මේ වන විට බාහ්ක්මුට් නගරය අවට සටන් බොහෝ දුරට අඩු වෙලා. රුසියන් සහ යුක්‍රේන් හමුදා යම්කිසි එකගතාවක් ඇති කරගෙන තියනව කියල තමා ආරංචි වෙන්නෙ. සෙලෙන්ස්කිගෙ ඕඩර් එක එනකම් ඉන්නව හිර වෙලා ඉන්න උන් පහු බහින්න.
ප්‍රෙගොශින් දවස් 2ක් කාලය දීල තියනව ආය ගහන්න පටන් ගන්න. එතකම් ඉන්න උන්ට පහු බහින්න පුලුවන් කියල තමා කියන්නෙ.
ඒ වගේම දැන් ඉතුරු වෙලා ඉන්න එවුන් පේන විදියට අනිවාර්‍ය යුද සේවයට බදවා ගත්තු (mobilized/mobiks) එවුන් සෙට් එකක්.
හොදම යුක්‍රේන් හමුදා පසු බැහල ගිහින්
ඊලගට තියෙන්නෙ දිග වාරි ඇලක්. බොහෝ දුරට මේ වාරි ඇලට බටහිර ප්‍රදේශයේ ඊලග යුක්‍රේන් ආරක්ශක වළල්ල හදාගෙන ඇති.
අව්දිව්කා, ඌලදාර් වගේ අනෙක් ප්‍රදේශ වලිනුත් යුක්‍රේන හමුදා වලට බොහෝ දුරට පහි බසින්න සිද්ධ වෙයි මේ සිදුවීමත් එක්ක.
ඊලගට ක්‍රමටොස්ක් වලට ගහයිද ?