බෙබාලා ගොඩදාමු

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    බීමේ හොඳ නරක ගැන නම් මම දන්නේ නෑ. ඒ උනත් කැම්පස් එකෙන් එලියට එනකොට මට හිටපු යාලුවොන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඔය ජරාවට ඇබ්බැහි වෙලා. මාත් එක්ක එකට හිටි හොඳ යාලුවෝ පවා අද වෙනකොට අපි අඳුරන්නේ නැති මට්ටමට වැටුන. උන්ට උන්ගේම යාලුවෝ කොටසක් ඉන්නවා. අපි හොඳ නරක කියල දෙන්න ගියාම ඉතිං නිකම්ම අපි කොන් වෙන ඒක විතරයි වෙන්නේ. +7
     
    Aug 18, 2011
    6,147
    788
    0
    යාළුවා;16593210 said:


    :angry::angry::angry::angry::angry: මාව දාපන් මේකට යකෝ

    1. සමහරු කටේ තියන්නේ නෑලු :angry::angry::no::no: (මේ කැටගරි එක හිස් කියලා බිංගෝ ගේ නම දාන්න කියලා බුවා මගේ ඔලුව කනවා. ඒක නිසා ඔන්න පොරව දැම්මා :rolleyes::rolleyes: )

    :P:P පහුගිය දවස් 2-3 පෝස්ට් බලලා දාන්න පුලුවන් කැටගරි එකට දැම්මේ :oo::oo:

    7. ෆුල් බොක්කෙන් බොන්නේ නෑ කියලා නැවැත්තුවත් ආයෙත් ටික දවසකින් පරණ පුරුදු ගාණටම බොනවා :baffled::baffled::baffled::baffled::baffled:

    :P:P

    :rofl::rofl::rofl::rofl: bebadu godata dapan ban okawa:lol::lol:

    දැම්මා. ඔය රිදිලා කෑගහන්නේ :lol::lol:


    තෑන්ක්ස් මචෝ

    mamanm bonne wathura witharai :P

    සැන්ඩි කරපු කොකාකෝලා වත් :rolleyes::rolleyes:

    බීමේ හොඳ නරක ගැන නම් මම දන්නේ නෑ. ඒ උනත් කැම්පස් එකෙන් එලියට එනකොට මට හිටපු යාලුවොන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඔය ජරාවට ඇබ්බැහි වෙලා. මාත් එක්ක එකට හිටි හොඳ යාලුවෝ පවා අද වෙනකොට අපි අඳුරන්නේ නැති මට්ටමට වැටුන. උන්ට උන්ගේම යාලුවෝ කොටසක් ඉන්නවා. අපි හොඳ නරක කියල දෙන්න ගියාම ඉතිං නිකම්ම අපි කොන් වෙන ඒක විතරයි වෙන්නේ. +7

    මේ කතාව නම් ඇත්ත. :baffled::baffled:

    ජන්තු අයියා;16593999 said:
    මම නම් ඕවා කටේ තියන්නේ නෑ..කෙලින්ම උගුරට හලා ගන්නවා මිසක :rolleyes::rofl:

    පල්සර් ක්ලබ් එකේ පාප මිත්‍ර සේවනය නවත්තන්න ඕන :P:P :rolleyes:

    බෙබා​


    බබා? :shocked::shocked:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අපි බොන්නේ නෑ යකෝව්..... :angry:

    :(:( කවුද දන්නේ නෑ ඉස්මුරුත්තාව හැදෙනකන් අනුමත වෙලා ගෙදර ඉන්න බල්ලට පාට් දාලා කකුල බයිට් එකට දුන්නේ :rolleyes::rolleyes::lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි බොන්නේ නෑ යකෝව්..... :angry:

    සලුපට අහසට!
    960537.png
     

    papillon.guy

    Banned
    Apr 16, 2014
    76
    4
    0
    අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට පින් සිද්දවෙන්න අපි යුද්දේ දින්න. දැන් කැරි හම්බයෝ ටිකයි දෙමලු ටිකයි රටින් පන්නන්න ඕනේ . දෙමලු ඉන්දියාවට ,හම්බයෝ පකිස්තානයට සහ ඇෆ්ගනිස්තානයට පන්නමු. , මුන් ඉන්නකන් මට හරියට නින්ද යන්නේ නැහැ බොලවූ.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    Thanks machoo
    idala hitala poddak biwwata ( party, special event )
    awlak na ne ??

    නෑ :no::no:


    තෑන්ක්ස් මචෝ

    great info bro. Keep it up!

    තෑන්ක්ස් සහෝ :):)

    ජන්තු අයියා;16594715 said:
    ඒක තමයි...:rofl:

    දී කිරට බලල්ලුත් සාක්කිලු :oo::oo:
    සලුපට අහසට!
    960537.png

    :P:P:P

    තෑන්ක්ස් අන්ජු පද්මකුමාර :P:P


    තෑන්ක්ස් මචෝ

    good thread sinhalayo

    තෑන්ක්ස් කොකා


    1. තෑන්ක්ස් ඉබ්බා :P:P

    good post

    තෑන්ක්ස් අයිවි අයියා :):)
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :eek: අන්න ඒකයි මමත් හැමෝටම කියන්නේ බොන්න එපා කියල
     
    Last edited: