බැංකු ගිණුම් වල සල්ලි කපා ගන්න කතාවක් යනවා මේ ටිකේම.ග්රාමීය බැංකුව,මහජන බැංකුව වගේ ඒවායේ තියෙන තැන්පතු යාවත්කාලීන වී නැත්නම්(අවුරුදු ගානකින්) ඒවායේ සල්ලි ආණ්ඩුව ගන්නවලු. මේ ෆීල්ඩ් එකේ ඉන්න එකෙක් මේක පොඩ්ඩක් පැහැදිලි කරපල්ලාකෝ.
අපේ ගෙදර අයගෙත් ආණ්ඩුවේ බැංකුවල ගිණුම් තියෙනවා.හැබැයි අද වෙනකම් සතයක් වත් ආපහු අරගෙන නෑ.බැංකුවක සල්ලි දාන්නේ වැඩි ආරක්ෂාවට නේ,ඒකටත් මුන් කෙලිනවා නම් හෙන ගහලත් මදි.
අපේ ගෙදර අයගෙත් ආණ්ඩුවේ බැංකුවල ගිණුම් තියෙනවා.හැබැයි අද වෙනකම් සතයක් වත් ආපහු අරගෙන නෑ.බැංකුවක සල්ලි දාන්නේ වැඩි ආරක්ෂාවට නේ,ඒකටත් මුන් කෙලිනවා නම් හෙන ගහලත් මදි.
Last edited:
uta bank ekata wiruddawa naduwak danna kiyapan