කෝමාරිකා කියල..දැන් කෝ මම අහපු ඒවට උත්තර?????????
එහෙම තියානවද ත්‍රිපිටකේ?

කෝමාරිකා කියල..දැන් කෝ මම අහපු ඒවට උත්තර?????????

ඕවනම් මොනාද දෙයියෝ මිනිස් ගෑනුන්ට ඇනලා යෝද පැටව්ත් ලැබෙන්නේ. .


මට පේන්නෙ කොච්චර සර්ව බලධාරිය උනත් මනුස්ස ගෑනු දැක්කම පොඩි ලල් එකක් එනව ඇති..ඒ උනාට ඒ ගෑනුන්ටම තමයි වේදනාව දුන්නෙත් අනේ මන්ද ඒව නම් තනිකර බහුබූත,..තාත්තා දුවලට අනින ඒවා, තාත්තා දුවලව දුශනය කරන ඒවා, සහෝදරයා සහෝදරීට අනින ඒවා, මාමන්ඩි ලේලිට අනින ඒවා. .
ඊටත් වඩා හොදම දේ දෙයියෝ ලමයි දෙන ඒවා. .![]()

එහෙම තියානවද ත්‍රිපිටකේ?![]()
ඔව් ඇයි මොකක්ද ප්‍රශ්නෙ .. ???? කෝ අහපුවට උත්තර මොකෝ කසුන් හිරවෙලා වගේ...

උබ මොනාද බන් මේ කියවන්නේ?
incest කිරීම දෙවියන් වහන්සේට ප්‍රසන්න නෑ...![]()
![]()

දෙවියන් වහන්සේ ශුක්‍රආනු සයිලයක් යවනවා මරිය තුමිගේ දිම්බකොශයක් target කරලා...ඕක මොකක්ද බන් උන්නාන්සේට...
![]()


ඉතින් බන් ඒකත් ගැබ් ගැනීමේ ක්රියාවලියමනෙ..අපි කරන්නෙත් ඒකමනෙ..දැන් මොකක්ද ඒකෙ තියෙන අමුතු දේ..ශුකානුවක් ගිහින් ඩිම්බෙක වැදුනම තමා පොසිටිව් වෙන්නෙ ..එතකොට උබ කොහොමද කියන්නෙ මරිය මව්තුමිය ලිoගික ක්‍රියාවලියට යෙදිල නැ කියල..ශුකානුවක් ගිහින් බිම්බෙක වැදිල ළමයෙකුත් හම්බෙලා ,උබ කියනව ලිoගික ක්‍රියාවක් නෙමේලු..ඇත්තට ඕව කොහොමද බන් කටක් ඇරල කියන්නෙ..ඈ බන් කසුනය උබ මහා ලොකු ටෝක් නේද දුන්නෙ විද්‍යාව අරක මේක අනික ගැන..එහෙවු උබ කොහොමද බන් මෙහෙම කියන්නෙ???![]()


මුලාශ්‍රයක් පෙන්නපන් බලන්න...![]()
බයිබලේ තියෙන ඒවා තමා මිනිහෝ. .
උප්පත්ති - පරිච්චේද 43 දක්වා තිබ්බ ඒවා විතරයි තාම කිව්වේ. .
තව කොච්චරනම් කියන්න තියේද. .![]()


ත්‍රිපිටකය තමයි මූලාශය...උබ ඕක අහල නැතුව ඇති උබල අහල නැති එක තමයි කියුවෙ..හොල්මන් වෙලා යන්ඩ දුන්නම හරි යනව..
දැන් මම අහපුවට උත්තර කෝ ආදම්ටයි ඒවටයි ලමයි කීයක් ලැබුනද?? දෙවියන් වහන්සේ මිනිස්සු කීයක් මැවුවද??? කෝ උත්තර???



යකෝ..
ලිංගික ක්‍රියාවලියක් නැහැ...
දෙවියන් වහන්සේ අවශ්‍ය තැන ශුක්රනුවක් මැව්වා , එක දිම්බේ වදින්න සැලැස්සුව..
ඔච්චර සරල දේ තේරෙන්නේ නෑනේ..![]()

ඊටත් වඩා ප්‍රශ්නෙ එන්නෙ මෙච්චර බහුසැත උබ මෙහෙම කතාවක් කියන එක..
උබ බොරුනේ කිව්වේ..
මටත් ඉතින් බොරුවක් කියන්න පුලුවන් ...
එත් අපි දෙවියන් වහන්සේට ප්‍රසන්නව ජිවත් වෙන අය
බොරු කියන්නේ නෑ..![]()
ඒවා වලට දෙයියන් වහන්සේ කැමති කියල නෑනේ...
මිනිස්සු කරපු ඔය වගේ නිසා තමයි දෙවියන් වහන්සේ ජාල ගැල්මක් එවල ලෝකේ විනාස කරේ...![]()


තමන්ගෙ ආගම ගැනවත් නොදන්න මෙයාලනෙ බුදු දහම ගැන ප්‍රශ්න අහන්ඩ එන්නෙ..

2. The better explanation is this: a being's omniscience does not affect another's free will. For example, let's say there is no God, no omniscient conciousness out there. We wouldn't have any problem saying we have free will(at least in this example). Now what if you were suddenly given the gift(or curse) of omniscience. How? I don't know, you figured out why the chicken crossed the road. Anyways, does your omniscience destroy the ability to choose of the rest of the world? My answer is no. Just because you know what they will do does not make their choices any less real to them.
![]()
මෙ නිරාගමික මහත්තුරු නිකන් ආතල් එකක් ගන්නව විතරයි. මේ ත්‍රෙඩ් එක තව අවුරුදු ගානකින් කියෙව්වත් දෙන්ඩ ඕනෑ උත්තර දීල තියෙනව. තෙරුවන් සරණයි. නිරාගමික මහත්තරුන්ට ස්පැගටි දෙය්යොන්ගෙම පිහිටයි ඉතින්..
දැන් තෙර්ඩ් එකේ ඉන්න හැමෝටම ආගමක් තියෙනව..නිරාගමික කියාගත්ත මහත්තුරු පිලිගත්ත කතෝලිකයි කියල..කතෝලික ආගම ගැන සරල ප්‍රශ්නයක් අහපු ගමන් උත්තර දන්නෙ නැති හින්ද මාරු උනා උන්දල..