කියන්න දෙයක් නෑ බං අනේ මංදා
ලස්සන කෙල්ලො දාගෙන ඉන්න උං මෙකෙ ත්‍රෙඩ් දානව කෙල්ල වෙන උං එක්ක සෙට් කියල
හැමොම සර්ව සම්පූර්න නෑ නෙ බං
පොඩ්ඩක් කල්පනා කරල බලපං
මේ කාලෙ හොද කෙල්ලෙක් හොය ගන්න එක හරි අමාරුයි
උබ උනන්දු වෙනව අම් කෙල්ලගෙ එග හදා gගන්න උලුවං

එක හින්ද තමයි කෙල්ලෙක් අහනකන්ම හිටියේ. දැන් උබට කෙල්ලව ගානක් නැති නිසා වෙන කෙල්ලන්ව හොයනවා.
මොකද උබට එහෙම හිතුනයි කියන්නේ උබට affair එක නවත්තනකන් උබට සැනසිල්ලක් නැහැයි කියන එක. එක තමයි සමන්‍ය ස්වභාවය. 