNTB වල online bank free නේ. මොකද ඔය combank වගේ ඒවගේ සල්ලි දාන්නේ.
https://www.nationstrust.com/personal/exclusive-memberships/inner-circle
dan mona bank ekada use karanne?combank අයින් කරලා ගොඩක් කල් ..වෙස හැත්තක්
Rs 500 ට අඩන්න එපා.View attachment 133766
View attachment 133765
මාර රෙද්දක්නෙ මේ 500 ඒව දෙකක් කැපුවේ මොන රෙද්දටද? online banking වලට 500 යිනේ හැම අවුරුද්දෙම කැපුවේ...
මේ පාර 500 දෙකයි. චික් මොන හූරගෙන කෑමක් ද මේ?
උම්බලගෙත් මේක කපලද?