නිවුටන්ගේ නියමය කියන්නේ මේක කියලා මගේ අදහසක් කීවොත් වැරදි තමා මගේ අදහසක් නං මම කියන්නේ ඕන මේක මගේ නියමය කියල ඒකට අර මනුස්සයාගේ නම දාල හරියනවයඒ වගේ බුදුහාමුදුරුවෝ කිවේ මේකයි කියල මගේ අදහසක් කීවොත් වැරදි තමා. මම එහෙම කිවේ නෑ නෙ මම කිවේ මේක මගේ අදහස කියල මිසක් බුදුහාමුදුරුවෝ කිවේ මෙහෙමයි කියල මගේ අදහස බුදුහාමුදුරුවන්ගේ නම දාල මම කිවේ නෑ නෙ. කෝ පෙන්නන බලන්න එහෙම කියපු තැනක්
![]()
ඔයාට නියම ඉදිපත් කරන්ඩ බැනෙ, එතකොට ඔයා කරන්ඩ ඔනෙ පොත පත කියෝල නිවුටන්ගේ නියම ඉගෙනගෙන අහන දෙකට උත්තර දෙන එක...බුදු දහම සම්බන්ධයෙනුත් එහෙමම තමයි.. ඔයා ඔයාගෙ පුද්ගලික මත ඉදිරිපත් කරන්ඩ බැ ,ඔයා බුදු දහම කියෝල ඉගෙනගෙන කතා කරන්ඩ ඔනෙ නැතුව කොහොමද තාර්කික වෙන්නෙ...???
ඔයා කියෝල තියෙනවනෙ පටන් ගත්තෙ මෙතනින් කියල..ඔයා හිතන්නෙ මේක බුදු දහමෙ නියායන්ට සමගාමියි කියලද නැ...දැක්ක ගමන් බුදු දහම දන්න කෙනෙක්ට තේරෙනව ආගමික නියායන් විකෘති කරනව කියල..
බුදුහාමුදුරුවොත් සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවිතේ ගතකරලා ස්වාභාවික නීතියට අනුව වයසට ගිහින් පිරිනිවන් පෑව කියන එක නිකන් හරි මදි කියල හිතල පස්සේ කාලෙක කවුරුහරි අතින් පයින් දාපුවා මමනං කියන්නේ ඕවා. බුදුහාමුදුරුවන්ට ඉන්න ඕනේ නං කල්පයක් හරි ඉඳීවි ආය කවුරුත් බුලත් දෙනකල් බලන් ඉන්නේ අහවල් එකටද. ලෝක සත්වයාට සෙත සලසන්න තව කාලයක් ඉන්න පුළුවන් නං මේ ආනන්ද හාමුදුරුවෝ ඉන්න කිවේ නෑ ඒ හින්ද මට බෑ කියන්න තරං මෝඩ නෑ නෙ බුදුහාමුදුරුවෝ.
මට 100% ක් විස්වාසයි ඔයා අඩුම ගානෙ මේක ලියද්දි මොකක්ද කල්පයක් කියන්නෙ කියලාත් දැනගෙන නෙමේ ලියුවෙ, ඇයි ආනන්ද හාමුදුරුවො ඉල්ලන්ඩ ඔනෙ කියල ඔයාට තේරෙන්නෙ නැ මොකද ඔයා නියායන් දන්නෙ නැ..නොදන්න කම නිසා කියනව වයසට ගිහින් පිරිනිවන් පෑව කියන්ඩ හරිමදි නිසා ........විකාර ගොඩයි,බුදු දහම විකෘති කරනව කියන්නෙ ඕවට..මේ එක කමෙන්ට් එකට කී දෙනෙක් විවේචනය කරල තිබ්බ දකින්ඩ ඇති මොකද බුදු දහම දන්න අය කියවපු ගමන් අවබෝධකර ගන්නව මේ කියවන්නෙ විකෘතියක් කියල...ආන්න ඒකයි කියන්නෙ නියායන් ඉගෙන ගන්ඩ...ඔයාට හිතෙන හිතෙන දේවල් කියවන්ඩ බැ...නිවුටන්ගේ නියම ගැන උදාහරනෙ ඔලුවෙ තියා ගන්ඩ..
Last edited:
ඒ වගේ බුදුහාමුදුරුවෝ කිවේ මේකයි කියල මගේ අදහසක් කීවොත් වැරදි තමා. මම එහෙම කිවේ නෑ නෙ මම කිවේ මේක මගේ අදහස කියල මිසක් බුදුහාමුදුරුවෝ කිවේ මෙහෙමයි කියල මගේ අදහස බුදුහාමුදුරුවන්ගේ නම දාල මම කිවේ නෑ නෙ. කෝ පෙන්නන බලන්න එහෙම කියපු තැනක්



Ubala mara tarahak ne tiyenne buddhagama gena.