බැදපු කුකුල්ලු මෙහෙ වරෙව්

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Oka harak patiyagen nude illala...
    Harak patiya ba kiyala..
    Harak patiya mona unath hoda eka nisa mu gana kiwwe na..
    Eth mu harak patiya kiyai kiyana bayata ita kalin, hamatanama kiya kiya yanawa harak patiya ugen nude illuwa kiyala..:lol:

    ඕකා සිරාවට චූකරන ෆොටෝසුයි නියුඩුයි ඉල්ලුවා ඕයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බොරුනම් පෙසාගෙන් අහපන්.

    :lol: hari hari...

    Btw.. ubata badinna hitenne nattam.. badinna epa..

    Asawen badina untat tika kalayak yaddi epa wenawa..

    So, oya wage mentality ekakin bandoth ubata kohomath epa wei...

    Badina eka aniwaryen wenawa nam counselling wath palayan..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    :lol: hari hari...

    Btw.. ubata badinna hitenne nattam.. badinna epa..

    Asawen badina untat tika kalayak yaddi epa wenawa..

    So, oya wage mentality ekakin bandoth ubata kohomath epa wei...

    Badina eka aniwaryen wenawa nam counselling wath palayan..

    නෑ බං උඹ ඕකෙ වීඩියෝස් බැලුවද? මේකි මහ කටු අත්තක්නෙ බං. කෙල්ලෙක්ට පාර පනින්න කාර් එක නවත්තන්නවත් බෑනෙ බං. ඒකටත් පැටලෙනවා. හැම ගෑණිම බැන්දම යක්ශණියෝ වෙනවයි කියනවනෙ. :angry::angry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412

    මෙකි විව්ස් ගන්නහ් කටු අත්ත වගෙ රගපානවදහ් දන්නෙහ් නැහ්
    හැබැයි ගොඩක් කෙල්ලො එහෙමයි බ0 බදින ක0 පුස් පැටව් වගෙහ් ඉන්නවා 99%ක් ම කෙල්ලො හිතින් හිතාගෙනහ් ඉන්නෙහ් බැන්දට පස්සෙ හදාගන්නහ් පුලුවන් කියලා
    වරදින්නෙහ් එතන බැන්දට පස්සෙ හදාගන්නහ් ගියොත් පවුල් තියෙන්නෙහ් නැහ් ...
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මෙකි විව්ස් ගන්නහ් කටු අත්ත වගෙ රගපානවදහ් දන්නෙහ් නැහ්
    හැබැයි ගොඩක් කෙල්ලො එහෙමයි බ0 බදින ක0 පුස් පැටව් වගෙහ් ඉන්නවා 99%ක් ම කෙල්ලො හිතින් හිතාගෙනහ් ඉන්නෙහ් බැන්දට පස්සෙ හදාගන්නහ් පුලුවන් කියලා
    වරදින්නෙහ් එතන බැන්දට පස්සෙ හදාගන්නහ් ගියොත් පවුල් තියෙන්නෙහ් නැහ් ...

    සමහර වෙලාවට ස්ටේජ්ඩ් කියලා හිතුනට දිගටම බලන් යද්දි ඇත්තටම කියලා හිතෙන්නෙ බං. ඔච්චර ජෙනුවින් ඇක්ට් කරන්න බෑ බං එහෙම නම්. අනේ මංදා.

    පිස්සු හැදෙනවා කොහොමද මෙහෙම එකියක් එක්ක ඉන්නෙ කියලා හිතද්දි ජීවිතේ ඉතිරි කාලෙ. Free sex හම්බුනා වගේ නෙමෙයිනෙ මානසික නිදහසක් නැතුව බං.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    සමහර වෙලාවට ස්ටේජ්ඩ් කියලා හිතුනට දිගටම බලන් යද්දි ඇත්තටම කියලා හිතෙන්නෙ බං. ඔච්චර ජෙනුවින් ඇක්ට් කරන්න බෑ බං එහෙම නම්. අනේ මංදා.

    පිස්සු හැදෙනවා කොහොමද මෙහෙම එකියක් එක්ක ඉන්නෙ කියලා හිතද්දි ජීවිතේ ඉතිරි කාලෙ. Free sex හම්බුනා වගේ නෙමෙයිනෙ මානසික නිදහසක් නැතුව බං.

    මුගේ ගැනිට පිස්සු එක්කෝ මුන් රගපානව
    රගපානව නෙමෙයි නම් ගැනිට පිස්සු අනිවා ඩෙෆා
    බැදපු ගැනු ඔහොම හැසිරෙන නැ බන් කවදාවත් ඔලුව් ඉදිමිච්ච වෙන්න පොෂ් බඩ්ඩක් ඇරෙන්න
    හරියට හැදුන සමාජේ හැසිරෙන කෙල්ලෙක් ඔහොම රනඩු කරන්නේ නැ කවදාවත්
    බය නැතුව හොද කෙල්ලෙක් හොයන බැදපන්
    මේකිට පිස්සු
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සමහර වෙලාවට ස්ටේජ්ඩ් කියලා හිතුනට දිගටම බලන් යද්දි ඇත්තටම කියලා හිතෙන්නෙ බං. ඔච්චර ජෙනුවින් ඇක්ට් කරන්න බෑ බං එහෙම නම්. අනේ මංදා.

    පිස්සු හැදෙනවා කොහොමද මෙහෙම එකියක් එක්ක ඉන්නෙ කියලා හිතද්දි ජීවිතේ ඉතිරි කාලෙ. Free sex හම්බුනා වගේ නෙමෙයිනෙ මානසික නිදහසක් නැතුව බං.
    සමහර එව්ව නම් ස්ටෙජ්ඩ් බ0 එ කෙල්ලගෙ ඇක්ටින්ග් තියෙනවාහ් දෙන්නම එකතු වෙලා යුටියුබ් සල්ලි වලට කරන දෙයක්
    ඇත්තටම ඉන්නවා බ0 ඔහොම ගැනු බදින්න කලින් නෙමෙහ් බැන්දට පස්සෙ තමා හදන්නහ් එන්නෙහ්
    ප්‍රොපර් රිසන් එකක් නැතුව ඩිවොස් වෙන්නත් බැහ්
    ඩිවොස් එක ඉල්ලුවොත් වන්දි දෙන්නහ් වෙනවා
    එදාට තමා ගැනු මිනිස්සුන්ව නටවන්නහ් පටන් ගන්නෙහ්
    සැහෙන්නහ් කාලයක් ස්ටඩි කරන්නහ් ඔනි බ0 නැතුව ගැනු ගත්තොත් ජොබ් කරලා ගෙවල් වල යන්න හිතෙන්නෙහ් නැහ්
    මොන ෆ්‍රි සෙක්ස් තිබ්බත් වැඩක් නැහ් මානසික නිදහස නැත්තම් :yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මුගේ ගැනිට පිස්සු එක්කෝ මුන් රගපානව
    රගපානව නෙමෙයි නම් ගැනිට පිස්සු අනිවා ඩෙෆා
    බැදපු ගැනු ඔහොම හැසිරෙන නැ බන් කවදාවත් ඔලුව් ඉදිමිච්ච වෙන්න පොෂ් බඩ්ඩක් ඇරෙන්න
    හරියට හැදුන සමාජේ හැසිරෙන කෙල්ලෙක් ඔහොම රනඩු කරන්නේ නැ කවදාවත්
    බය නැතුව හොද කෙල්ලෙක් හොයන බැදපන්
    මේකිට පිස්සු
    ඉන්නවා බං කෙල්ලෙක් දැන් අවුරුදු 8 ක් යාලුවෙලා. සිල් අරගෙන වගේ මේ අවුරුදු 8 ම ඉන්නෙ. කවදාවත් රණ්ඩු කරගෙනත් නෑ. මට දැන් තිහක්. ගෙවල් වලින් කෑගහනවා බැදපන් කියලත්. මේ ටිකේ පොඩ්ඩක් බිසී ජොබ් එකත් එක්ක ඒකයි මේ කර අරින්නෙ ටිකක්. ඒකිටත් තව ස්ටඩීස් වගයක් තියෙනවා. ඒ උනාට බං මගෙ බැදපු අහන අහන හැම යාලුවම කියන්නෙ පුලුවන් තරම් කාලයක් නොබැද හිටපන් කියලා. උන් කියන විදිහට බැන්දට වඩා නොබැද හිටියනම් ඉවරයිලු.

    මේ හුට්ටවල් බැලුවම තවත් ඩිප්‍රෙස් වෙනවා :baffled:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඉන්නවා බං කෙල්ලෙක් දැන් අවුරුදු 8 ක් යාලුවෙලා. සිල් අරගෙන වගේ මේ අවුරුදු 8 ම ඉන්නෙ. කවදාවත් රණ්ඩු කරගෙනත් නෑ. මට දැන් තිහක්. ගෙවල් වලින් කෑගහනවා බැදපන් කියලත්. මේ ටිකේ පොඩ්ඩක් බිසී ජොබ් එකත් එක්ක ඒකයි මේ කර අරින්නෙ ටිකක්. ඒකිටත් තව ස්ටඩීස් වගයක් තියෙනවා. ඒ උනාට බං මගෙ බැදපු අහන අහන හැම යාලුවම කියන්නෙ පුලුවන් තරම් කාලයක් නොබැද හිටපන් කියලා. උන් කියන විදිහට බැන්දට වඩා නොබැද හිටියනම් ඉවරයිලු.

    මේ හුට්ටවල් බැලුවම තවත් ඩිප්‍රෙස් වෙනවා :baffled:
    බැන්දා වගෙ නෙමෙහ් බ0 ඉලගට ෆැමිලිස් වලින් පුශ් කරන්නෙහ් ලමයි
    පස්සෙ ඉස්කොල හොයාගෙන ක්ලාස් අනම් මනම් රෙස්පොන්සිබිලිටිස් ලව් කරනවයි ෆැමිලි ලයිෆ් ගත කරනවයි කියන්නෙහ් දෙකක් බ0
    පුලුවන් තරම් කාලයක් නොබැද ඉන්න එක හොදයි හැබැයි බදින කාලෙ වෙද්දි ෆිල්ති රිච් නම් ප්‍රශ්නයක් නැහ්
    නැත්තම් සදා අත
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    සමහර එව්ව නම් ස්ටෙජ්ඩ් බ0 එ කෙල්ලගෙ ඇක්ටින්ග් තියෙනවාහ් දෙන්නම එකතු වෙලා යුටියුබ් සල්ලි වලට කරන දෙයක්
    ඇත්තටම ඉන්නවා බ0 ඔහොම ගැනු බදින්න කලින් නෙමෙහ් බැන්දට පස්සෙ තමා හදන්නහ් එන්නෙහ්
    ප්‍රොපර් රිසන් එකක් නැතුව ඩිවොස් වෙන්නත් බැහ්
    ඩිවොස් එක ඉල්ලුවොත් වන්දි දෙන්නහ් වෙනවා
    එදාට තමා ගැනු මිනිස්සුන්ව නටවන්නහ් පටන් ගන්නෙහ්
    සැහෙන්නහ් කාලයක් ස්ටඩි කරන්නහ් ඔනි බ0 නැතුව ගැනු ගත්තොත් ජොබ් කරලා ගෙවල් වල යන්න හිතෙන්නෙහ් නැහ්
    මොන ෆ්‍රි සෙක්ස් තිබ්බත් වැඩක් නැහ් මානසික නිදහස නැත්තම් :yes:

    අපෝ ඔව්.
    මගේ හොදම යාලුවො දෙන්නගෙන් එකෙක් බැදලා. බදින්න කලින් අපි තුන්දෙනා මාසෙකට සැරයක් එලියට ගිහින් සෙට්වෙනවා කොහෙ හරි රෙස්ටුරන්ට් එකක. අපි එකෙක්වත් බොන්නෙවත් නෑ. අරූ බැන්දා ගිය අවුරුද්දෙ ඔක්තෝබර් වල. බැදලා සති දෙකෙන් ඌයි, උගෙ වයිෆුයි අපි දෙන්නට දුන්න තැන්ක්‍යූ ඩිනර් එකක් රෙස්ටුරන්ට් එකක. උන් දෙන්නගෙ හනිමුන් එකට හොටෙල් වලට සල්ලි දුන්නෙ අපි දෙන්නා. අනික වෙඩිමට කලින් ඉදන් වෙඩිම දවසෙ උදෙත් බ්‍රයිඩ් මේට්ස්ලා අදින්නයි, සැලුන් එකට දාන්නයි හුත්තවල් කරන්න උනේ අපි දෙන්නට. ඒකයි තෑන්ක්ස් ඩිනර් එකක් දුන්නෙ. අන්තිමට එදායින් පස්සෙ ඌට එක දවසක් වත් අපි දෙන්නා එක්ක සෙට් වෙන්න දුන්නෙ නෑ. දැන් මායි අනික් එකයි විතරයි සෙට් වෙන්නෙ. ඒ වෙද්දි අනිකට කෙල්ලෙක් හියියෙ නෑ. දැන් අන්න අරූගෙ වෙන්න ගැනිත් අපි දෙන්නා එලියට යද්දි චුරු චුරු ගානවා. මගේ එකී විතරයි මොකුත් නොකියන්නෙ. මට ලොකුම බය ඒක. මොකුත් කියනවටවඩා කිසි දෙයක් නොකියන එක භයානකයිනෙ බං.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    බැන්දා වගෙ නෙමෙහ් බ0 ඉලගට ෆැමිලිස් වලින් පුශ් කරන්නෙහ් ලමයි
    පස්සෙ ඉස්කොල හොයාගෙන ක්ලාස් අනම් මනම් රෙස්පොන්සිබිලිටිස් ලව් කරනවයි ෆැමිලි ලයිෆ් ගත කරනවයි කියන්නෙහ් දෙකක් බ0
    පුලුවන් තරම් කාලයක් නොබැද ඉන්න එක හොදයි හැබැයි බදින කාලෙ වෙද්දි ෆිල්ති රිච් නම් ප්‍රශ්නයක් නැහ්
    නැත්තම් සදා අත

    අනේ හුකා ගන්න කියනවා බං. මම කොහොමත් බැන්දත් වෙඩිමක් නම් ගන්නෙ නෑ. ජොබ් එක එක්ක තව අවුරුදු දෙකයි මාස 9 ක් යනකන් මම පට්ටම බිසී.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අපෝ ඔව්.
    මගේ හොදම යාලුවො දෙන්නගෙන් එකෙක් බැදලා. බදින්න කලින් අපි තුන්දෙනා මාසෙකට සැරයක් එලියට ගිහින් සෙට්වෙනවා කොහෙ හරි රෙස්ටුරන්ට් එකක. අපි එකෙක්වත් බොන්නෙවත් නෑ. අරූ බැන්දා ගිය අවුරුද්දෙ ඔක්තෝබර් වල. බැදලා සති දෙකෙන් ඌයි, උගෙ වයිෆුයි අපි දෙන්නට දුන්න තැන්ක්‍යූ ඩිනර් එකක් රෙස්ටුරන්ට් එකක. උන් දෙන්නගෙ හනිමුන් එකට හොටෙල් වලට සල්ලි දුන්නෙ අපි දෙන්නා. අනික වෙඩිමට කලින් ඉදන් වෙඩිම දවසෙ උදෙත් බ්‍රයිඩ් මේට්ස්ලා අදින්නයි, සැලුන් එකට දාන්නයි හුත්තවල් කරන්න උනේ අපි දෙන්නට. ඒකයි තෑන්ක්ස් ඩිනර් එකක් දුන්නෙ. අන්තිමට එදායින් පස්සෙ ඌට එක දවසක් වත් අපි දෙන්නා එක්ක සෙට් වෙන්න දුන්නෙ නෑ. දැන් මායි අනික් එකයි විතරයි සෙට් වෙන්නෙ. ඒ වෙද්දි අනිකට කෙල්ලෙක් හියියෙ නෑ. දැන් අන්න අරූගෙ වෙන්න ගැනිත් අපි දෙන්නා එලියට යද්දි චුරු චුරු ගානවා. මගේ එකී විතරයි මොකුත් නොකියන්නෙ. මට ලොකුම බය ඒක. මොකුත් කියනවටවඩා කිසි දෙයක් නොකියන එක භයානකයිනෙ බං.
    ඔව් බ0 නොකියන එකයි කෙස් එකහ් බැන්දට පස්සෙ හදනවා වගෙ ලයින් එකකින් හිටියොත් නම් උබට එපා වෙයි
    මුලින් කෙල්ල එක්ක යාලුවුනාට පස්සෙ පොඩ්ඩක් පෙන්නපන් උබෙ වොර්ස්ට් සයිඩ් එකහ්. මතක විදිහට සෙට් වෙලා මාස 3කින් 4කින් විතර පෙන්නුවා ලාවට බොන කෙනෙක් කියලා පස්සෙ බැලුවා රෙස්පොන්ස් එකහ් ශෙප් ...
    උබෙ ඩ්සන් සයිඩ් එකම පෙන්නන්නහ් එපා වොර්ස්ට් සයිඩ් එකත් පෙන්නලා බලපන් කොහොමද රෙස්පොන්ස් එකහ් කියලා
    එහෙම වෙලා මොන්වත් කියන්නෙහ් නැත්තම් එක්කො කෙල්ල උබට පට්ටම ආදරෙයි නැතිවෙයි කියලා බයයි එහෙම නැත්තම් පුතේ බැන්දට පස්සෙ තමා කෙල වෙන්නෙහ් :rofl:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    un denna athal eke innawa ban boruwata video walata randu wela
    dan lankawe inna loku loku youtubers la kale mun denna hoyana hevilla ekka baladdi
    nathnam hamadama mona prank da ban
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔව් බ0 නොකියන එකයි කෙස් එකහ් බැන්දට පස්සෙ හදනවා වගෙ ලයින් එකකින් හිටියොත් නම් උබට එපා වෙයි
    මුලින් කෙල්ල එක්ක යාලුවුනාට පස්සෙ පොඩ්ඩක් පෙන්නපන් උබෙ වොර්ස්ට් සයිඩ් එකහ්. මතක විදිහට සෙට් වෙලා මාස 3කින් 4කින් විතර පෙන්නුවා ලාවට බොන කෙනෙක් කියලා පස්සෙ බැලුවා රෙස්පොන්ස් එකහ් ශෙප් ...
    උබෙ ඩ්සන් සයිඩ් එකම පෙන්නන්නහ් එපා වොර්ස්ට් සයිඩ් එකත් පෙන්නලා බලපන් කොහොමද රෙස්පොන්ස් එකහ් කියලා
    එහෙම වෙලා මොන්වත් කියන්නෙහ් නැත්තම් එක්කො කෙල්ල උබට පට්ටම ආදරෙයි නැතිවෙයි කියලා බයයි එහෙම නැත්තම් පුතේ බැන්දට පස්සෙ තමා කෙල වෙන්නෙහ් :rofl:

    යාලු වෙලා අවුරුදු 8 ක් බං දැන්. මගෙ වර්ස්ට් සයිඩ්, වීක්නස් ඔක්කොම දන්නවා ඒකි ඒ නිසා. ඒ උනාට අදටත් වචනෙකින් වත් මොකවත්ම කියලා නෑ. තනියම අඩනවා ඇරෙන්න මම සැර කලොත්. මගෙ ජොබ් එකත් එක්ක බිසී කියලා දන්න නිසා කවදාවත්ම තේරුමක් නැතිව කෝල් එකක් තියා මැසේජ් එකක්වත් දාලා නෑ මේ අවුරුදු 8 ටම. හැමදාම රෑට මම කෝල් එක ගන්නකම් ඉන්නවා රෑ 12 -1 උනත්. නිදියන් හිටියොත් ඇහැරලා කතා කරනවා. දෙකෙන් එකක් එක්කො ඒකි යශෝධරා කෙනෙක්. නැත්නම් හංගගෙන පුදුම ඉවසීමකින් ඉන්න එකියක් අවස්තාව එනකන්.

    මට බය උඹ ඔය අන්තිමට කියලා තියෙන දේ වේවි කියලා තමයි. :lol::(