බුදුහාමුදුරුවො

Jul 17, 2018
610
31
0
ඕ ඕ ඕ ඕ මට තේරුනා කලින්ම පූර්ව ළමාවිය හරියට සoවර්ධය වෙලා නැ කියල.. ඒක තමයි මම කලින්ම උබට කියුවෙ තමන්ට සාපේක්ශව හිතන්ඩ එපා කියල..අන්තිම කෑල්ලටත් කියන්ඩ තියෙන්නෙ ජිවිතේ නගාසිටවා ගත්ත බවක් නම් පේන්නෙ නැ කුණු කන්දල් ගොඩක් හිතේ පුරෝගෙන පැසෝනව කියල තමයි පේන්නෙ.
මොකක්ද අපි අද කතා කරන මාතෘකාව මගේ අම්මා ගැනද?
 
SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    දැන් උබ උබේ අම්මයි තාත්තයි කවුද කියලා දන්නවනේ.. එහෙම නොදන්නා මිනිස්සු කොට්ටාශයක් ඉන්නවා. අනාත ළමයි. තාත්තා මැරුණු දරුවෝ.. ඒ වගේ යට ජිවිතේ එන ප්‍රශ්නවලදී අම්මා කියන කෙනාගේ වචනෙම 100%ක් විශ්වාස නැ.. මම කියන්නේ නැ අපේ අම්මා මට බොරු කිව්වා කියල. එත් තාත්තා නැතුව හැදුනු ළමයෙක් හැටියට අම්මා 100%ක් විශ්වාස නැති වෙන අවස්ථා ජිවිතේ තියනවා. උබට එහෙම ප්‍රශ්න නැති නිසා උබට ඒ ෆිලින් එක තේරෙන්නේ නැ.. මටත් උබේ ෆිලින් එක තේරෙන්නේ නැ අයි උබ අම්මව 100%ක් විශ්වාස කරන්නේ කියලා. උබට අනුව උබ හරි ඇති. මගේ ජිවිතේ අනුව මම දවුට් එකක් තියාගත්තු තැන් ජිවිතේ තියනවා පිටස්තර ලෝකේ අප්පා නැති එකා කියලා මිනිස්සු බනිනකොට. උබලට අනුව මම රදිකල. එත් මම මගේ ජිවිතේ ගොඩ නගා ගත්තේ බුන්ගේවත් ජෙසුගේවත් වෙන දෙයුඉයෙක් වත් පන්සලක්වත් පල්ලියක්වත් පාදක කරගෙන නෙමෙයි.

    උබ කියන විදිහට උබත් ඔය මොකක් හරි පාදක කරගත්තනම් උබ අද මේ සමාජෙට මෙච්චර වෛර කරන්නේ නෑ.උබ ගැන ඇත්තටම දුකයි :sorry:
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    උබේ අත්දැකීම් කියපන් බලන්න බුදුන් නිවන් ගියා කියන්න උබට ලැබිච්ච අත්දැකීම මොකක්ද?

    ආය කැරකිල මුලටම එනව, ආකිමිඩීස් හිටියෙ ක්‍රිස්තු පූර්ව කාලෙ ඒ මිනිහා ඉද්දි මම හිටියෙ නැහැ. හැබැයි මිනිහගේ නියමය මගින් උත්ප්ලාවකතාවයි තරල විස්ථාපනය ගැනයි තියරිය ප්‍රායෝගිකව ලෝකෙට දාලා බැලුවම මට හැඟෙනවා නම් කතාව හරි, උත්තරය හරි මේ මූලධර්මය හරි කියල, මම නිගමනයකට එනව ක්‍රිස්තු පූර්ව කාලෙ මේ මිනිහා හොයගත්තු මූලධර්මය හරි. මිනිහා ඒක හොයන් තියෙනවයි කියල.

    ඒ වගේ ගෞතම බුදුන් හොයාගත්තෙ ස්පිරිචුවල් එන්ලයිට්මන්ට් එකේ උපරිමය, ඒ කියන්නේ 0, ශූණ්‍යතාවය. ඒවයෙ තියරි තියෙනවා පිටකවල, ඒවා ගණන් හදනවා වගේ කොලේ නෙවෙයි හදන්නෙ, ඒව හදනකොට අපිට ප්‍රතිඵල ලැබෙනකොට අර ඔහෙ කියනව වගෙ පොඩිකාලෙ ඉඳං එක එකාල කියල දැනුම් පදනමින් තිබ්බ විශ්වාසය අත්දැකීමෙන් සනාථ වෙලා සාක්ශාත් උණු විශ්වාසයක් බවට පත් වෙනව.

    තේරුනාද ඔහෙට ? මම දැන් හැම වෙලෙම යෝනිසො මනසිකාරය කරමින් ඉන්නෙ, අනාගතේ පලමු අඩිය පැනගත්තොත් ඔහෙට කියන්නම්, පූල් එකට බහින්නෙ නැතිව කෝල්ඩ් ද වෝම් ද කියන්ඩ බැහැ වගෙ, මම බැහැල ඉන්නෙ, ඔහෙට මම කිව්වට මේක වෝම් කියල ඔහෙ පිළිගන්නෙ නැහැ, එනව මෙහෙට බහින්න මාත් එක්ක, ධ්‍යාන මගටවත්
     
    Jul 17, 2018
    610
    31
    0
    උබ කියන විදිහට උබත් ඔය මොකක් හරි පාදක කරගත්තනම් උබ අද මේ සමාජෙට මෙච්චර වෛර කරන්නේ නෑ.උබ ගැන ඇත්තටම දුකයි :sorry:
    එහෙම හරියට පාදක කරගත්තා නම් මම අද සිංහල පවුලක් පිටින් මරලා.. මගේ අප්පව මරපු උන්ගේ පවුල අද යහතින් ඉන්නවා. පල්ලි. පන්සල් ගිහින් නෙමෙයි මම උන්ට සමාව දුන්නේ.. පල්ලි පන්සල් යන උන් මට කිව්වේ සමාව දෙන්න එපැයි කියලා. මම විශ්වාස කරන්නේ නැ දරුවන් දෙමව්පියන්ගේ වැරදිවලට දඩුවම් විදින්න ඕනා කියලා. ඒ නිසා අද ඒ පවුල ලංකාවේ ජිවත් වෙනවා හොදට.
     
    Jul 17, 2018
    610
    31
    0
    ආය කැරකිල මුලටම එනව, ආකිමිඩීස් හිටියෙ ක්‍රිස්තු පූර්ව කාලෙ ඒ මිනිහා ඉද්දි මම හිටියෙ නැහැ. හැබැයි මිනිහගේ නියමය මගින් උත්ප්ලාවකතාවයි තරල විස්ථාපනය ගැනයි තියරිය ප්‍රායෝගිකව ලෝකෙට දාලා බැලුවම මට හැඟෙනවා නම් කතාව හරි, උත්තරය හරි මේ මූලධර්මය හරි කියල, මම නිගමනයකට එනව ක්‍රිස්තු පූර්ව කාලෙ මේ මිනිහා හොයගත්තු මූලධර්මය හරි. මිනිහා ඒක හොයන් තියෙනවයි කියල.

    ඒ වගේ ගෞතම බුදුන් හොයාගත්තෙ ස්පිරිචුවල් එන්ලයිට්මන්ට් එකේ උපරිමය, ඒ කියන්නේ 0, ශූණ්‍යතාවය. ඒවයෙ තියරි තියෙනවා පිටකවල, ඒවා ගණන් හදනවා වගේ කොලේ නෙවෙයි හදන්නෙ, ඒව හදනකොට අපිට ප්‍රතිඵල ලැබෙනකොට අර ඔහෙ කියනව වගෙ පොඩිකාලෙ ඉඳං එක එකාල කියල දැනුම් පදනමින් තිබ්බ විශ්වාසය අත්දැකීමෙන් සනාථ වෙලා සාක්ශාත් උණු විශ්වාසයක් බවට පත් වෙනව.

    තේරුනාද ඔහෙට ? මම දැන් හැම වෙලෙම යෝනිසො මනසිකාරය කරමින් ඉන්නෙ, අනාගතේ පලමු අඩිය පැනගත්තොත් ඔහෙට කියන්නම්, පූල් එකට බහින්නෙ නැතිව කෝල්ඩ් ද වෝම් ද කියන්ඩ බැහැ වගෙ, මම බැහැල ඉන්නෙ, ඔහෙට මම කිව්වට මේක වෝම් කියල ඔහෙ පිළිගන්නෙ නැහැ, එනව මෙහෙට බහින්න මාත් එක්ක, ධ්‍යාන මගටවත්
    එක එක කිමිදිස්ලගෙන් වැඩක් නැ, උබ කියපන්කො උබට බුදුන් ෂුවර් උනේ කොහොමද කියලා.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එහෙම හරියට පාදක කරගත්තා නම් මම අද සිංහල පවුලක් පිටින් මරලා.. මගේ අප්පව මරපු උන්ගේ පවුල අද යහතින් ඉන්නවා. පල්ලි. පන්සල් ගිහින් නෙමෙයි මම උන්ට සමාව දුන්නේ.. පල්ලි පන්සල් යන උන් මට කිව්වේ සමාව දෙන්න එපැයි කියලා. මම විශ්වාස කරන්නේ නැ දරුවන් දෙමව්පියන්ගේ වැරදිවලට දඩුවම් විදින්න ඕනා කියලා. ඒ නිසා අද ඒ පවුල ලංකාවේ ජිවත් වෙනවා හොදට.

    කව්ද කියන්නේ උබව එහෙම මරන්නේ නෑ
    පුදුමයි උබ එහෙම කරයි කියලා විශ්වාස කරා :lol:
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    එක එක කිමිදිස්ලගෙන් වැඩක් නැ, උබ කියපන්කො උබට බුදුන් ෂුවර් උනේ කොහොමද කියලා.

    ඔහෙගෙම තර්කයට ගැලපෙන්න සරළව උත්තර දුන්නම, ප්‍රතිඋත්තර දීල තර්කය බිඳිනවා වෙනුවට ඒක පදනම් විරහිතව බැහැර කරල කලින් ප්‍රශ්ණයම අහනව, උත්තරය සරළයි, මම මේ ගාණ හදන් යන ගමන්, මට උත්තර ලැබිල සනාථ වෙලයි තියෙන්නෙ, ගාන හදන්නෙ නැති ඔහෙ තර්ක කරනව ඒක බොරුවක් කියල.

    ගාණ හැදීමට පටන් ගෙන තිබීම = සමථ භාවනාව ප්‍රැක්ටිස් කිරීම.

    ඔහෙ හරියට දිය කඩිත්තට බහින්නෙ නැතිව ගොඩ ඉඳගෙන ඒක රස්නෙද සීතලද කියල තර්ක කලා වගෙ, ඇඟිල්ලවත් වතුරෙ ඔබන්නෙ නැතිව ඒක කියන්න බැහැ.

    හරියට අන්ධයෙක් මේ ලෝකේ පාට කියලා දෙයක් නැහැ කියල තර්ක කරනවා වගෙ දෙයක් ඕක. ඔබතුමාට නොතේරුනයි, ස්පිරිචුවල් එන්ලයිට්මන්ට් එක ගැන අත්දැකීමක් නැහැයි කියල, ඒක නැහැ කියලා කියවෙන්නෙ නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද අපි අද කතා කරන මාතෘකාව මගේ අම්මා ගැනද?

    උබනෙ කියුවෙ, උබේ අම්ම වටේ ගියා සුවර් නැ,DNA ටෙස්ට් කරන්ඩ ඔනෙ.. අප්ප උන්නෙ නැ, වටේ උන් උබේ අම්මට ගහන ඒව බලන් ඉන්ඩ උනා.. ගමේ උන් අප්ප නැති එකා කියල විහිලු කරා..උබේ අම්ම ඇග විකුනල උබට කන්ඩ දුන්න, ඕව අපිද කියුවෙ උබමනෙ කියුවෙ..උබේ අම්ම ඇග විකුනල හරි උබට කන්ඩ ඇදින්ඩ දුන්නනෙ බන් ආන්න ඒකට ගරු කරපන්..:yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌ කොහොමද ගානට බැලන්ස් කරපු කිරිල්ල.. බුදුන් නිවන් ගියා උගේ නොවෙන මතේ ඉන්න එකා අපායට ගියා.. ටහිකෙන පොරවල් නේ..

    :lol:

    Hama agamakama believe nokarana un hell ekata yanawa kiyalane kiyanne...

    But, absolute truth eka wena "buddhism" believe nokarana unuth hell ekata yanawalu. Mara coincident eka..:rolleyes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උබනෙ කියුවෙ, උබේ අම්ම වටේ ගියා සුවර් නැ,DNA ටෙස්ට් කරන්ඩ ඔනෙ.. අප්ප උන්නෙ නැ, වටේ උන් උබේ අම්මට ගහන ඒව බලන් ඉන්ඩ උනා.. ගමේ උන් අප්ප නැති එකා කියල විහිලු කරා..උබේ අම්ම ඇග විකුනල උබට කන්ඩ දුන්න, ඕව අපිද කියුවෙ උබමනෙ කියුවෙ..උබේ අම්ම ඇග විකුනල හරි උබට කන්ඩ ඇදින්ඩ දුන්නනෙ බන් ආන්න ඒකට ගරු කරපන්..:yes::yes:

    බෑ DNA ටෙස්ට් කරන්න ඕනා :lol:
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,766
    113
    :lol:

    Hama agamakama believe nokarana un hell ekata yanawa kiyalane kiyanne...

    But, absolute truth eka wena "buddhism" believe nokarana unuth hell ekata yanawalu. Mara coincident eka..:rolleyes:

    ehema sandahan wela tiyenewada kohe hari?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහෙගෙම තර්කයට ගැලපෙන්න සරළව උත්තර දුන්නම, ප්‍රතිඋත්තර දීල තර්කය බිඳිනවා වෙනුවට ඒක පදනම් විරහිතව බැහැර කරල කලින් ප්‍රශ්ණයම අහනව, උත්තරය සරළයි, මම මේ ගාණ හදන් යන ගමන්, මට උත්තර ලැබිල සනාථ වෙලයි තියෙන්නෙ, ගාන හදන්නෙ නැති ඔහෙ තර්ක කරනව ඒක බොරුවක් කියල.

    ගාණ හැදීමට පටන් ගෙන තිබීම = සමථ භාවනාව ප්‍රැක්ටිස් කිරීම.

    ඔහෙ හරියට දිය කඩිත්තට බහින්නෙ නැතිව ගොඩ ඉඳගෙන ඒක රස්නෙද සීතලද කියල තර්ක කලා වගෙ, ඇඟිල්ලවත් වතුරෙ ඔබන්නෙ නැතිව ඒක කියන්න බැහැ.

    හරියට අන්ධයෙක් මේ ලෝකේ පාට කියලා දෙයක් නැහැ කියල තර්ක කරනවා වගෙ දෙයක් ඕක. ඔබතුමාට නොතේරුනයි, ස්පිරිචුවල් එන්ලයිට්මන්ට් එක ගැන අත්දැකීමක් නැහැයි කියල, ඒක නැහැ කියලා කියවෙන්නෙ නැහැ.

    උගෙ පූර්ව ළමාවිය සවර්ධනය වෙලා නැ.උබ කියන තියරි ඌට තේරෙන් නැ..ඌට තේරෙන එකම දේ උගෙ මෑනියන්ට වටේ උන් සිකුවෙ කොහොමද කියල විතරයි..ආන්න ඒවගේ දෙයක් උපමාකරල කියල දිපන් පුලුවන් නම් ඔය උඩුකුරු තෙරපුම් වගේ තියරි ඌට වැරදිලාවත් තේරෙන් නැ..
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    :lol:

    Hama agamakama believe nokarana un hell ekata yanawa kiyalane kiyanne...

    But, absolute truth eka wena "buddhism" believe nokarana unuth hell ekata yanawalu. Mara coincident eka..:rolleyes:

    කිසිම ආගමක් විශ්වාස නොකළයි කියල හරි බුද්ධ දහම හැර වෙන එකක් විශ්වාස කළයි කියල අපායට යන්නෙ නැහැ බොල. මොන ගොං කතාවක් ද ඒක ? මිත්‍යා දෘෂ්ඨියෙ ඉඳගෙන ලෝක ස්වභාවයට අනුව අපත යැයි සැලකෙන ක්‍රියා කළොත් නෙ බොල අපාගත වෙන්නෙ. පටලගන්න එපා. එහෙම කියල අනික් මිනිස්සුන්ව බය කරලා බලෙන් අැදගන්න එකක් නෙවෙයි මේක. සම්‍යක්දෘෂ්ඨික නොවන දෙවිවරු පවා ඉන්නව. අල්ල, ජීසස් විශ්වාස කරන දෙවිවරු පවා ඉන්නකොට මොන ගොං කතාවක් ද බොල එ? වඩන සංඛාර අනුවයි වෙන දේ තීරණය වෙන්නෙ.

    එන්න ඇවිත් බලන්න, බලල හරි කියල වැටහෙනවා නම් ගන්න, නැත්තං යන්න කියලනෙ බුදු හාමුදුරුවොත් කිව්වෙ. ඕක තමයි මම කිව්වෙ, කාලයත් එක්ක මිනිස්සු හදාගත්තු මනස්ගාත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බෑ DNA ටෙස්ට් කරන්න ඕනා :lol:

    :rofl::rofl::rofl: මාර පොරවල් තමයි ආගම් ගැන කතා කරන්ඩ එන්නෙ..තමන්ගෙ අම්ම සුවර් නැති උනට ආගම් දැක්කම මළ පනිනව තමයි..:lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කිසිම ආගමක් විශ්වාස නොකළයි කියල හරි බුද්ධ දහම හැර වෙන එකක් විශ්වාස කළයි කියල අපායට යන්නෙ නැහැ බොල. මොන ගොං කතාවක් ද ඒක ? මිත්‍යා දෘෂ්ඨියෙ ඉඳගෙන ලෝක ස්වභාවයට අනුව අපත යැයි සැලකෙන ක්‍රියා කළොත් නෙ බොල අපාගත වෙන්නෙ. පටලගන්න එපා. එහෙම කියල අනික් මිනිස්සුන්ව බය කරලා බලෙන් අැදගන්න එකක් නෙවෙයි මේක. සම්‍යක්දෘෂ්ඨික නොවන දෙවිවරු පවා ඉන්නව. අල්ල, ජීසස් විශ්වාස කරන දෙවිවරු පවා ඉන්නකොට මොන ගොං කතාවක් ද බොල එ? වඩන සංඛාර අනුවයි වෙන දේ තීරණය වෙන්නෙ.

    එන්න ඇවිත් බලන්න, බලල හරි කියල වැටහෙනවා නම් ගන්න, නැත්තං යන්න කියලනෙ බුදු හාමුදුරුවොත් කිව්වෙ. ඕක තමයි මම කිව්වෙ, කාලයත් එක්ක මිනිස්සු හදාගත්තු මනස්ගාත.

    Uba ehenam practical buddhism danne na.:lol:

    Meke inna buddhism gana ostharla oka kiwwe...

    Boru wenna ba
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ow...

    Buddhism believe nokarana ayata mithya drushtikayo kiyala kiyanne.

    Mithya drushtiya lokuma pawak...

    Achi maha apaye kalpa ganak duk widinna wenawalu..:sorry:

    ආන්න වැරැද්දුව බොරු කියන්ඩ එපා බොරු..දැනගෙන කතා කරපන් බන් දැනගෙන..ඇත්ත කියපන් මොකක්ද උබේ ආගම..????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Uba ehenam practical buddhism danne na.:lol:

    Meke inna buddhism gana ostharla oka kiwwe...

    Boru wenna ba
    කවුද එහෙම කියුවෙ ..ඔයා අල්ලන් තියෙනෙ වැරදි තැනින්..බුදු දහම ඇවිල්ල බුද්ධිමතුන්ගේ දහමක් කොහෙවත් බොරු නැ..