බුදුහාමුදුරුවො

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ai bn lankawe ehma un naththe
    Nalinda silwa ehma knkmkiyla kiynwaneda

    පිස්සුද යකෝ කව්ද උඹට නලින්ද සිල්වට hyperthymesia කියල කිව්වෙ ? :baffled: ලංකාවෙ ඇති බං එක පාරක් එලකිරියෙමද කොහෙද වීඩියෝ එකක දැක්කමොකක් හරි ටීවි එකේ තරඟෙකට ලමෙක් ඇවිල්ල අනපු බූරුව කාඩ් කුට්ටමක කාඩ් 52ම අනල තිබ්බ පිලිවෙලට හරියටම කියනව :sorry: ඒ ලමය සමහර විට එහෙම වෙන්න ඇති තව උන් ඇති. සමාජය වැරදි විදිහට හිතයි කියල කියන්නැතුව ඇති තියෙන එකෙක් වුනත් :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    බුදු හාමුදුරුවන්ට ගොඩක් වෙහෙසයි කියල තේරෙනව අන්තිම කාලෙ කියල තියෙන දේවල් අනුව. කොන්දෙ අමාරවකුත් තිබුණලු නේද.. අන්තිම දවස්වල මඩ වතුරත් බොන්ඩ වුණාලු නේද.. තිබහ දරාගන්ඩ බැරුව
    ලෝකෙට සේවය කරනව කියල තමන්ගෙ විමුක්ති අත හරින්ඩ වෙනව

    මනුස්සයෙක්නෙ බන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මොකක්ද මචංල අර ආනන්ද හාමුදුරුවො, බුදුහාමුදුරුවන්ට කල්ප ගානක් තව ඉන්ඩ අහද්දි සිහියෙන් හිටියෙ නෑ කියන කතාව..

    ඒ කියන්නෙ බුදුහාමුදුරුවො පිරිනිවන්පෑවට පස්සෙ ආයෙත් උපදිනවද :confused:

    මුලින්ම මාරයා ගැන දල අදහසක් ගන්න. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1680733
    http://www.elakiri.com/forum/showthread.php?t=1716232

    http://www.divaina.com/images/bud03feb/bud23.html

    මාරයා මුලින්ම බුදුහාමුදුරුවො බුදුවුනාම කියනවා දැන් ඔබට අවශ්ය දේ ලබාගත්තා දැන් පිරිනිවන්පාන්න කියලා. . එතකොට බුදුහමුදුරුවෝ කියනවා දේශනාකලයුතු දර්මය දේශනා කරනතෙක් සහ සිව්වනක් පිරිස ඇතිවනතුරු පිරිනිවන් පාන්නේ නැති බව. .

    මාරයා බුදුහමුදුරුවන්ට වයස 80 ලන්වෙලා තියෙද්දි කියනවා දැන් ඔබ කියපු කාරනා සම්පුර්නයි දැන් පිරිනිවන්පාන්න කියලා. . එතකොට තමයි බුදුහාමුදුරුවෝ ආනන්ද හමුදුරුවන්ට කියන්නේ මා දේශනාකලයුතු සියල්ල දේශනාකර අවසානයි නමුත් අවශ්යනම් මට ආයුකල්පයක් සිටිය හැකි බව කියනවා. . කිහිපවතවක් පැවසුවත් මාරාවේශයෙන් සිටි ආනන්ද හමුදුරුවන්ට එය තේරෙන්නේ නෑ එතනදි ඉල්ලීමක් කරන්නේ නෑ ආයු කල්පයකින් පිරිනිවන්පාන්න කියලා. . ඒ නිසා පිරිනිවන්පාන්න තිරනය කරනවා. .

    සම්මාසම්බුදුවරු, පසේබුදුවරු, රහතන්වහන්සේලා පිරිනිවන්පෑවට පස්සේ නැවත උපදින්නේ නෑ. .
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,428
    113
    මනුස්සයෙක්නෙ බන්

    කල්පනා කරල බලද්දි හිතෙනව බුදු හාමුදුරුවන්ට තිබුණ ආදරේටම දැං පිරිණිවන් පෑවට කමක් නෑ කියල ආනන්ද හාමුදුරුවො දුකෙන් වුණත් හිතුවද දන්නෑ කියල
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙනං බුදුහාමුදරුවන්ට ආයෙ උපදින්ඩත් තිබුණනෙ.. ලෝකෙට සදා කාලයටම සේවය කර කර ඉන්ඩ.. උන් වහන්සේත් මේ සංසාර ගමන ඉවර කරන්ඩෝන.. හැමට කලියෙන් තමන් ගැන හිතන්ඩ කියල තියෙනව නේද..
    ඉපදීම මරණය වයසට යෑම අපේ පාලනයෙන් තොරයි නෙව මම හිතන්නේ නෑ බුදුහාමුදුරුවන්ට ඒවා පාලනය කරන්න පුළුවන් කියල කැමති කාලයක් ජීවත් වෙන්න, කැමති තැනක ආය ඉපදෙන්න වගේ. එහෙම පුළුවන් කියල පොත්වල තියෙනවද දන්නේ නෑ ඉතින් :baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    කල්පනා කරල බලද්දි හිතෙනව බුදු හාමුදුරුවන්ට තිබුණ ආදරේටම දැං පිරිණිවන් පෑවට කමක් නෑ කියල ආනන්ද හාමුදුරුවො දුකෙන් වුණත් කිව්වද දන්නෑ කියල

    නෑ එහෙම නෑ. ආනන්ද හාමුදුරුවො බුදු හාමුදුරුවොන්ට ගොඩක් ගරු කරපු කෙනෙක්. පිරිණිවන් පානවයි කිව්වම ගොඩක් දුක් වෙච්ච කෙනෙක්. කෙලෙස් තිබ්බ නිසා පිරිණිවන්පානකොටත් අඬ අඬ හිටපු කෙනෙක්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බුදුහාමුදුරුවොත් සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවිතේ ගතකරලා ස්වාභාවික නීතියට අනුව වයසට ගිහින් පිරිනිවන් පෑව කියන එක නිකන් හරි මදි කියල හිතල පස්සේ කාලෙක කවුරුහරි අතින් පයින් දාපුවා මමනං කියන්නේ ඕවා. බුදුහාමුදුරුවන්ට ඉන්න ඕනේ නං කල්පයක් හරි ඉඳීවි ආය කවුරුත් බුලත් දෙනකල් බලන් ඉන්නේ අහවල් එකටද. ලෝක සත්වයාට සෙත සලසන්න තව කාලයක් ඉන්න පුළුවන් නං මේ ආනන්ද හාමුදුරුවෝ ඉන්න කිවේ නෑ ඒ හින්ද මට බෑ කියන්න තරං මෝඩ නෑ නෙ බුදුහාමුදුරුවෝ.

    උබ කුරුස කාරය කියල මේකට අලුත අාපු උන් දන්නෙ නැද්ද කොහෙද :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පිස්සුද යකෝ කව්ද උඹට නලින්ද සිල්වට hyperthymesia කියල කිව්වෙ ? :baffled: ලංකාවෙ ඇති බං එක පාරක් එලකිරියෙමද කොහෙද වීඩියෝ එකක දැක්කමොකක් හරි ටීවි එකේ තරඟෙකට ලමෙක් ඇවිල්ල අනපු බූරුව කාඩ් කුට්ටමක කාඩ් 52ම අනල තිබ්බ පිලිවෙලට හරියටම කියනව :sorry: ඒ ලමය සමහර විට එහෙම වෙන්න ඇති තව උන් ඇති. සමාජය වැරදි විදිහට හිතයි කියල කියන්නැතුව ඇති තියෙන එකෙක් වුනත් :sorry:

    මාත් කාලෙක ඉදන් භාවනා කරන්නෙ ඕම වෙන්න
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඉපදීම මරණය වයසට යෑම අපේ පාලනයෙන් තොරයි නෙව මම හිතන්නේ නෑ බුදුහාමුදුරුවන්ට ඒවා පාලනය කරන්න පුළුවන් කියල කැමති කාලයක් ජීවත් වෙන්න, කැමති තැනක ආය ඉපදෙන්න වගේ. එහෙම පුළුවන් කියල පොත්වල තියෙනවද දන්නේ නෑ ඉතින් :baffled:

    බුදුදහමෙත් අනිත් සියලු ආගම් වලත් වෙනස තියෙන්නේ අනිත් ආගම් වල නිත්යයි, සුකයි, ආත්මයි. . බුදු දහමේ විතරයි අනිත්යයි, දුකයි, අනාත්මයි කියන්නේ. .

    බුදුවරයෙක් බුදුවෙන්නෙම ඉපදීම, වයසටයෑම, මරනය නවත්තන්න අවශ්ය මාර්ගය දේශනා කරන්න. .
    අනිත්ය පහදලා දීලා ඉපදෙමින් මැරෙන සසරින් එතෙර කරන්න. .
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,428
    113
    ඉපදීම මරණය වයසට යෑම අපේ පාලනයෙන් තොරයි නෙව මම හිතන්නේ නෑ බුදුහාමුදුරුවන්ට ඒවා පාලනය කරන්න පුළුවන් කියල කැමති කාලයක් ජීවත් වෙන්න, කැමති තැනක ආය ඉපදෙන්න වගේ. එහෙම පුළුවන් කියල පොත්වල තියෙනවද දන්නේ නෑ ඉතින් :baffled:

    එහෙනං බුදු බව ලබපු ආත්මෙ ගැන විතරක් හිතමු..
    අවුරුදු 120ක් ඉන්න එකත් දුකක් පීඩාවක් වෙන්ඩ ඇති..
    අවුරුදු 80ක් වෙද්දි ලෝකයේ යහපත වෙනුවෙන් කරන්ඩ ඕන හැම දෙයක්ම කරල ඉවර වෙන්ඩ ඇති..
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි බෞද්ධයො විදිහට බුදු හාමුදුරුවන්ගෙ වෙනසකට දකින්නෙ අපි වගේම මනුස්සයෙක් නිසයි. බුදු හාමුදුරුවො මනුස්සයෙක් වීම අවුල් වගේ එකක් අපි කාටවත් නෑ.
    රුචිරට නැතුව ඇති එහෙම නැති අයත් ඉන්නව බුදුහාමුදුරුවොත් අර සර්වබලධාරී දෙයිය වගේ අදහන අය. තමන් අදහන කෙනාව ටිකක් උසස් තැනක තියල විශේෂ කරලා නෙව මිනිස්සු හිතන්නේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙනං බුදු බව ලබපු ආත්මෙ ගැන විතරක් හිතමු..
    අවුරුදු 120ක් ඉන්න එකත් දුකක් පීඩාවක් වෙන්ඩ ඇති..
    අවුරුදු 80ක් වෙද්දි ලෝකයේ යහපත වෙනුවෙන් කරන්ඩ ඕන හැම දෙයක්ම කරල ඉවර වෙන්ඩ ඇති..

    මගෙන්ඇහුව නං මාත් කියන්නෙ එහෙම්මමයි :sorry:
    මිනිස්සු හැමෝටම පුලුවන් තරං අඩු වයසිං වේදනාවක් නැතුව මැරිල යන්න වාසනාව ලැබෙන්න ඕනෙ හතුරන්ට හැර :yes:
    උන් නාකි වෙලා එකතැන් වෙනකං ජීවත් වෙන්න ඕනෙ :yes:
    එකතැන් වෙලත් මැරෙන්නැතුව ගොඩක් කල් ජීවත් වෙන්න ඕනෙ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    රුචිරට නැතුව ඇති එහෙම නැති අයත් ඉන්නව බුදුහාමුදුරුවොත් අර සර්වබලධාරී දෙයිය වගේ අදහන අය. තමන් අදහන කෙනාව ටිකක් උසස් තැනක තියල විශේෂ කරලා නෙව මිනිස්සු හිතන්නේ.

    ඔබේ ආගම මොකක්ද කියලා දැනගන්න පුලුවන්ද?

    සර්වබලදාරියෝ බුදුදහමේ නෑ. . මෙන්න මේක බලන්න. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1852585
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,428
    113
    ආනන්ද හාමුදුරුවන්ට පස්සෙ දොස් කිව්වලු නේද, බුදුහාමුදුරුවො එහෙම කියද්දි කල්පනාවෙන් හිටියෙ නෑ කියල..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔබේ ආගම මොකක්ද කියලා දැනගන්න පුලුවන්ද?

    සර්වබලදාරියෝ බුදුදහමේ නෑ. . මෙන්න මේක බලන්න. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1852585

    ඌ උපතින් කතෝලික..කතෝලික මනසින් එහෙන් මෙහෙන් අහුල ගත්ත බුදු දහම ගැන කතා කරනව...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,428
    113
    ඔබේ ආගම මොකක්ද කියලා දැනගන්න පුලුවන්ද?

    සර්වබලදාරියෝ බුදුදහමේ නෑ. . මෙන්න මේක බලන්න. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1852585

    බුදු හාමුදුරුවො සර්ව බලධාරී නෑ කියල තමා ඌ කියන්නෙ ;)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ආනන්ද හාමුදුරුවන්ට පස්සෙ දොස් කිව්වලු නේද, බුදුහාමුදුරුවො එහෙම කියද්දි කල්පනාවෙන් හිටියෙ නෑ කියල..

    ඔලුවවටේ ගිහින් නහය අල්ලන් නැතුව අහන්න ඕනදේ කෙලින් අහපන්. . කොතනකවත් ඔහොම කියලා නෑ. .

    ඌ උපතින් කතෝලික..කතෝලික මනසින් එහෙන් මෙහෙන් අහුල ගත්ත බුදු දහම ගැන කතා කරනව...

    ඔව් ඌ කන්නඩිය ගලවලා එනවනම් මීට වඩා දෙයක් පැහැදිලි කරලා දෙන්න තිබ්බා. .
    කැපිල්ලට වචන දාන එක විතරයි කරන්නේ. .
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,428
    113
    ඔලුවවටේ ගිහින් නහය අල්ලන් නැතුව අහන්න ඕනදේ කෙලින් අහපන්. . කොතනකවත් ඔහොම කියලා නෑ. .

    බුදුහාමුදුරුවො දොස් කිව්ව කියල නෙමේ මම කිව්වෙ

    බුදුහාමුදුරුවො පිරිණිවන් පෑවට පස්සෙ සංඝයා වහන්සේලා ආනන්ද හාමුරුවන්ට චෝදනා කළාලු