Divorce උනොත් ඔක්කොම ඉවරයි. මෙහෙ divorce law කොහොමද?
මන් අහලා තියෙන විඳිය ට us වල තමයි පිරිමි අයට අසාධාරණ ම divorce law තියෙන්නේ. ගැනී cheat කරලා අහු උනත් divorce වෙන්කොට 50/50 දෙන්න ඕනේ හැම වත්කම වලින්ම. ලමයි ඉන්නවා නම් ගෙදර දෙන්න ඕනේ ගෑනිට. ලමයි ගෙ අයිති ය 90% chance එකක් තියෙන්නේ ගැනු කෙනාට යන්න ලු.
California වල එකෙක් දාලා තිබ්බ උගේ divorce එකෙන් පස්සෙ උ ගාව ලමයි මාස 6 යි ගැනී ගාව මස 6 යි ලු ඉන්නේ හැබැයි උ ගෑනිට ගෙවන්න ත් ඕනේ ලු. ගැනී ගෙ ණය percentage අනුව ගෙවන්න ඕනෙ ගාන වෙනස් වෙනවා ලු. එකී vehicle එකක් අරන් මූ ඉස්සර මාසෙට 600$ ගෙවපු එක දැන් 1000$ ගෙවනවා ලු.
ලොකු සල්ලි කාරයෝ එහෙම තමන්ගේ වත් කම් hide කරලා බඳින්නේ. Android එක හදපු Andy කාරයා ට එහෙම case එකක් ගිය උ වත් කම් hide කරලා ගැනී passe දැන ගෙන දැන් divorce වෙලා උගෙන් එ සල්ලි ඉල්ලනවා. තමන් මහන්සි වෙලා හොයපු දේවල් නිකන් වෙන එකෙක් ට දෙනකොට කොහොම ද