බැදපු කුකුල්ලු මෙහෙ වරෙව්

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මොනම හේතුවකට වත් වලි සීන් එකේ නැති එකනෙ බං අවුල. බදිනකන් මට පෝරියල් එක සෙට් කරන්න බලන් ඉන්නවද මංදා

    oya silent eke inna kello thamai sure karanama bari bandinakan inawa sil aran wage bandala aurudak 2kak giyama thamai niyama gathiya eliyata enne etha kota to late. un marry karanakan sadda nathuwa inala ara parana ewath mathaka thiyagana inadala ariyas cover karanawa.:rofl::rofl::rofl:

    :yes::yes::yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මොනම හේතුවකට වත් වලි සීන් එකේ නැති එකනෙ බං අවුල. බදිනකන් මට පෝරියල් එක සෙට් කරන්න බලන් ඉන්නවද මංදා

    එහෙනම් අවුලක් නෑනේ.... වලියට ආවොත් අරහම කරපං...
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගෑනු පිරිමි එකිනෙකාට ආකර්ශනය වෙන්නෙ උන්ගේ තියෙන විරුද්ධ ගති ලක්ෂන නිසා. ඒත් බැදලා ටික කාලයක් යද්දි දෙන්නට ඒ දේවල්ම කරදරයක් වෙන හැටි තමයි පුදුමෙ.

    බැන්දෙ ගෑනියෙක් කියන එක ඔලුවේ තියාගත්තා නම් ප්‍රශ්නයක් නෑ බං.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :baffled::baffled: ඕක ඇත්ත උනා නැති උනා ගොඩක් බැදපු පිරිමින්ගෙ ජීවිතේ යථාර්තය ඕක වෙන්න ඇති නේද බං. මටත් ඔහොම වේවිද දන්නෙ නෑ :rofl:

    luck eka thamai smhara jara pissu natana eunta patta kello set wela inawa diyanta wage salaka smhara patta honda gathi guna thiyana kollanta yakshaniyo wage kello set wenawa kalathurakin thamai honda aya set wenne denatama.

    luck by chance thamai ada kale marry karanawa kiyana ekath.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මොනතරම් ආතල්ද බං එතකොට.... නස්ලා දවසගානේ අතගානවා... අනික උන් දන්නවා උඹ බඩු කාරයා කියලා.... නිකම් ශොට් එකක් හම්ඛෙන්නත් චාන්ස් එක වැඩී....:P
    :angry::no::baffled:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    oya silent eke inna kello thamai sure karanama bari bandinakan inawa sil aran wage bandala aurudak 2kak giyama thamai niyama gathiya eliyata enne etha kota to late. un marry karanakan sadda nathuwa inala ara parana ewath mathaka thiyagana inadala ariyas cover karanawa.:rofl::rofl::rofl:

    මගෙ යාලුවො දෙන්නත් නිතර කියනවා අපිට වගේ නෙමෙයි තොට බැන්දහම තමයි පොලියත් එක්ක ලැබෙන්නෙ කියලා. මට තියෙන බයත් ඕක තමයි. :rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මගෙ යාලුවො දෙන්නත් නිතර කියනවා අපිට වගේ නෙමෙයි තොට බැන්දහම තමයි පොලියත් එක්ක ලැබෙන්නෙ කියලා. මට තියෙන බයත් ඕක තමයි. :rofl:

    oya yaluwo kiyana ewa atha wenawa godak welawata.:rofl::rofl::rofl:

    awasane thamai ehema unoth hathurek tawath ewage deyak wenna epa kiyala pin karapan danma indala.:P:P:P
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ගෑනු පිරිමි එකිනෙකාට ආකර්ශනය වෙන්නෙ උන්ගේ තියෙන විරුද්ධ ගති ලක්ෂන නිසා. ඒත් බැදලා ටික කාලයක් යද්දි දෙන්නට ඒ දේවල්ම කරදරයක් වෙන හැටි තමයි පුදුමෙ.

    බැන්දෙ ගෑනියෙක් කියන එක ඔලුවේ තියාගත්තා නම් ප්‍රශ්නයක් නෑ බං.

    ඕක මහ කම්ප්ලීකේටඩ් සීන් එකක් වෙන්ටෝනෙ. බැදලම තමයි බලන්න වෙන්නෙ. :baffled:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    luck eka thamai smhara jara pissu natana eunta patta kello set wela inawa diyanta wage salaka smhara patta honda gathi guna thiyana kollanta yakshaniyo wage kello set wenawa kalathurakin thamai honda aya set wenne denatama.

    luck by chance thamai ada kale marry karanawa kiyana ekath.

    සතා කොහොමද කියලා එහෙනම් ඉතින් බැදලම තමයි බං බලන්න වෙන්නෙ. :rofl::dull:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    oya yaluwo kiyana ewa atha wenawa godak welawata.:rofl::rofl::rofl:

    awasane thamai ehema unoth hathurek tawath ewage deyak wenna epa kiyala pin karapan danma indala.:P:P:P
    අනේ මංදා බං හිතා ගන්න බෑ. පොඩි කාලෙ ඉදන් කවදාවත් ගහලා බැනලා හදපු එකියෙකුත් නෙමෙයි එච්චරටම කීකරුයි අම්මට තාත්තට. මම හ්ම් කිව්වත් හොටු පෙරන් අඩන්න ගන්නවා. ඒ වෙලේට නලෝලා එපා වෙනවා.

    ඕවා ඔක්කොම මතක තියාගෙන ඉදලා රිටර්න් දුන්නොත් තමයි දුවන්න ඉඩ නැතිවෙන්නෙ බැන්දට පස්සෙ.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    ප්‍රොපර් රිසන් එකක් නැතුව ඩිවොස් වෙන්නත් බැහ්
    ඩිවොස් එක ඉල්ලුවොත් වන්දි දෙන්නහ් වෙනවා
    එදාට තමා ගැනු මිනිස්සුන්ව නටවන්නහ් පටන් ගන්නෙහ්
    :yes:

    මොක කලත් ගෑණිට වන්දි ඉල්ලන්න ලංකාවෙ ලෝ එකෙං පුලුවං. :yes::yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    :yes::yes::yes: wena kisma wediyak na hoya ganna living together kawada hari normal deyak wenakan ape rate kisima chance ekak na niyama gathiya hoya ganna.

    ලිවින් ටුගෙදර් නෝමල් දෙයක් උනත් ඒත් ලංකාවෙ ගෑණු නම් ඉදීවි පව් පූසො වගේ කොලේ උඩ අත්සන් කරනකන් කෙවිටෙ අතට ගන්ට.
     
    • Haha
    Reactions: windows_ubuntu

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕක මහ කම්ප්ලීකේටඩ් සීන් එකක් වෙන්ටෝනෙ. බැදලම තමයි බලන්න වෙන්නෙ. :baffled:

    බැන්දට පස්සෙ පිරිමි හිතන්නෙ තමන්ගෙ පවුලේ පැවැත්ම ගැනයි. ඉතින් උන් මැරීගෙන සල්ලි හොයනවා.

    ඊලගට ගෑනුන්ට ළමයෙක් දෙන්නෙක් ලැබුනට පස්සෙ උන් ඉන්නෙ ළමයින්ගෙ ලෝකෙ. කොටින්ම උන්ට මිනිහට ජුන්ඩෙක් තියෙනවද කියන එකත් අමතක වෙනවා.

    ඊට පස්සෙ ඉතින් උබට කරන්න තියෙන්නෙ පරන විදිහට අතේ ගගහා උබේ දරුපවුල නඩත්තු කරන එක තමයි. :cool:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලිවින් ටුගෙදර් නෝමල් දෙයක් උනත් ඒත් ලංකාවෙ ගෑණු නම් ඉදීවි පව් පූසො වගේ කොලේ උඩ අත්සන් කරනකන් කෙවිටෙ අතට ගන්ට.

    Oya hu$@& sign eka nogaha mukut karanna barida ban
    Puduma karumayak ne

    Shit ban
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බැන්දට පස්සෙ පිරිමි හිතන්නෙ තමන්ගෙ පවුලේ පැවැත්ම ගැනයි. ඉතින් උන් මැරීගෙන සල්ලි හොයනවා.

    ඊලගට ගෑනුන්ට ළමයෙක් දෙන්නෙක් ලැබුනට පස්සෙ උන් ඉන්නෙ ළමයින්ගෙ ලෝකෙ. උන්ට මිනිහට ජුන්ඩෙක් තියෙනවද කියන එකත් අමතක වෙනවා.

    ඊට පස්සෙ ඉතින් උබට කරන්න තියෙන්නෙ පරන විදිහට අතේ ගගහා උබේ දරුපවුල නඩත්තු කරන එක තමයි. :cool:

    Ohoma unot aye parana ekak ekka hadi karata ottuda ?
    Ganitat paune
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    පට්ට කෑල්ල නේද මචං. මේ උබේ කෑල්ල නෙමෙයි නේද ?:nerd: උබේ කෑල්ල උනත් කරන්න දෙයක් නෑ.:P දවස් දෙක තුනකට ඇති වෙන්න ලයිව්ස් හම්බ උනා . :love:

    Game on . :rolleyes: