බුදුහාමුදුරුවො

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    අපේ අම්මල එන්නෙ හෙට දවල්ට.. අද රෑට කෑවෙත් නෑ මොකුත්
    රුපියල් 120ක් නං තියෙනව.. කඩේ යන්ඩ හිතෙන්නෙ නෑ
    ටිකක් බඩ ගිනියි වතුර ටිකක් බීල නිදා ගන්නව. හවස තේකිරි එකක්නං හදං බිව්ව..

    එහෙනන් අද රෑට වරෙන් අපේ ගෙවල් පැත්තේ. දෙන්නන් බඩ කට පැලෙන්න මයේ වස්තුවට...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol: :lol:

    ඕක බලපාන්නේ බෞද්ධ ආගම ගැන ප්‍රශ්න කරදිදි විතරද...?

    මෙතන බුදු දහම ගැන ප්‍රශ්න කිරීමක් උනේ නැ..බුදු දහමෙ ඕනෙම ප්‍රශ්නෙකට උත්තර දෙන්ඩ බැරි ටොන් පච නැ..ගැටලුව උනේ එකෙක්ගෙ පුද්ගලික මිත්යදුශ්ටික මතයක් බුදු දහම මත බලෙන් පටවන්ඩ ගිය එක.. එක එක්කෙනාගෙ පුද්ගලික මිත්යාදුශ්ටික මත වෙනත් ආගම්මත බලෙන් පටවන්ඩ ගියාම ගැටලු ඇති වෙනව..තමන්ගෙ ආගම තමන් අදහගෙන උන්න නම් ඉවරයි නොදන්න ආගම් ගැන කතා නොකර..
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    එතකොට මරියා ශුධ්ධාත්මයනෝ අතින් බඩ වෙච්ච සීන් එක.? එක දෙවියන්වහන්සේ ගේ බලය කියල උබට පිළිගන්න බැරි අයි? උබ අයි උබේ මිත්‍යා දෘෂ්ටික මත කුරුස ආගමට දාන්නේ? :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට මරියා ශුධ්ධාත්මයනෝ අතින් බඩ වෙච්ච සීන් එක.? එක දෙවියන්වහන්සේ ගේ බලය කියල උබට පිළිගන්න බැරි අයි? උබ අයි උබේ මිත්‍යා දෘෂ්ටික මත කුරුස ආගමට දාන්නේ? :P

    ඒ වගේ ඒව කතෝලික ආගම සම්බන්ධයෙන් තියෙන තෙර්ඩ් එකක මැද්දට පැනල හරි, නැත්තන් අලුතෙන් තෙර්ඩ් එකක් දාල හරි පිලි ගන්ඩ බැ අරක මේක කියල කොහෙවත් මම කියල තියෙනවද????? කතෝලිකයො බුදු දහම සම්බන්ධ දේවලට පැනල කැත කරන්ඩ පටන් ගත්තම කියල දෙන්ඩ වෙනව ඒක වෙනම දෙයක්..නැතුව ගැටලු කොහෙවත් මුලින් මම හෝ අපි ඇති කරල නැ..අපි අපේ ආගම අදහගෙන පාඩුවෙ ඉන්නව..
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ වගේ ඒව කතෝලික ආගම සම්බන්ධයෙන් තියෙන තෙර්ඩ් එකක මැද්දට පැනල හරි, නත්තන් අලුතෙන් තෙර්ඩ් එකක් දාල හරි පිලි ගන්ඩ බැ අරක මේක කියල කොහෙවත් මම කියල තියෙනවද????? කතෝලිකයො බුදු දහම සම්බන්ධ දේවලට පැනල කැත කරන්ඩ පටන් ගත්තම කියල දෙන්ඩ වෙනව ඒක වෙනම දෙයක්..නැතුව ගැටලු කොහෙවත් මුලින් මම හෝ අපි ඇති කරල නැ..අපි අපේ ආගම අදහගෙන පාඩුවෙ ඉන්නව..

    ආ එතකොට මුලින් කතා කරන එකාද වැරදි? :lol:

    එතකොට උබ කියන්නේ ආගම් ගැන තර්ක කරන එක හොද නෑ කියලද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    පෘතුවිය කියන්නේ අපිට පේන බලල දිග පළල මැනල බලන්න පුළුවන් එකක් නෙව. ඕක හැම දේටම අදාළ කරගන්න බෑ.

    අපිට ටේප් එකක් අරන් ගිහින් මනින්න බැරි නිසා උබ දැන් පෘතුවිය ෆ්ලැට් කියලද කියන්නෙ? ෆ්ලැට් වෙන්නත් පුළුවන් ගෝලාකාර වෙන්නත් පුළුවන් කියලද කියන්නෙ?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ආ එතකොට මුලින් කතා කරන එකාද වැරදි? :lol:

    එතකොට උබ කියන්නේ ආගම් ගැන තර්ක කරන එක හොද නෑ කියලද?

    what ever you say.. uba loku kahillak tiyanwa bawa uba piliganna one me wage tread gana. Thread eka dapu gaman paninawa maddata :lol: ai ban uba buddhagamata ochara wayra karanne ?
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ආ එතකොට මුලින් කතා කරන එකාද වැරදි? :lol:

    එතකොට උබ කියන්නේ ආගම් ගැන තර්ක කරන එක හොද නෑ කියලද?

    මුලින් කතා කරන එක අවුලක් නෑ.උබත් නිරාගමික සෙට් එකේ එකෙක්ද?
    එහෙමනම් ඉතින් උබලා මොකද කොහෙවත් නැති උබලට විශ්වාස නැති දෙයක් අදාළ කරගන්නේ?
    මොකක්ද ප්‍රශ්නේ කියලා ඇහුවනම් කවුරු හරි උත්තර දෙයි.
    නැතුව මෙහෙම වෙන්න ඇති,ඕවා බොරු වෙන්න ඇති කියා කියා තප්පුලන්න ඕනේ නෑනේ :no:
     
    Jul 17, 2018
    610
    31
    0

    ඔයා අර චිවරදාරි කතාවට උත්තරක් දුන්නේ නැනේ අයියේ... එහෙම චිවරදාරි කොරන්න පුලුවන්ද හිතුනහම..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුලින් කතා කරන එක අවුලක් නෑ.උබත් නිරාගමික සෙට් එකේ එකෙක්ද?
    එහෙමනම් ඉතින් උබලා මොකද කොහෙවත් නැති උබලට විශ්වාස නැති දෙයක් අදාළ කරගන්නේ?
    මොකක්ද ප්‍රශ්නේ කියලා ඇහුවනම් කවුරු හරි උත්තර දෙයි.
    නැතුව මෙහෙම වෙන්න ඇති,ඕවා බොරු වෙන්න ඇති කියා කියා තප්පුලන්න ඕනේ නෑනේ :no:

    ආතල් එකට බන්,,,:yes:

    අපෝ නෑ නෑ... ඔය පොත් වල තියන සේරම ඇත්ත... :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    what ever you say.. uba loku kahillak tiyanwa bawa uba piliganna one me wage tread gana. Thread eka dapu gaman paninawa maddata :lol: ai ban uba buddhagamata ochara wayra karanne ?

    කැහිල්ලක් තියනවා බන්.. :yes:

    but, බුද්දාගම ගැනම නෙමෙයි , තුවාන් රියාස් දාපු ත්‍රෙඩ් බලපන්...
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපිට ටේප් එකක් අරන් ගිහින් මනින්න බැරි නිසා උබ දැන් පෘතුවිය ෆ්ලැට් කියලද කියන්නෙ? ෆ්ලැට් වෙන්නත් පුළුවන් ගෝලාකාර වෙන්නත් පුළුවන් කියලද කියන්නෙ?

    #facepalm
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ එතකොට මුලින් කතා කරන එකාද වැරදි? :lol:

    එතකොට උබ කියන්නේ ආගම් ගැන තර්ක කරන එක හොද නෑ කියලද?

    ඔව් මුලින් ප්‍රශනය ඇතිකරන එකා තමයි වරද කරන්නෙ..ප්‍රශ්නය ඇතිකරේ නැත්තන් ප්‍රස්නයක් නැනෙ..තර්ක කරන්ඩ කලින් ආගම ගැන ඉගෙන ගන්ඩ එපැයි නොදන්නා දෙයක් ගැන තර්ක කරන්නෙ කොහොමද.??
     
    Jul 17, 2018
    610
    31
    0
    ඔව් මුලින් ප්‍රශනය ඇතිකරන එකා තමයි වරද කරන්නෙ..ප්‍රශ්නය ඇතිකරේ නැත්තන් ප්‍රස්නයක් නැනෙ..තර්ක කරන්ඩ කලින් ආගම ගැන ඉගෙන ගන්ඩ එපැයි නොදන්නා දෙයක් ගැන තර්ක කරන්නෙ කොහොමද.??
    අපි වෙන මාතෘකාවක් කතා කරමුද? කෝ මහින්ද ලොක්කා තාම සින්ගපුරුවේද?
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අපි වෙන මාතෘකාවක් කතා කරමුද? කෝ මහින්ද ලොක්කා තාම සින්ගපුරුවේද?

    උබ ස්වාධින කාරයෙක් නේද?
    එහෙනම් ඉතින් උබට මේක අදාලත් නෑ :lol:
     
    Jul 17, 2018
    610
    31
    0
    ඉතින් ලින්ක් එකක් දාලා කෙලින්ම අහපන්කෝ :cool:
    http://www.elakiri.com/forum/showthread.php?t=1860791&page=2

    දැන් අයියේ.. ඔතන ඔය සුවමින් වහන්සේලා හුකන ආතල් ගන්න ගිහින් මාට්ටු උනාම ඒ අයෝන්ව චිවරදාරි කියනවනේ.. කරුමෙකට හරි ඔතන උන් මාට්ටු නොවුනානම්, ඒ උන්දලා අදත් නිකන් දානේ ගිලින ස්වාමින් වහන්සේලාමනේ.. ඔයාලා පසග පිහිටුවල මේ හුත්තිගේ පුතාලට වදිනවනේ.. එහෙනම් ඇයි වැඩේ මාට්ටු උනාම විතරක් මේ හුත්තලාව චිවරදාරි ගොඩට දාන්නේ.. කියන්නකෝ කට ඇරලා සුවාමින් වහන්සේලාට බාල වයස් සුවාමින් වහන්සේලා අපයෝජනය කරලා පුකට බට බස්සලා ආතල් අරන් කියලා.. ඇයි චිවරදාරින් කියන්නේ.. එහෙම වලදනකොට කබර/තල වෙනවද අයියේ.. එහෙම වෙනවනම් ලෝකේ සාමකාමීම ආගම ඉස්ලාම් ආගම නේද අයියේ.. ඒ අයත් කියයි, ඒ බොම්බා පුපුරපු එකා අපේ රැහේ එකෙක් නෙමෙයි.. ඌ බුර්කාදාරියෙක් කියලා.. එතකොට කැරි වැඩේනේ වෙන්නේ අයියේ.
     
    applekukka

    Active member
  • Dec 9, 2015
    299
    47
    28
    Nugegoda
    කියන කතා වැඩක් නෑ. සාහිත්‍ය අතෑරලා ධර්මය පස්සේ යන්න.

    බුදුන් වහන්සේ කියල දුන්නේ මේ ආත්මේ ගොඩ යන්න පුළුවන් ක්‍රමයක් මිසක් කල්ප ගණන් කට්ට කාල ලබා ගන්න ඕනේ දෙයක් නෙවේ.

    අන්න වදන..දැන් ඉන්න එවුන්ට ඕක හිතන්න වෙලාවක් නෑ...උන් මේකේ අලගිය තැන්,මුල ගිය තැන්,නොගැලපෙන තැන් හොය හොය ඉන්නවා..