බුදුහාමුදුරුවො

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕවනම් මොනාද දෙයියෝ මිනිස් ගෑනුන්ට ඇනලා යෝද පැටව්ත් ලැබෙන්නේ. .

    :rofl::rofl::rofl: මට පේන්නෙ කොච්චර සර්ව බලධාරිය උනත් මනුස්ස ගෑනු දැක්කම පොඩි ලල් එකක් එනව ඇති..ඒ උනාට ඒ ගෑනුන්ටම තමයි වේදනාව දුන්නෙත් අනේ මන්ද ඒව නම් තනිකර බහුබූත,..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තාත්තා දුවලට අනින ඒවා, තාත්තා දුවලව දුශනය කරන ඒවා, සහෝදරයා සහෝදරීට අනින ඒවා, මාමන්ඩි ලේලිට අනින ඒවා. .
    ඊටත් වඩා හොදම දේ දෙයියෝ ලමයි දෙන ඒවා. . :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තාත්තා දුවලට අනින ඒවා, තාත්තා දුවලව දුශනය කරන ඒවා, සහෝදරයා සහෝදරීට අනින ඒවා, මාමන්ඩි ලේලිට අනින ඒවා. .
    ඊටත් වඩා හොදම දේ දෙයියෝ ලමයි දෙන ඒවා. . :lol:

    උබ මොනාද බන් මේ කියවන්නේ?

    incest කිරීම දෙවියන් වහන්සේට ප්‍රසන්න නෑ... :lol: :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම තියානවද ත්‍රිපිටකේ? :lol:

    ඔව් ඇයි මොකක්ද ප්‍රශ්නෙ .. ???? කෝ අහපුවට උත්තර මොකෝ කසුන් හිරවෙලා වගේ...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් ඇයි මොකක්ද ප්‍රශ්නෙ .. ???? කෝ අහපුවට උත්තර මොකෝ කසුන් හිරවෙලා වගේ...

    මුලාශ්‍රයක් පෙන්නපන් බලන්න... :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උබ මොනාද බන් මේ කියවන්නේ?

    incest කිරීම දෙවියන් වහන්සේට ප්‍රසන්න නෑ... :lol: :no:

    බයිබලේ තියෙන ඒවා තමා මිනිහෝ. .
    උප්පත්ති - පරිච්චේද 43 දක්වා තිබ්බ ඒවා විතරයි තාම කිව්වේ. .
    තව කොච්චරනම් කියන්න තියේද. . :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙවියන් වහන්සේ ශුක්‍රආනු සයිලයක් යවනවා මරිය තුමිගේ දිම්බකොශයක් target කරලා... :dull: ඕක මොකක්ද බන් උන්නාන්සේට... :cool:

    ඉතින් බන් ඒකත් ගැබ් ගැනීමේ ක්‍රියාවලියමනෙ..අපි කරන්නෙත් ඒකමනෙ..දැන් මොකක්ද ඒකෙ තියෙන අමුතු දේ..ශුකානුවක් ගිහින් ඩිම්බෙක වැදුනම තමා පොසිටිව් වෙන්නෙ ..එතකොට උබ කොහොමද කියන්නෙ මරිය මව්තුමිය ලිoගික ක්‍රියාවලියට යෙදිල නැ කියල..ශුකානුවක් ගිහින් බිම්බෙක වැදිල ළමයෙකුත් හම්බෙලා ,උබ කියනව ලිoගික ක්‍රියාවක් නෙමේලු..ඇත්තට ඕව කොහොමද බන් කටක් ඇරල කියන්නෙ..ඈ බන් කසුනය උබ මහා ලොකු ටෝක් නේද දුන්නෙ විද්යාව අරක මේක අනික ගැන..එහෙවු උබ කොහොමද බන් මෙහෙම කියන්නෙ??? :rolleyes::rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් බන් ඒකත් ගැබ් ගැනීමේ ක්‍රියාවලියමනෙ..අපි කරන්නෙත් ඒකමනෙ..දැන් මොකක්ද ඒකෙ තියෙන අමුතු දේ..ශුකානුවක් ගිහින් ඩිම්බෙක වැදුනම තමා පොසිටිව් වෙන්නෙ ..එතකොට උබ කොහොමද කියන්නෙ මරිය මව්තුමිය ලිoගික ක්‍රියාවලියට යෙදිල නැ කියල..ශුකානුවක් ගිහින් බිම්බෙක වැදිල ළමයෙකුත් හම්බෙලා ,උබ කියනව ලිoගික ක්‍රියාවක් නෙමේලු..ඇත්තට ඕව කොහොමද බන් කටක් ඇරල කියන්නෙ..ඈ බන් කසුනය උබ මහා ලොකු ටෝක් නේද දුන්නෙ විද්යාව අරක මේක අනික ගැන..එහෙවු උබ කොහොමද බන් මෙහෙම කියන්නෙ??? :rolleyes::rolleyes:

    යකෝ..

    ලිංගික ක්‍රියාවලියක් නැහැ... :lol:

    දෙවියන් වහන්සේ අවශ්‍ය තැන ශුක්රනුවක් මැව්වා , එක දිම්බේ වදින්න සැලැස්සුව..
    ඔච්චර සරල දේ තේරෙන්නේ නෑනේ.. :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුලාශ්‍රයක් පෙන්නපන් බලන්න... :lol:

    ත්‍රිපිටකය තමයි මූලාශය...උබ ඕක අහල නැතුව ඇති උබල අහල නැති එක තමයි කියුවෙ..හොල්මන් වෙලා යන්ඩ දුන්නම හරි යනව..

    දැන් මම අහපුවට උත්තර කෝ ආදම්ටයි ඒවටයි ලමයි කීයක් ලැබුනද?? දෙවියන් වහන්සේ මිනිස්සු කීයක් මැවුවද??? කෝ උත්තර???

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බයිබලේ තියෙන ඒවා තමා මිනිහෝ. .
    උප්පත්ති - පරිච්චේද 43 දක්වා තිබ්බ ඒවා විතරයි තාම කිව්වේ. .
    තව කොච්චරනම් කියන්න තියේද. . :lol:

    ඒවා වලට දෙයියන් වහන්සේ කැමති කියල නෑනේ... :dull:

    මිනිස්සු කරපු ඔය වගේ නිසා තමයි දෙවියන් වහන්සේ ජාල ගැල්මක් එවල ලෝකේ විනාස කරේ... :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ත්‍රිපිටකය තමයි මූලාශය...උබ ඕක අහල නැතුව ඇති උබල අහල නැති එක තමයි කියුවෙ..හොල්මන් වෙලා යන්ඩ දුන්නම හරි යනව..

    දැන් මම අහපුවට උත්තර කෝ ආදම්ටයි ඒවටයි ලමයි කීයක් ලැබුනද?? දෙවියන් වහන්සේ මිනිස්සු කීයක් මැවුවද??? කෝ උත්තර???

    උබ බොරුනේ කිව්වේ.. :dull:

    මටත් ඉතින් බොරුවක් කියන්න පුලුවන් ...

    එත් අපි දෙවියන් වහන්සේට ප්‍රසන්නව ජිවත් වෙන අය :)

    බොරු කියන්නේ නෑ.. :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ..

    ලිංගික ක්‍රියාවලියක් නැහැ... :lol:

    දෙවියන් වහන්සේ අවශ්‍ය තැන ශුක්රනුවක් මැව්වා , එක දිම්බේ වදින්න සැලැස්සුව..
    ඔච්චර සරල දේ තේරෙන්නේ නෑනේ.. :sorry:

    මනුස්සයො ගැබි ගැනීමේ ලිoගික කියාවලිය කියන්නෙ *යිය් &ම්බ අස්සට දාල &&& එකටම නෙමේ , අන්තිම ක්‍රියාවත් එක්ක...මොනාද බන් මේ උබ කියවන්නෙ...මට ප්‍රශ්නයක් නැ, උබ අකමැතිනම් දෙවියට &යක් තියෙනව කියල පිලිගන්ඩ ඒක මට ප්‍රශ්නයක් නෙමේ...එහෙනම් නැතුව ඇති..මට ප්‍රශනයක් වෙන්නෙ..කොහොමද ලමයෙක් හම්බුනාම කන්යාවක් වෙන්නෙ කියන එක.. :rolleyes::rolleyes: ඊටත් වඩා ප්‍රශ්නෙ එන්නෙ මෙච්චර බහුසැත උබ මෙහෙම කතාවක් කියන එක..:shocked:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ බොරුනේ කිව්වේ.. :dull:

    මටත් ඉතින් බොරුවක් කියන්න පුලුවන් ...

    එත් අපි දෙවියන් වහන්සේට ප්‍රසන්නව ජිවත් වෙන අය :)

    බොරු කියන්නේ නෑ.. :no:

    මොකක්ද මම කියපු බොරුව ???? උබ කියන්නෙ ''කෝමාරිකා'' කියන්නෙ නැ කියලද උබ බුදු දහම දන්නෙ නැ මචන් ඒකයි සීන් එක..

    උබ බොරු කියන්නෙ නැත්තන් ඇත්ත කියපන්කො මම දැන් පැයක් දෙකක් තිස්සෙ එකම ප්‍රශ්නෙ අහනව උබට උත්තර නැනෙ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඒවා වලට දෙයියන් වහන්සේ කැමති කියල නෑනේ... :dull:

    මිනිස්සු කරපු ඔය වගේ නිසා තමයි දෙවියන් වහන්සේ ජාල ගැල්මක් එවල ලෝකේ විනාස කරේ... :yes:

    ජල ගැල්ම එව්වේ ගොඩක් කලින්. .
    දැන් තියෙන්නේ දෙයියෝ බලයක් දීලා හැරමිටිය සර්පයෝ කරපුවා, වතුර ලේ කරපුවා. .

    මිනිහෝ මම යනවා බඩගිනි. . :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයියෝ මෙහෙමත් කතෝලිකයො, ආදම් සහ ඒවට හම්බුන ළමයි ගානවත් දන්නෙ නැ..දෙවියන් වහන්සේ මනුස්සයො කීදෙනෙක් මැවුවද දන්නෙ නැ..මට නම් පේන්නෙ මුන් එකෙක් ''බයිබලේ'' කියෝනව තියා, ඒහෙම එකෙක් තියෙනවද කියලවත් දන්නෙවත් දන්නෙ නැද්ද කොහෙද..:nerd::nerd: තමන්ගෙ ආගම ගැනවත් නොදන්න මෙයාලනෙ බුදු දහම ගැන ප්‍රශ්න අහන්ඩ එන්නෙ..:confused::confused:
     
    Superuser

    Member
    Aug 30, 2015
    723
    73
    0
    2. The better explanation is this: a being's omniscience does not affect another's free will. For example, let's say there is no God, no omniscient conciousness out there. We wouldn't have any problem saying we have free will(at least in this example). Now what if you were suddenly given the gift(or curse) of omniscience. How? I don't know, you figured out why the chicken crossed the road. Anyways, does your omniscience destroy the ability to choose of the rest of the world? My answer is no. Just because you know what they will do does not make their choices any less real to them.
    :cool:

    concept of the abrahamic god is a failure if we can override it's will to have free will.
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    මෙ නිරාගමික මහත්තුරු නිකන් ආතල් එකක් ගන්නව විතරයි. මේ ත්‍රෙඩ් එක තව අවුරුදු ගානකින් කියෙව්වත් දෙන්ඩ ඕනෑ උත්තර දීල තියෙනව. තෙරුවන් සරණයි. නිරාගමික මහත්තරුන්ට ස්පැගටි දෙය්යොන්ගෙම පිහිටයි ඉතින්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙ නිරාගමික මහත්තුරු නිකන් ආතල් එකක් ගන්නව විතරයි. මේ ත්‍රෙඩ් එක තව අවුරුදු ගානකින් කියෙව්වත් දෙන්ඩ ඕනෑ උත්තර දීල තියෙනව. තෙරුවන් සරණයි. නිරාගමික මහත්තරුන්ට ස්පැගටි දෙය්යොන්ගෙම පිහිටයි ඉතින්..

    දැන් තෙර්ඩ් එකේ ඉන්න හැමෝටම ආගමක් තියෙනව..නිරාගමික කියාගත්ත මහත්තුරු පිලිගත්ත කතෝලිකයි කියල..කතෝලික ආගම ගැන සරල ප්‍රශ්නයක් අහපු ගමන් උත්තර දන්නෙ නැති හින්ද මාරු උනා උන්දල..
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    දැන් තෙර්ඩ් එකේ ඉන්න හැමෝටම ආගමක් තියෙනව..නිරාගමික කියාගත්ත මහත්තුරු පිලිගත්ත කතෝලිකයි කියල..කතෝලික ආගම ගැන සරල ප්‍රශ්නයක් අහපු ගමන් උත්තර දන්නෙ නැති හින්ද මාරු උනා උන්දල..

    පවු අප්ප ඔය මිනිස්සු, නිකන් ආත්ම වංචාව කරනව. අපට කරන්න දෙයක් නැහැ. ඔය අය සංසාරෙ කරගෙන ආපුව තමයි මෙ ගෙනියන්නෙ. කරන්ඩ දෙයක් නැහැ. බෞද්ධයො නොමග යවන දෙයක් තිබ්බොත් ඒක ඩිබන්ක් කරන්ඩ උත්තරයක් දෙන්ඩ. තේරුම් කරන්ඩ ගිහින් කොහොමත් තේරුමක් නැහැ. අපි නිකන් හිතේ කැමැත්තක් හදාගෙන දඟලනව විතරයි.

    මේ මිනිස්සු දිගටම මැරි මැරී ඉපදි ඉපදි යයි. අපි මොනව කියල කරන්නද පූරුවෙ කළ කරුම. බුද්ධාගමත් ස්පැගටි ධර්මයට ගලපන්න දඟලනව. එක්කො ස්ටඩී කරල එන්න ඕනෙ. මොකුත් නොකර එක එකාල කියුව ටිකකින් තමන්ගෙ මතයට ගැලපෙන ටික ඔලුවට දාගෙන කියෝනව. පවු.