බැදපු කුකුල්ලු මෙහෙ වරෙව්

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    බැන්දට පස්සෙ පිරිමි හිතන්නෙ තමන්ගෙ පවුලේ පැවැත්ම ගැනයි. ඉතින් උන් මැරීගෙන සල්ලි හොයනවා.

    ඊලගට ගෑනුන්ට ළමයෙක් දෙන්නෙක් ලැබුනට පස්සෙ උන් ඉන්නෙ ළමයින්ගෙ ලෝකෙ. කොටින්ම උන්ට මිනිහට ජුන්ඩෙක් තියෙනවද කියන එකත් අමතක වෙනවා.

    ඊට පස්සෙ ඉතින් උබට කරන්න තියෙන්නෙ පරන විදිහට අතේ ගගහා උබේ දරුපවුල නඩත්තු කරන එක තමයි. :cool:

    :baffled::baffled::baffled: කසාද ජීවිතේ යථාර්තය නේද හ්ම්ම්ම්ම්
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    පට්ට කෑල්ල නේද මචං. මේ උබේ කෑල්ල නෙමෙයි නේද ?:nerd: උබේ කෑල්ල උනත් කරන්න දෙයක් නෑ.:P දවස් දෙක තුනකට ඇති වෙන්න ලයිව්ස් හම්බ උනා . :love:

    Game on . :rolleyes:

    පිස්සුද බං. යූටියුබ් එකේ කැරකෙන කොට දැක්කෙ. කාගෙ කවුද කින්ද මන්ද මම දන්නෙ නෑ. අනික ඔව්වා බලන් අතේ ගහන්න උඹට මොකක් හරි මානසික ලෙඩක් තියෙද. මේකිගෙ කටහද ඇහෙද්දි නැගපුවත් බහිනවා.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Ohoma unot aye parana ekak ekka hadi karata ottuda ?
    Ganitat paune

    ලංකාවෙ දැන් වැඩිපුර කොටු පනින්නෙ බැදපු එවුන් තමයි බං. අසහනේ වැඩිවෙලා. පවුල් ජීවිත වල අවුල්ම තමයි නේද.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනෙ අම්මපා ඔයා ඔච්චරටම මොඩ ද අනෙ..ඔවා ප්ලෑන් කරපුවා කියලා පෙනවා නෙ....එ මිනිහා ගැනිව විකුනන් කනවා නෙ..
    නංගි නම් ඔහොම වෙන එකක් නැ..:yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    :baffled::baffled::baffled: කසාද ජීවිතේ යථාර්තය නේද හ්ම්ම්ම්ම්

    කසාදය කියන්නේ මිනිස්සුන්ගෙ පැවැත්මට ගහපු ගැටයක්. බැදපු මිනිස්සු ඔය පෙන්නන තරම් සතුටක් ඒක ඇතුලෙ නෑ.

    හැබැයි පිරිමි කෙනා තමන්ගෙ ආර්ථිකය හදාගත්තොත් එයාගෙ වගකීම්වලින් 80% ක් විතර සම්පූර්නයි. :cool:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    කසාදය කියන්නේ මිනිස්සුන්ගෙ පැවැත්මට ගහපු ගැටයක්. බැදපු මිනිස්සු ඔය පෙන්නන තරම් සතුටක් ඒක ඇතුලෙ නෑ.

    හැබැයි පිරිමි කෙනා තමන්ගෙ ආර්ථිකය හදාගත්තොත් එයාගෙ වගකීම්වලින් 80% ක් විතර සම්පූර්නයි. :cool:

    Divorce උනොත් ඔක්කොම ඉවරයි. මෙහෙ divorce law කොහොමද?

    මන් අහලා තියෙන විඳිය ට us වල තමයි පිරිමි අයට අසාධාරණ ම divorce law තියෙන්නේ. ගැනී cheat කරලා අහු උනත් divorce වෙන්කොට 50/50 දෙන්න ඕනේ හැම වත්කම වලින්ම. ලමයි ඉන්නවා නම් ගෙදර දෙන්න ඕනේ ගෑනිට. ලමයි ගෙ අයිති ය 90% chance එකක් තියෙන්නේ ගැනු කෙනාට යන්න ලු.

    California වල එකෙක් දාලා තිබ්බ උගේ divorce එකෙන් පස්සෙ උ ගාව ලමයි මාස 6 යි ගැනී ගාව මස 6 යි ලු ඉන්නේ හැබැයි උ ගෑනිට ගෙවන්න ත් ඕනේ ලු. ගැනී ගෙ ණය percentage අනුව ගෙවන්න ඕනෙ ගාන වෙනස් වෙනවා ලු. එකී vehicle එකක් අරන් මූ ඉස්සර මාසෙට 600$ ගෙවපු එක දැන් 1000$ ගෙවනවා ලු.

    ලොකු සල්ලි කාරයෝ එහෙම තමන්ගේ වත් කම් hide කරලා බඳින්නේ. Android එක හදපු Andy කාරයා ට එහෙම case එකක් ගිය උ වත් කම් hide කරලා ගැනී passe දැන ගෙන දැන් divorce වෙලා උගෙන් එ සල්ලි ඉල්ලනවා. තමන් මහන්සි වෙලා හොයපු දේවල් නිකන් වෙන එකෙක් ට දෙනකොට කොහොම ද :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    oka nisa thamai US wala piriminta marry karanna epa kiyala loku moment ekak yanne..
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මේකේ පලවෙනි එකනම් අපි දෙන්නම බැලුවා:rofl: මුන් දෙන්නගේ කන්දොස්කිරියාව:baffled: අපි නම් ඔකේ අනිත් පැත්ත:rolleyes::rofl: අනිත් ටික පස්සේ බලනවා:sorry:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අනේ මංදා බං හිතා ගන්න බෑ. පොඩි කාලෙ ඉදන් කවදාවත් ගහලා බැනලා හදපු එකියෙකුත් නෙමෙයි එච්චරටම කීකරුයි අම්මට තාත්තට. මම හ්ම් කිව්වත් හොටු පෙරන් අඩන්න ගන්නවා. ඒ වෙලේට නලෝලා එපා වෙනවා.

    ඕවා ඔක්කොම මතක තියාගෙන ඉදලා රිටර්න් දුන්නොත් තමයි දුවන්න ඉඩ නැතිවෙන්නෙ බැන්දට පස්සෙ.

    ehema banum ahala nathi kenek lamaka wadi nadda e langata gedara wage bandata passe balaporothu wei bari welawath umba banoth case ekak gehin eka mathaka thiyagana indi mata gedarain banala na eth me miniha mata banna kiyala bari welawath eka umbe amma thatha nissa banoth nam marunath amathaka karanne nathi wei return ekanam dei kohomath ehema kenek nam

    oka dan karanna deyak na marry karalama balapan mathak karala udarata wediyata marry karapan ain wenna unoth patta lesi patha rata karameta wada.:P:P:P

    ලිවින් ටුගෙදර් නෝමල් දෙයක් උනත් ඒත් ලංකාවෙ ගෑණු නම් ඉදීවි පව් පූසො වගේ කොලේ උඩ අත්සන් කරනකන් කෙවිටෙ අතට ගන්ට.

    na ban ape ganu kochara gathi guna hangan hitiyath living together hitiyoth 1 year wage gathi guna mattu wenawa koi wele hari abroad inna ape kukulu SL kello ekka indala godak atha arala thiyanawa ahuwama kiyanne unge gathi guna hari na kiyala aduma gane 80% wath un ahu wenawa ohoma karanam habai lankawe oka normal deyak wenna thawa sahena kalayak yai api naki wela indi.:rofl::rofl::rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කසාදය කියන්නේ මිනිස්සුන්ගෙ පැවැත්මට ගහපු ගැටයක්. බැදපු මිනිස්සු ඔය පෙන්නන තරම් සතුටක් ඒක ඇතුලෙ නෑ.

    හැබැයි පිරිමි කෙනා තමන්ගෙ ආර්ථිකය හදාගත්තොත් එයාගෙ වගකීම්වලින් 80% ක් විතර සම්පූර්නයි. :cool:

    :yes::yes::yes: pirimiya kochara arthike hariyata karath pul jiwithe apayak karana ganu thami wadiyen ma inne smhara than wala pirimiyata kisima arthikayak na u be gana pissu natanawa habai gani minihawath balagana kasada jiwithe supiriyata gewanawa luck eka thamai okomata bala panne.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    na ban ape ganu kochara gathi guna hangan hitiyath living together hitiyoth 1 year wage gathi guna mattu wenawa koi wele hari abroad inna ape kukulu SL kello ekka indala godak atha arala thiyanawa ahuwama kiyanne unge gathi guna hari na kiyala aduma gane 80% wath un ahu wenawa ohoma karanam habai lankawe oka normal deyak wenna thawa sahena kalayak yai api naki wela indi.:rofl::rofl::rofl:

    වෙනසක් තියෙනව ද ඕකෙ? Foreign උන් living together ඉඳලා th marriage එකෙන් මස 2 ක 3 කට පස්සේ divorce වෙන්නේ. Living together හිටියා කියලා උන්ගේ divorce වල කිසි අඩුවක් නැ නේ?

    oka nisa thamai US wala piriminta marry karanna epa kiyala loku moment ekak yanne..

    MGTOW:yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    වෙනසක් තියෙනව ද ඕකෙ? Foreign උන් living together ඉඳලා th marriage එකෙන් මස 2 ක 3 කට පස්සේ divorce වෙන්නේ. Living together හිටියා කියලා උන්ගේ divorce වල කිසි අඩුවක් නැ නේ?

    unge godak ma aul wenne cheating nissa ape ehema wenne na ape eun ahu nowenna wade karana dakshai unta wada man ekai kiuwe 100% hoya ganna ba habari 80% wath ahu wenawa livning together hitiyama SL ganunge nam hoyanna puluwan gathiguna tika kalayak hitiyama ekata.