මම එක නම් කියෙවෙවේ නෑ.... bookmark කරගත්ත...
නිවාඩුවේ කියවන්න ඕනේ..

ඔයාට ලොකු විශ්වාදයක් තියනවා නේ බුදු දහම ගැන ,,,
වරදක් නෑ ඉතින්...
උපන් ආගම අතාරිය මම අවුරුදු 10ක් වගේ වෙදිදීම...

මම හිතන්නේ ආගම් කියන්නේ යල්පැනගිය සංකල්පයක්...
දැන් සමාජෙට ආගම වලින් වෙන සෙතක් නෑ..
අපායට තියන බය නිසාවත් මැරුණට පස්සේ ආතල් ගන්න ඕන නිසාත් ආගම ඇදහල වැඩක් නෑ...
මම බුදු හදම ගැන කියවනවා කුතුහලය නිසා...
නමුත් නිර්වාණය කියන දේ වෙන්න බෑ කියන එක මට 99% විශ්වාසයි..
common sense එක ඇති එක තේරුම් ගන්න...
මේ ලෝකේ නිරපේක්ෂ සත්‍යයක් තියෙන්න බෑ...
අවුරුදු 2500කට ඉස්සෙල්ල වෙච්ච සිද්දීය්යක කරුණු එහෙම්පිටින්ම රැකිලා මේ කාලේ වෙනකන් ආව කියන එක practically වෙන්න බැරි දෙයක්,.,
ඔයා වෙලාවක ශ්‍රද්ධාව කියන දේ අයින් කරලා හැමදේම ගැන හිතල බලන්න...