බීමේ හොඳ නරක ගැන නම් මම දන්නේ නෑ. ඒ උනත් කැම්පස් එකෙන් එලියට එනකොට මට හිටපු යාලුවොන්ගෙන් සැලකිය යුතු ප්රමාණයක් ඔය ජරාවට ඇබ්බැහි වෙලා. මාත් එක්ක එකට හිටි හොඳ යාලුවෝ පවා අද වෙනකොට අපි අඳුරන්නේ නැති මට්ටමට වැටුන. උන්ට උන්ගේම යාලුවෝ කොටසක් ඉන්නවා. අපි හොඳ නරක කියල දෙන්න ගියාම ඉතිං නිකම්ම අපි කොන් වෙන ඒක විතරයි වෙන්නේ. +7











