එහෙම නෙමෙයිනේ...
ආගමේ definition එක අනුවනේ බලන්න වෙන්නේ...
පට්ට තර්කානුකුලයි කියන ආගමක දේවල් consistent නැති උනාම අවුල් කියල තේරෙන්නේ නැද්ද?![]()
මේක මාරම කතාවක්නෙ, කවුද විස්වාස කරන්ඩ බැ කියුවෙ අපිද ඒත් ඔයාල , කවුද විස්වාසය මතම පදනම් උන අගමක් අදහන්නෙ අපිද?? ඒත් ඔයාල..දැන් මෙතන ගැටලුව ඇතිකරේ කවුද? ඒත් ඔයාල...ඔයාට පොඩ්ඩක්වත් හිතෙන්නෙ නැද්ද කවුද හිරවෙලා ඉන්නෙ කියල..
මම දන්නෙ නැ අනිත් මිනිස්සු ගැන මට නම් ඔහොම දිව දෙකේ කතා කියන්ඩ බැ..තමන්ගෙ ආගම අදහද්දි විස්වාසය මතම පදනම් වෙලා කිසීම ප්රශ්නයක් නාහ ආමේන් ආමේන් ආමේන් කියන ඔයා,වෙනත් ආගමක් සම්බන්ධයෙන් ඇයි ප්රශ්න දස දාස් ගානක් අහ අහ ''විස්වාස කරන්ඩ බැ බැ බැ කියල කියන්නෙ...කොහොමද එහෙම කරන්නෙ පොඩ්ඩ්ඩක් පැහැදිලි කරපන්කො...








