අපේ අම්මල එන්නෙ හෙට දවල්ට.. අද රෑට කෑවෙත් නෑ මොකුත්
රුපියල් 120ක් නං තියෙනව.. කඩේ යන්ඩ හිතෙන්නෙ නෑ
ටිකක් බඩ ගිනියි වතුර ටිකක් බීල නිදා ගන්නව. හවස තේකිරි එකක්නං හදං බිව්ව..
එහෙනන් අද රෑට වරෙන් අපේ ගෙවල් පැත්තේ. දෙන්නන් බඩ කට පැලෙන්න මයේ වස්තුවට...



