බුදුහාමුදුරුවො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    එහෙමද. . මේ ඔයගේ බයිබලේ අලුත් ගිවිසුම ලිව්වේ කී දෙනෙක්ද? ඇයි මෙසේද සදහන් විය මෙසේද සදහන් විය කියලා එකිනෙකට වෙනස් ප්‍රකාශ තියෙන්නේ. .

    නව ගිවිසුමේ තියෙන්නෙ ජේසු තුමාගෙ උපතෙ ඉඳං වෙච්ච කතාව

    ජේසු තුමාගෙ ජීවිත කතාව හතර දෙනෙක් ලියල තියෙනව..

    ඒ හතර දෙනාගෙ කතා හතරම (ස්විශේෂ හතරම) බයිබලේ තියෙනව

    මාක් මතෙව් ලූක් ජොහාන් තමා කතුවරයො තුන් දෙනා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම තිරනයක් ගත්තා සහෝදරයා. . ඔයට බුදුදහම හරියන්නේ නෑ ඒ නිසා උපන් ආගමම අදහන් ඉන්න. . බීරි අලින්ට වීනා වයලා මට ඇති වැඩක් නෑ. . ස්වර්ගෙට යන්න ලැබෙන්න කියලා පතනවා. .

    බැලුවේ නැත්තන් මේක බලන්න. .

    http://www.elakiri.com/forum/showpost.php?p=23442167&postcount=518

    මම එක නම් කියෙවෙවේ නෑ.... bookmark කරගත්ත...
    නිවාඩුවේ කියවන්න ඕනේ..:yes:
    ඔයාට ලොකු විශ්වාදයක් තියනවා නේ බුදු දහම ගැන ,,,
    වරදක් නෑ ඉතින්...
    උපන් ආගම අතාරිය මම අවුරුදු 10ක් වගේ වෙදිදීම... :)
    මම හිතන්නේ ආගම් කියන්නේ යල්පැනගිය සංකල්පයක්...
    දැන් සමාජෙට ආගම වලින් වෙන සෙතක් නෑ..
    අපායට තියන බය නිසාවත් මැරුණට පස්සේ ආතල් ගන්න ඕන නිසාත් ආගම ඇදහල වැඩක් නෑ...
    මම බුදු හදම ගැන කියවනවා කුතුහලය නිසා...
    නමුත් නිර්වාණය කියන දේ වෙන්න බෑ කියන එක මට 99% විශ්වාසයි..
    common sense එක ඇති එක තේරුම් ගන්න...
    මේ ලෝකේ නිරපේක්ෂ සත්යයක් තියෙන්න බෑ...
    අවුරුදු 2500කට ඉස්සෙල්ල වෙච්ච සිද්දීය්යක කරුණු එහෙම්පිටින්ම රැකිලා මේ කාලේ වෙනකන් ආව කියන එක practically වෙන්න බැරි දෙයක්,.,
    ඔයා වෙලාවක ශ්‍රද්ධාව කියන දේ අයින් කරලා හැමදේම ගැන හිතල බලන්න...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    එල වැඩේ ඇග්නොස්ටික් , ඒතිස්ට්, හැමෝම
    :cool:

    මෙච්චර බුදුදහම ගැන ඉගෙනගන්න උනන්දු සහෝදර ආගම් ගැනත් අපි දැනගමු. . මෙයාලා අපේ ආගම දැනගන්න මෙච්චර උනන්දු එකේ අපි මෙයාලගේ ආගම් ගැන නොදන ඉන්න එක හොද නෑනේ. . :)
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මට විශ්වාස මා පමණයි.. මම දන්නේ මම ගැන විතරයි.. හා බොරුද? උබට ෂුවර්ද උබේ අම්මා උබට ඔක්කොම ජිවිතේ කියලා තියනවා කියලා. හිතපන්. උබට උබේ අම්මා වගේම උබ අද යාලු වෙලා ඉන්න කෙල්ල දවසක දරුවෙක්ගේ අම්මා වෙනවා. උබ අද ඒ කෙල්ලව රූම් ඇද්ද එක උබ හිතන්නේ එකී අම්මා කෙනෙක් උන දවසට දරුවට කියයිද? නැනේ.. එහෙනම් කොහොමද උබ විශ්වාස කරන්නේ පිට එකෙක්ව. උබට විශ්වාස කරන්න පුළුවන් එකම මනුස්සයා උබ විතරයි..

    මට මාව විශ්වාසයි.මම අද වෙනකම් කෙල්ල එක්ක රුම් ගිහින් නෑ
    ඉතින් එතනින් එක ඉවරයි.උබේ කෙල්ලට ඒ ප්‍රශ්නේ ඇති.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    නව ගිවිසුමේ තියෙන්නෙ ජේසු තුමාගෙ උපතෙ ඉඳං වෙච්ච කතාව

    ජේසු තුමාගෙ ජීවිත කතාව හතර දෙනෙක් ලියල තියෙනව..

    ඒ හතර දෙනාගෙ කතා හතරම (ස්විශේෂ හතරම) බයිබලේ තියෙනව

    මාක් මතෙව් ලූක් ජොහාන් තමා කතුවරයො තුන් දෙනා

    මන් ඇහුව එකට බාග උත්තරයක් ලැබුනේ ඇයි මෙසේද සදහන්විය මෙසේද සදහන් විය කියලා තියෙන්නේ? දැන් කොයි කෙනාගේ එකද අපි පිලිගන්න ඕනේ?
     
    Jul 17, 2018
    610
    31
    0

    මෙච්චර බුදුදහම ගැන ඉගෙනගන්න උනන්දු සහෝදර ආගම් ගැනත් අපි දැනගමු. . මෙයාලා අපේ ආගම දැනගන්න මෙච්චර උනන්දු එකේ අපි මෙයාලගේ ආගම් ගැන නොදන ඉන්න එක හොද නෑනේ. . :)
    මට 1000%ක් ෂුවර් උබ ඔහොම ත්‍රෙඩ් එකක් දැම්මොත් එකෙක්වත් එන්නේ නැ රියල් කතෝලික උන්. උන් උබල වගේ මෝඩ නැ.. හින් නුලෙන් ගේම ගහන්නේ.. උබලා දවසට ත්‍රෙඩ් කියක් දාලා නාගන්නවද කියහන්කෝ.. කෝ එත් එළකිරියේ බොරුවට හරි එකෙක් තමන් කතෝලික කියලා පෙනී හිදලාවත් දානවද ජේසු බේසු ගැන ත්‍රෙඩ්? ඉතින් උන් උබලට කැපිල්ල දදා ඉන්නවා..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මම එක නම් කියෙවෙවේ නෑ.... bookmark කරගත්ත...
    නිවාඩුවේ කියවන්න ඕනේ..:yes:
    ඔයාට ලොකු විශ්වාදයක් තියනවා නේ බුදු දහම ගැන ,,,
    වරදක් නෑ ඉතින්...
    උපන් ආගම අතාරිය මම අවුරුදු 10ක් වගේ වෙදිදීම... :)
    මම හිතන්නේ ආගම් කියන්නේ යල්පැනගිය සංකල්පයක්...
    දැන් සමාජෙට ආගම වලින් වෙන සෙතක් නෑ..
    අපායට තියන බය නිසාවත් මැරුණට පස්සේ ආතල් ගන්න ඕන නිසාත් ආගම ඇදහල වැඩක් නෑ...
    මම බුදු හදම ගැන කියවනවා කුතුහලය නිසා...
    නමුත් නිර්වාණය කියන දේ වෙන්න බෑ කියන එක මට 99% විශ්වාසයි..
    common sense එක ඇති එක තේරුම් ගන්න...
    මේ ලෝකේ නිරපේක්ෂ සත්යයක් තියෙන්න බෑ...
    අවුරුදු 2500කට ඉස්සෙල්ල වෙච්ච සිද්දීය්යක කරුණු එහෙම්පිටින්ම රැකිලා මේ කාලේ වෙනකන් ආව කියන එක practically වෙන්න බැරි දෙයක්,.,
    ඔයා වෙලාවක ශ්‍රද්ධාව කියන දේ අයින් කරලා හැමදේම ගැන හිතල බලන්න...

    මේ ඕවා වැඩක් නෑ අපි ඔයාගේ ආගම ගැනත් කතාකරමු ටිකක්. .
    දැන් ඔයා ඇයි ඔයාගේ ආගම අතැරියේ? බයිබලේ වැරදී කියලා තේරුනානම් ඒ මොන මොන කොටස්ද?
     
    Jul 17, 2018
    610
    31
    0
    මට මාව විශ්වාසයි.මම අද වෙනකම් කෙල්ල එක්ක රුම් ගිහින් නෑ
    ඉතින් එතනින් එක ඉවරයි.උබේ කෙල්ලට ඒ ප්‍රශ්නේ ඇති.
    අන්න ඔතන තමයි පොයින්ට් එක.. දැන් උබ උබට සාපේක්ෂව කිව්වා උබ රුම් ගිහින් නැ කියලා. එතකොට ලංකාවේ රුම් යන අනිත් කෙල්ලන්ගේ දරුවන්ට උබ දෙන උත්තරේ මොකක්ද ඔය ප්‍රශ්නෙට.. දැන් තේරෙනවද මම කිව්වා කාරනාව..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ බුදුදහම ගැන ප්‍රශ්න අහන සහදරයෝ ටික අපි ඔයාලගේ ආගම් ගැනත් ත්‍රේඩ් එකක් දාලා තියෙන ප්‍රශ්න අහමුද? අපිට උත්තර දෙනවද පැහැදිලිව? :dull:

    මම කතෝලික අගම විස්වාස කරන්නේ නෑ...

    එත් මට පුළුවන් ඕන ප්‍රශ්නෙකට උත්තර දීල කතෝලික ආගම අත්තක් කියල ඔප්පු කරන්න,... :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113

    මන් ඇහුව එකට බාග උත්තරයක් ලැබුනේ ඇයි මෙසේද සදහන්විය මෙසේද සදහන් විය කියලා තියෙන්නේ? දැන් කොයි කෙනාගේ එකද අපි පිලිගන්න ඕනේ?

    මෙසේද සඳහින් විය එසේද සඳහන් විය කියල දෙකක් මම කොහෙවත් දැකල නෑ
    මෙන්න බයිබලේ තැනක් තියෙනවනං මට පෙන්නපං..
    මෙසේ සඳහන් වේ කියල යෙදුමක් නං තියෙනව.. උඹ අර්ථය වැරදියට අරං. එසේද මෙසේද කියල දෙකක් නෑ

    https://wol.jw.org/si/wol/binav/r125/lp-sn/bi12/SN/2010
     
    Jul 17, 2018
    610
    31
    0
    මම කතෝලික අගම විස්වාස කරන්නේ නෑ...

    එත් මට පුළුවන් ඕන ප්‍රශ්නෙකට උත්තර දීල කතෝලික ආගම අත්තක් කියල ඔප්පු කරන්න,... :D
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඇයි උබ තුන්වෙනි එක ඩිලීට් කලේ...

    You asked two only
    අන්න එතන මම පිලිගන්නවා. මම ප්‍රශ්නේ අහපු ක්‍රමේ වැරදියි.. දැන් කියන්නම්,
    1)ලංකාවේ බෞද්දයා (සෝමපාල) අපාය පිළිගන්නවද? නැද්ද?
    2) දෙයියෝන්ගෙන් ලබාගන්න පුළුවන් කියලා විශ්වාස කරනවද නැද්ද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මේ ඕවා වැඩක් නෑ අපි ඔයාගේ ආගම ගැනත් කතාකරමු ටිකක්. .
    දැන් ඔයා ඇයි ඔයාගේ ආගම අතැරියේ? බයිබලේ වැරදී කියලා තේරුනානම් ඒ මොන මොන කොටස්ද?

    ළමයින්ව චර්මඡේදනය කරනවට මම කැමති නෑ

    කායින් ආබෙල් කතාව අසාධාරණයි

    ඔන්න මට මතක් වුණ දෙකක්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මට 1000%ක් ෂුවර් උබ ඔහොම ත්‍රෙඩ් එකක් දැම්මොත් එකෙක්වත් එන්නේ නැ රියල් කතෝලික උන්. උන් උබල වගේ මෝඩ නැ.. හින් නුලෙන් ගේම ගහන්නේ.. උබලා දවසට ත්‍රෙඩ් කියක් දාලා නාගන්නවද කියහන්කෝ.. කෝ එත් එළකිරියේ බොරුවට හරි එකෙක් තමන් කතෝලික කියලා පෙනී හිදලාවත් දානවද ජේසු බේසු ගැන ත්‍රෙඩ්? ඉතින් උන් උබලට කැපිල්ල දදා ඉන්නවා..

    උබ දාපන්කෝ ඉතින්. . දැන් උබ බුද්දහගමෙත් නෙවෙයි, කතෝලිකත් නෙවෙයිනේ. .
    බවුද්දයෙක් වෙන ආගම් ගැන ත්‍රේඩ් දාන එක හරි නෑනේ නේද?

    දැන් මේ ත්‍රේඩ් එක දැම්මේ බවුද්දයෙක් නම් නෙවේ. . මම දාපු බවුද්ද ත්‍රේඩ් එකකදිවත් මම නාගෙන නෑ. .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ ඕවා වැඩක් නෑ අපි ඔයාගේ ආගම ගැනත් කතාකරමු ටිකක්. .
    දැන් ඔයා ඇයි ඔයාගේ ආගම අතැරියේ? බයිබලේ වැරදී කියලා තේරුනානම් ඒ මොන මොන කොටස්ද?

    රෝමන් කාරයෝ අදිරාජ්‍ය ව්‍යාප්ත කරන්න ගොතපු බයිලාවක් කියල තේරුනා... :yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    Answer-

    ලංකාවේ බෞද්දයා (සෝමපාල) අපාය පිළිගන්නවද?
    1) බුදුදහම ෆලෝ කරන අය සමහරු පිලිගන්නවා, සමහරු නොපිලිගන්නවා.සමහරු නෝ කමෙන්ට්ස්

    දෙයියෝන්ගෙන් ලබාගන්න පුළුවන් කියලා විශ්වාස කරනවද නැද්ද?
    2) මොකක්? දෙයියෝන්ගෙන් අපායලබාගන්න?
    ඒක දෙයියන්ගෙන් ගන්න ඔනෑයැ,අපොයි උබට විසාදය හැදීගන එනවද
     
    Jul 17, 2018
    610
    31
    0
    උබ දාපන්කෝ ඉතින්. . දැන් උබ බුද්දහගමෙත් නෙවෙයි, කතෝලිකත් නෙවෙයිනේ. .
    බවුද්දයෙක් වෙන ආගම් ගැන ත්‍රේඩ් දාන එක හරි නෑනේ නේද?

    දැන් මේ ත්‍රේඩ් එක දැම්මේ බවුද්දයෙක් නම් නෙවේ. . මම දාපු බවුද්ද ත්‍රේඩ් එකකදිවත් මම නාගෙන නෑ. .
    මම කතෝලික පවුලකින් එන එකෙක්නෙ.. එතකොට නිකන් මහින්ද පවුලට කළා වගේ වෙනවා.. උබ දාහන්.. මම එන්නම් කමෙන්ට් කරන්න..