බැංකු අවුලක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බැංකු ගිණුම් වල සල්ලි කපා ගන්න කතාවක් යනවා මේ ටිකේම.ග්‍රාමීය බැංකුව,මහජන බැංකුව වගේ ඒවායේ තියෙන තැන්පතු යාවත්කාලීන වී නැත්නම්(අවුරුදු ගානකින්) ඒවායේ සල්ලි ආණ්ඩුව ගන්නවලු. මේ ෆීල්ඩ් එකේ ඉන්න එකෙක් මේක පොඩ්ඩක් පැහැදිලි කරපල්ලාකෝ.

    අපේ ගෙදර අයගෙත් ආණ්ඩුවේ බැංකුවල ගිණුම් තියෙනවා.හැබැයි අද වෙනකම් සතයක් වත් ආපහු අරගෙන නෑ.බැංකුවක සල්ලි දාන්නේ වැඩි ආරක්ෂාවට නේ,ඒකටත් මුන් කෙලිනවා නම් හෙන ගහලත් මදි.
     
    Last edited:

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    බැංකු වල තිබිය යුතු අවම මුදලක් තියෙනවා.. ඒ ගානට වඩා අඩු උනොත් හැම මාසෙම සල්ලි කැපෙනවා.....
    මහජන බැංකුවෙ රැපියල් 1000 ට වඩා තැන්පතු මුදල අඩුනම් මසකට රුපියල් 25 ගානෙ කැපෙනවා...
    අනිත් බැංකුවලත් මෙහෙමයි.. එක එක බැංකු වල එක එක ගනන්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බැංකු වල තිබිය යුතු අවම මුදලක් තියෙනවා.. ඒ ගානට වඩා අඩු උනොත් හැම මාසෙම සල්ලි කැපෙනවා.....
    මහජන බැංකුවෙ රැපියල් 1000 ට වඩා තැන්පතු මුදල අඩුනම් මසකට රුපියල් 25 ගානෙ කැපෙනවා...
    අනිත් බැංකුවලත් මෙහෙමයි.. එක එක බැංකු වල එක එක ගනන්

    එහෙම සිද්ධියක් නෙමෙයි බන් මේක.අපේ ගෙවල් ගාව වයසක පොරක් ඉන්නවා මිනිහගේ එකවුන්ට් එකේ සල්ලි ආණ්ඩුවට හරවගෙන කියලා කියන්නේ.සමහර එකවුන්ට් තියෙන්නේ අවුරුදු ගානක් මොකුත් නොකරපු ,එහෙම ඒවා රජයට පවර ගන්න කතාවක් යන්නේ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එහෙම සිද්ධියක් නෙමෙයි බන් මේක.අපේ ගෙවල් ගාව වයසක පොරක් ඉන්නවා මිනිහගේ එකවුන්ට් එකේ සල්ලි ආණ්ඩුවට හරවගෙන කියලා කියන්නේ.සමහර එකවුන්ට් තියෙන්නේ අවුරුදු ගානක් මොකුත් නොකරපු ,එහෙම ඒවා රජයට පවර ගන්න කතාවක් යන්නේ.

    :nerd: uta bank ekata wiruddawa naduwak danna kiyapan
    puran una kumbrak neme bank account eka :P
    porwa andala wage bank eke un
    mehema wadak wenawa dialog mega wasana eken kiyala minissu andanawa wage oke wada karana ekek , rajaye badu pitan dala porage salli ussala wenna puluwan ara singer kenekge wife ehema karala thibbe
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    :nerd: uta bank ekata wiruddawa naduwak danna kiyapan
    puran una kumbrak neme bank account eka :P
    porwa andala wage bank eke un

    ගෙදර මිනිස්සු බය වෙලා කෑගහනවා ,කනක් ඇහෙන්න නෑ මේ දවස් ටිකේ.
     
    Vodka Kolla

    Junior member
  • Jan 13, 2018
    88
    8
    18
    Bar
    අපේ බෑන්කුවල තියෙන සල්ලි වල එන පොලියෙන් මාසික පොලියෙන් 5% රජයට ගෙවන්න ඔනි.:growl::growl::growl:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    මෙන්න මේකයි කතන්දරේ..
    අවුරුද්දකට වඩා ගනුදෙනු කරපු නැති ගිණුම් අක්‍රීය වෙනවා...
    ඊට පස්සෙ තව අවුරුදු 10 කින් ඒ සල්ලි ටික මහ බැංකුවට යනවා..
    මේක ආපහු ගන්න පුලුවන්..
    සැහෙන්න මහන්සි වෙන්න වෙනවා :angry:
     
    LordCommander

    Member
    Dec 24, 2016
    92
    11
    0
    ආණ්ඩුවට ගන්නවා ඉස්සරත් එහෙම කළා මතකයි මට. හැබැයි සල්ලි ඉල්ලුවොත් දෙනවා. දෙන්න බෑ කියන්න බෑ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙන්න මේකයි කතන්දරේ..
    අවුරුද්දකට වඩා ගනුදෙනු කරපු නැති ගිණුම් අක්‍රීය වෙනවා...
    ඊට පස්සෙ තව අවුරුදු 10 කින් ඒ සල්ලි ටික මහ බැංකුවට යනවා..
    මේක ආපහු ගන්න පුලුවන්..
    සැහෙන්න මහන්සි වෙන්න වෙනවා :angry:

    ඕක තමයි මම කිව්වේ බන්.කොළඹ යන්න වෙන කතාවකුත් කිව්වා සල්ලි ආපහු ගන්න.

    එහෙනම් අපේ ගෙදර හැම එකාමගේ ග්‍රාමීය බැංකු,මහජන,ලංකා,ඉතිරිකිරීමේ බැංකු ගිනුම්වලට බඩු හම්බ වෙලාද දන්නෑ.අවුරුදු ගානකින් අතක් තියලා නෑ ඒවට

    ඔය කතාව ස්ථාවර තැන්පතුවලටත් අදාලද බන්? ඒවටත් කෙළ වෙනවද ඒ කියන්නේ? :no:
     
    Last edited:
    30261104_895304503984957_8174166742369991140_n.jpg
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ඕක තමයි මම කිව්වේ බන්.කොළඹ යන්න වෙන කතාවකුත් කිව්වා සල්ලි ආපහු ගන්න.

    එහෙනම් අපේ ගෙදර හැම එකාමගේ ග්‍රාමීය බැංකු,මහජන,ලංකා,ඉතිරිකිරීමේ බැංකු ගිනුම්වලට බඩු හම්බ වෙලාද දන්නෑ.අවුරුදු ගානකින් අතක් තියලා නෑ ඒවට

    ඔය කතාව ස්ථාවර තැන්පතුවලටත් අදාලද බන්? ඒවටත් කෙළ වෙනවද ඒ කියන්නේ? :no:

    Owata kiyanne abandoned properties kiyala. Uba aduma tharame awurudu 10 athulatha passbook eka hari update karala nam oka wenne ne.
    Balance inquiry ekak kalath athi.

    Owa abandoned properties widiyata transfer karanna kalin Bank eken letters ewanawa. Loku deposit nam hoyala balanawa gedaratath enawa response neththan.

    Oka awurudu 30ka withara idala thiyena seen ekak. aluth deyak nemei
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    Owata kiyanne abandoned properties kiyala. Uba aduma tharame awurudu 10 athulatha passbook eka hari update karala nam oka wenne ne.
    Balance inquiry ekak kalath athi.

    Owa abandoned properties widiyata transfer karanna kalin Bank eken letters ewanawa. Loku deposit nam hoyala balanawa gedaratath enawa response neththan.

    Oka awurudu 30ka withara idala thiyena seen ekak. aluth deyak nemei

    thanks
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඔක සාමාන්‍ය දෙයක්. ගිහිල්ලා රු 100 හරි දාපන්. එකවුනට් එකක ගණුදෙනු උනේ නැත්නම් ආරක්ෂාවට එකව්වුට් එක ලොක් කරනවා. එහෙමත් කාලයක් තිබ්බාම ඒකේ සල්ලි සෙන්ට්‍රල් බැන්ක් එකට යවනවා. ඉතින් රු 100 වත් දාපන් වැඩේ ඉවරයි