මචන්ල අපේ ගෙවල් ගාව පාරෙ මේ බල්ල හැමොගෙන්ම ගුටි කකා ඉන්නව.
මුගේ ලොම් හැලිල ඇගේ මැක්කොත් ඉන්නව වෙන නම් තුවාලයක් පේන්න නෑ. මම බැලුවෙ මූට බෙහෙත් කරල සනීප කරන්න පුලුවන්ද කියල.
මූට ලොම් එන්න, මැක්කො හැලෙන්න බෙහෙත් තියෙනවද? බෙහෙත් වල නම් මොනවද?
![]()
SHUWER EKATA OKA ARUNA 47 KIYANA EKA.ME DAWAS WALA YANA ENA MAN NETIWA INNE.BEHET DANNA EPA PUKATA PAIN GAHALA ELAWAPAN.

ookunta beheth dammata wadak na bnbeheth lewakanawa
daapan kaluthel




