බාක්මූට් (ආර්ට්යොම්ව්ස්ක්)

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    මේ වන විට බාහ්ක්මුට් නගරය අවට සටන් බොහෝ දුරට අඩු වෙලා. රුසියන් සහ යුක්‍රේන් හමුදා යම්කිසි එකගතාවක් ඇති කරගෙන තියනව කියල තමා ආරංචි වෙන්නෙ. සෙලෙන්ස්කිගෙ ඕඩර් එක එනකම් ඉන්නව හිර වෙලා ඉන්න උන් පහු බහින්න.

    ප්‍රෙගොශින් දවස් 2ක් කාලය දීල තියනව ආය ගහන්න පටන් ගන්න. එතකම් ඉන්න උන්ට පහු බහින්න පුලුවන් කියල තමා කියන්නෙ.

    ඒ වගේම දැන් ඉතුරු වෙලා ඉන්න එවුන් පේන විදියට අනිවාර්‍ය යුද සේවයට බදවා ගත්තු (mobilized/mobiks) එවුන් සෙට් එකක්.

    හොදම යුක්‍රේන් හමුදා පසු බැහල ගිහින්



    ඊලගට තියෙන්නෙ දිග වාරි ඇලක්. බොහෝ දුරට මේ වාරි ඇලට බටහිර ප්‍රදේශයේ ඊලග යුක්‍රේන් ආරක්ශක වළල්ල හදාගෙන ඇති.

    අව්දිව්කා, ඌලදාර් වගේ අනෙක් ප්‍රදේශ වලිනුත් යුක්‍රේන හමුදා වලට බොහෝ දුරට පහි බසින්න සිද්ධ වෙයි මේ සිදුවීමත් එක්ක.

    ඊලගට ක්‍රමටොස්ක් වලට ගහයිද ?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    @speedmalli මල්ලි කියන දෙයක් තමයි 🤩


    Wink Ukraine GIF by GIPHY News
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    රුසියන් සහ යුක්‍රේන් හමුදා යම්කිසි එකගතාවක් ඇති කරගෙන තියනව කියල තමා ආරංචි වෙන්නෙ.

    කොහෙන්ද බන් මේ වාර්තා එන්නේ? සෝස් මොනාද?

    ඒ වගේම දැන් ඉතුරු වෙලා ඉන්න එවුන් පේන විදියට අනිවාර්‍ය යුද සේවයට බදවා ගත්තු (mobilized/mobiks) එවුන් සෙට් එකක්.
    Ukraine හොදම උන් ටික ගිහිල්ලා , නාකියෝ ටිකයි, පොඩි උන් ටිකයි මේ වගේ අල්ල ගත්තු උන් ටිකයි (mobilized/mobiks) විතරක් ඕක අස්සේ හිර වෙලා මැරෙන්න දාලා ඇති :baffled:



     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,811
    21,137
    113
    adala nene
    යාපයියා ත් ඉදිරි ආරක්ෂක වලල්ලෙන් පැනලා ගිහින්ද
    දැන් ස්පීඩ් ලොක්ක විතරයි ද ආරක්ෂක වලල්ලෙ ඉන්නෙ 🙄🥴🥲
     
    • Haha
    Reactions: Solo Rider

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,096
    113
    එතකොට පාලම් තුනක් පුපුරවලා දැම්මේ අහවල් දේකටද
     
    • Like
    Reactions: Solo Rider

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    යාපයියා ත් ඉදිරි ආරක්ෂක වලල්ලෙන් පැනලා ගිහින්ද
    දැන් ස්පීඩ් ලොක්ක විතරයි ද ආරක්ෂක වලල්ලෙ ඉන්නෙ 🙄🥴🥲

    යා පයිය MIA

    Anna Leaopard 2 tank ekakuth Russian un allagena :lol:



    Me huththawal share karanna epa bun

    eka eka stock video 10-15k edit karala half truth click bait parak dala ganak hoya gannawa

    At leaset watch shit like this

    ------ Post added on Mar 4, 2023 at 10:45 AM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,068
    54,744
    113
    Colombo
    යාපයියා ත් ඉදිරි ආරක්ෂක වලල්ලෙන් පැනලා ගිහින්ද
    දැන් ස්පීඩ් ලොක්ක විතරයි ද ආරක්ෂක වලල්ලෙ ඉන්නෙ 🙄🥴🥲

    පොරව සී ජිං පින් ලොක්කත් එක්ක නිවාස අඩස්සියට දාල :(
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    @speedmalli

    Donetsk Oblast eke thama mul hariyena tiyenne oya Bakhmut kiyana cirty eka, aeyi oka vetunama mulu​

    Donetsk Oblast ekatama balapanava kiyanne?​


    denata russian un allanagena inna kotasa mark karapanko me map eke

    image_2023-03-04_150024987.png
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    @speedmalli

    Donetsk Oblast eke thama mul hariyena tiyenne oya Bakhmut kiyana cirty eka, aeyi oka vetunama mulu​

    Donetsk Oblast ekatama balapanava kiyanne?​


    denata russian un allanagena inna kotasa mark karapanko me map eke

    View attachment 198978

    Simply, Russians can use this town as their frontline resource point. Then they will bring heavy equipment forward to attack Kramatorsk. Also other forwar positiona held by Ukrainian will be threatened to be flanked. Because of this Ukraine may have to abandon their entrenched positions close to Dotentsk area.

    Also Wagna troops who‘s in Bahkmut will not stay there. They will go and start attacking mentioned forward positions such as New York, Vuhledar, Avdivka.

    9814-E014-8-BC0-4-BB4-8-DA6-1-D0-A6-A197-DD8.jpg
     
    Last edited:
    • Like
    Reactions: Thoththa_Baba