බුදුහාමුදුරුවො

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම නෙමෙයිනේ...

    ආගමේ definition එක අනුවනේ බලන්න වෙන්නේ...

    පට්ට තර්කානුකුලයි කියන ආගමක දේවල් consistent නැති උනාම අවුල් කියල තේරෙන්නේ නැද්ද? :lol:

    මේක මාරම කතාවක්නෙ, කවුද විස්වාස කරන්ඩ බැ කියුවෙ අපිද ඒත් ඔයාල , කවුද විස්වාසය මතම පදනම් උන අගමක් අදහන්නෙ අපිද?? ඒත් ඔයාල..දැන් මෙතන ගැටලුව ඇතිකරේ කවුද? ඒත් ඔයාල...ඔයාට පොඩ්ඩක්වත් හිතෙන්නෙ නැද්ද කවුද හිරවෙලා ඉන්නෙ කියල..

    මම දන්නෙ නැ අනිත් මිනිස්සු ගැන මට නම් ඔහොම දිව දෙකේ කතා කියන්ඩ බැ..තමන්ගෙ ආගම අදහද්දි විස්වාසය මතම පදනම් වෙලා කිසීම ප්‍රශ්නයක් නාහ ආමේන් ආමේන් ආමේන් කියන ඔයා,වෙනත් ආගමක් සම්බන්ධයෙන් ඇයි ප්‍රශ්න දස දාස් ගානක් අහ අහ ''විස්වාස කරන්ඩ බැ බැ බැ කියල කියන්නෙ...කොහොමද එහෙම කරන්නෙ පොඩ්ඩ්ඩක් පැහැදිලි කරපන්කො...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    යකොඑ...

    වර්ජින් කියන්නේ පෙට්ටිය තියෙන එකටම නෙමෙයි..

    ලිංගික ක්‍රියාවක නොදී ඉන්න එකට...

    පෙට්ටිය කැඩුනත් ලිංගික ක්‍රියාවක යෙදිලා නැත්තන් virgin :lol:

    අනික යකොඑ උබ කියන්නේ ජේසු එලියට ආවට පස්සේ දෙයියන් වහන්සේට බැරිද ආයේ පෙට්ටිය හදල දාන්න...:cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,026
    1
    43,439
    113
    ඔයාගෙනෙ බැටළු හැම ගැලවුනේ...

    බුද්ධාගම ගැන කියද්දී පට්ට decent...

    කතෝලික අගම ගැන අහද්දී.. මරියාගේ පෙටිටියයි , හුකන එවයි...

    අපි කවුරුත් යසොදරට වචනයක් වත් කිව්වද?

    බලපන් ආගමත් එක්ක එන හැදිච්චකම.. :cool:

    :yes::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයාගෙනෙ බැටළු හැම ගැලවුනේ...

    බුද්ධාගම ගැන කියද්දී පට්ට decent...

    කතෝලික අගම ගැන අහද්දී.. මරියාගේ පෙටිටියයි , හුකන එවයි...

    අපි කවුරුත් යසොදරට වචනයක් වත් කිව්වද?

    බලපන් ආගමත් එක්ක එන හැදිච්චකම.. :cool:

    :rofl::rofl::rofl: කසූන් කසූන් කසූන් තෙර්ඩ් එක මුල ඉදලම බලපන් මචෝ ඔය කියන්නෙ තනිකර බොරුවක් , යසෝධරාට බැන්නෙ නැ ඔයාලගෙ අය මම පෙන්නන්ඩද..:lol::lol:

    බැන්නෙ නැ කියල සුවර්ද, බුදු හාමුදුරුන්ට මේ තෙර්ඩ් එකේ කුනු හරපෙන් බැනල නැ පෙන්නඩද බැන්න තැනත් එක්ක..
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :rofl::rofl::rofl: කසූන් කසූන් කසූන් තෙර්ඩ් එක මුල ඉදලම බලපන් මචෝ ඔය කියන්නෙ තනිකර බොරුවක් , යසෝධරාට බැන්නෙ නැ ඔයාලගෙ අය මම පෙන්නන්ඩද..:lol::lol:

    කෝ පෙන්නන්න බලන්න...

    perumal කිව්වා ඒවා නම් ඔට්ටු නෑ ඔන්න.. :P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔයාගෙනෙ බැටළු හැම ගැලවුනේ...

    බුද්ධාගම ගැන කියද්දී පට්ට decent...

    කතෝලික අගම ගැන අහද්දී.. මරියාගේ පෙටිටියයි , හුකන එවයි...

    අපි කවුරුත් යසොදරට වචනයක් වත් කිව්වද?

    බලපන් ආගමත් එක්ක එන හැදිච්චකම.. :cool:

    අහපු දේට උත්තර දීපන් මිනිහෝ. . :lol: බඩ පලන්ද ආවේ? :dull:
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    කට්ටියටම තමන්ගේ ආගම හොඳයි.
    අනිත් ආගමික නායකයන්ට අපහාස. :(
    මේකේ ඉන්න බෞද්ධ අය කියමු බලන්න රහත් වීම කියන්නේ මොකක්ද?
    අහසින් යන්න පුළුවන් වෙන එකද?
    නිවන කියන්නේ මොකක්ද?
    ක්‍රිස්තියානි යන කියමු මොකක්ද විමුක්තිය?
    ඉස්ලාම් අය ඉන්නවා නම් එයාලත් කියන්න ඒ ආගම අනුව...
    පොත් වල තියන හැම දේම ඇත්තද?
    ඇයි තමන්ගේ ආගමේ තියන අතිශයෝක්තිය විතරක් විශ්වාස කරලා,
    අනිත් ආගම් වල තියන අතිශයෝක්ති කතාවලට ගරහන්නේ? :sorry:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    යකොඑ...

    වර්ජින් කියන්නේ පෙට්ටිය තියෙන එකටම නෙමෙයි..

    ලිංගික ක්‍රියාවක නොදී ඉන්න එකට...

    පෙට්ටිය කැඩුනත් ලිංගික ක්‍රියාවක යෙදිලා නැත්තන් virgin :lol:

    අනික යකොඑ උබ කියන්නේ ජේසු එලියට ආවට පස්සේ දෙයියන් වහන්සේට බැරිද ආයේ පෙට්ටිය හදල දාන්න...:cool:

    :lol::lol::lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    අම්බෝ දැන්නම් දැස පලාගෙන කදුලැල් එනවා. . හිනාවෙලාම. . :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේක මාරම කතාවක්නෙ, කවුද විස්වාස කරන්ඩ බැ කියුවෙ අපිද ඒත් ඔයාල , කවුද විස්වාසය මතම පදනම් උන අගමක් අදහන්නෙ අපිද?? ඒත් ඔයාල..දැන් මෙතන ගැටලුව ඇතිකරේ කවුද? ඒත් ඔයාල...ඔයාට පොඩ්ඩක්වත් හිතෙන්නෙ නැද්ද කවුද හිරවෙලා ඉන්නෙ කියල..

    මම දන්නෙ නැ අනිත් මිනිස්සු ගැන මට නම් ඔහොම දිව දෙකේ කතා කියන්ඩ බැ..තමන්ගෙ ආගම අදහද්දි විස්වාසය මතම පදනම් වෙලා කිසීම ප්‍රශ්නයක් නාහ ආමේන් ආමේන් ආමේන් කියන ඔයා,වෙනත් ආගමක් සම්බන්ධයෙන් ඇයි ප්‍රශ්න දස දාස් ගානක් අහ අහ ''විස්වාස කරන්ඩ බැ බැ බැ කියල කියන්නෙ...කොහොමද එහෙම කරන්නෙ පොඩ්ඩ්ඩක් පැහැදිලි කරපන්කො...

    කවුද හිර වෙලා ඉන්නේ? :confused:

    අපි විශ්වාසය මත පදනම් වෙච්ච ආගමක් වෙලත් ඔක්කොම ප්‍රශ්න වලට උත්තර තියනවා...

    ඔයාගේ logic එක මත පදනම් වෙච්ච අගමක් වෙලත් ප්‍රශ්න වලට උත්තර නෑ.. :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකොඑ...

    වර්ජින් කියන්නේ පෙට්ටිය තියෙන එකටම නෙමෙයි..

    ලිංගික ක්‍රියාවක නොදී ඉන්න එකට...

    පෙට්ටිය කැඩුනත් ලිංගික ක්‍රියාවක යෙදිලා නැත්තන් virgin :lol:

    අනික යකොඑ උබ කියන්නේ ජේසු එලියට ආවට පස්සේ දෙයියන් වහන්සේට බැරිද ආයේ පෙට්ටිය හදල දාන්න...:cool:

    ලිoගික ක්‍රියාවලික් නැතුව මනුස්ස දුවක් කොහොමද ගැබ් ගන්නෙ???? පොඩ්ඩක් මට පැහැදිලි කරල දෙනවද??? ගැබ් ගැනීම කියන්නෙ මොකක්ද පොඩ්ඩක් ඒකත් පැහැදිලි කරල දෙන්ඩ පුලුවන්ද... දැන් ඔය කැඩුන ඒව නැවත හදපු තැන කොහෙද බයිබලේ සදහන් වෙන්නෙ?? :rolleyes::rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලිoගික ක්‍රියාවලික් නැතුව මනුස්ස දුවක් කොහොමද ගැබ් ගන්නෙ???? පොඩ්ඩක් මට පැහැදිලි කරල දෙනවද??? ගැබ් ගැනීම කියන්නෙ මොකක්ද පොඩ්ඩක් ඒකත් පැහැදිලි කරල දෙන්ඩ පුලුවන්ද... දැන් ඔය කැඩුන ඒව නැවත හදපු තැන කොහෙද බයිබලේ සදහන් වෙන්නෙ?? :rolleyes::rolleyes:

    යකෝ දෙයියන් වහන්සේ කරන්නේ...

    ගැබ් ගැනීමේ ක්‍රියාවලිය නිර්මාණය කරපු දෙවියන් වහන්සේට බැරිද එක එයාට ඕන විදියට වෙනස් කරන්න.. :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද හිර වෙලා ඉන්නේ? :confused:

    අපි විශ්වාසය මත පදනම් වෙච්ච ආගමක් වෙලත් ඔක්කොම ප්‍රශ්න වලට උත්තර තියනවා...

    ඔයාගේ logic එක මත පදනම් වෙච්ච අගමක් වෙලත් ප්‍රශ්න වලට උත්තර නෑ.. :sorry:

    ඔයාගෙන් අහපු සරල ප්‍රශ්නෙට ඔයා හරියට උත්තර දුන්නද තාම විස්වාසය හරි මොක හරි මත පදනම් වෙලා???? දෙවියො ම්නිස්සු කීදෙනෙක් මැවුවද ආදම් සහ ඒවට ලමයි කීයක් ලැබුනද කෝ උත්තර????????????????

    අපි මොකේටද උත්තර නොදුන්නෙ පොඩ්ඩක් කියන්ඩකො බලන්ඩ උත්තර නොදී පැනල ගිය එකම එක ප්‍රශ්නයක් හරි..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔයාගෙන් අහපු සරල ප්‍රශ්නෙට ඔයා හරියට උත්තර දුන්නද තාම විස්වාසය හරි මොක හරි මත පදනම් වෙලා???? දෙවියො ම්නිස්සු කීදෙනෙක් මැවුවද ආදම් සහ ඒවට ලමයි කීයක් ලැබුනද කෝ උත්තර????????????????

    අපි මොකේටද උත්තර නොදුන්නෙ පොඩ්ඩක් කියන්ඩකො බලන්ඩ උත්තර නොදී පැනල ගිය එකම එක ප්‍රශ්නයක් හරි..

    සිද්ධාර්ථ ගෞතම ය්සොදරාට කතා කරේ මොකක් කියලද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ දෙයියන් වහන්සේ කරන්නේ...

    ගැබ් ගැනීමේ ක්‍රියාවලිය නිර්මාණය කරපු දෙවියන් වහන්සේට බැරිද එක එයාට ඕන විදියට වෙනස් කරන්න.. :dull:

    ගැබ් ගැනීමේ කියාවලිය වෙනස් කරනව කියුවෙ කොහොමද වෙනස් කරන්නෙ, නොදන්න කමට අහන්නෙ මේව පොඩ්ඩක් උත්තර පැහැදිලි උත්තරයක් දීපන්කො..දෙවියන් වහන්සෙ කොහොමද ඒක වෙනස් කරේ..????
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලිoගික ක්‍රියාවලික් නැතුව මනුස්ස දුවක් කොහොමද ගැබ් ගන්නෙ???? පොඩ්ඩක් මට පැහැදිලි කරල දෙනවද??? ගැබ් ගැනීම කියන්නෙ මොකක්ද පොඩ්ඩක් ඒකත් පැහැදිලි කරල දෙන්ඩ පුලුවන්ද... දැන් ඔය කැඩුන ඒව නැවත හදපු තැන කොහෙද බයිබලේ සදහන් වෙන්නෙ?? :rolleyes::rolleyes:

    ඕවනම් මොනාද දෙයියෝ මිනිස් ගෑනුන්ට ඇනලා යෝද පැටව්ත් ලැබෙන්නේ. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිද්ධාර්ථ ය්සොදරාට කතා කරේ මොකක් කියලද?

    කෝමාරිකා කියල..දැන් කෝ මම අහපු ඒවට උත්තර?????????
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගැබ් ගැනීමේ කියාවලිය වෙනස් කරනව කියුවෙ කොහොමද වෙනස් කරන්නෙ, නොදන්න කමට අහන්නෙ මේව පොඩ්ඩක් උත්තර පැහැදිලි උත්තරයක් දීපන්කො..දෙවියන් වහන්සෙ කොහොමද ඒක වෙනස් කරේ..????

    දෙවියන් වහන්සේ ශුක්‍රආනු සයිලයක් යවනවා මරිය තුමිගේ දිම්බකොශයක් target කරලා... :dull: ඕක මොකක්ද බන් උන්නාන්සේට... :cool: