මගේ කෙල්ල

Double Man

Member
Mar 18, 2017
987
71
0
lankawe
කියන්න දෙයක් නෑ බං අනේ මංදා
ලස්සන කෙල්ලො දාගෙන ඉන්න උං මෙකෙ ත්‍රෙඩ් දානව කෙල්ල වෙන උං එක්ක සෙට් කියල
හැමොම සර්ව සම්පූර්න නෑ නෙ බං
පොඩ්ඩක් කල්පනා කරල බලපං
මේ කාලෙ හොද කෙල්ලෙක් හොය ගන්න එක හරි අමාරුයි
උබ උනන්දු වෙනව අම් කෙල්ලගෙ එග හදා gගන්න උලුවං
 
Roso

Member
Jul 13, 2011
719
51
0
ලස්සනනම් අවුලක් නෑ කියමුකො. ඒකිගෙ ලෙඩේ වැඩි වෙනවා මිසක් අඩු වීමක් නෑ බන්. කොදු ඇට පේලිය ඇද වීම දැනට 10° ඒක 40° වගේ පැන්නම නැගිට ගන්නවත් බැරි වෙනවාලු බන්.

ubata yannane ona, uba pure adaraya labanna watina ekak newe
oya kellawa nidahas karapan:growl:
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    උඹ ඔය කෙල්ලව අතඇරල මට සෙට් කරල දියං....
    කවදාවත් ඔය කෙල්ල මට කැමති වෙන්නෙ නෑ..

    ඔන්න ඕකයි ලෝක තත්වෙ..

    :yes:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    uba wena kallak talk karapan fb eke wage.. passe seen eka kellata maattu wenna arapan.. eetapasse eka pita daala ain weyan.. soo simple..
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබ දෑනටම වෑඩේ අමාරු කරගෙන ඉවරයි....උබට එයා ගෑන feeling එකක් තිබ්බෙ නෑත්තම් යාලු නොවී ඉන්න තිබ්බා... වෙන යාලුවන්ගේ කෑලි දෑක්කම අපරාදේ හිතෙන එක නම් සාමානය දෙයක් කියමුකෝ.පිරිමි ගතියනේ.. ඒත් එයාට ලෙඩක් කියලා දෑනගත්තම අතාරින්න හිතෙනවා නම් එතන අවුලක් තියනවා... කොහොමත් ඔය වගේ දේකට උබලගේ ගෙදරින් අකමෑති වෙන එක 99.98%ක් ශුවර්.... උබ බෑන්දා කියමුකෝ කොහොමහරි....උබේ ඔය එක්ක උබෙ මුලු ජීවිතේම කෙලවෙන එක ශුවර්... හෑබෑයි කෙල්ලටත් යුතුකමක් තිබ්බා ඔය ගෑන යාලුවෙන්න කලින් උබට කියන්න

    :yes:
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,949
    2,996
    113
    මට පේන හැටියට උබට gut එකක් නැහැ කෙල්ලෙක්ව දාගන්න.:baffled: එක හින්ද තමයි කෙල්ලෙක් අහනකන්ම හිටියේ. දැන් උබට කෙල්ලව ගානක් නැති නිසා වෙන කෙල්ලන්ව හොයනවා.
    උබ යනවනම් දැන්ම පලයන් ඒ කෙල්ලගේ අනාගතේ තවත් කන්නේ නැතුව.:angry: මොකද උබට එහෙම හිතුනයි කියන්නේ උබට affair එක නවත්තනකන් උබට සැනසිල්ලක් නැහැයි කියන එක. එක තමයි සමන්‍ය ස්වභාවය. :yes:
    හැබැයි උබ තව දෙයක් මතක තියාගනින් මචං. උබ ඔය ලස්සනයි කියන කෙල්ලෙක් එක්ක යාළුවෙලා උබට බූට හම්බ උනාම අයෙත් මේ කෙල්ලව මතක කරන්න එපා. :angry:
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    ponna uttek yako uba nam. kemathi nathnam mona payyakatada haa kiwwe. Kalisma assata atha daala balahan thota kimbak thiyenawada kiyala....
     
    • Like
    Reactions: priyankaH

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ලස්සන කන්නද බන්....එකීගේ ගතිගුනත් හොදය්නම් උඹටත් ඇත්තටම ආදරෙයි නම් වෙන මොනවද බන්...ලස්සන සදාකාලික නැ මචෝ.

    pandula7540

    Member
    Feb 16, 2007
    63
    3
    0
    41
    ragama
    lassana kiyana dawasaka nethiwela yanawa ban, api awalassana deyak hari api balana vidiyatai apita eke lassana awalassana penne apiata aththatama adare karana aya hoya ganna bohoma amarui uba oya kellawa bara gaththoth uba niyama pirimiyek
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒකිට ඇදට හරි කොන්දක් තියෙනවා
    උඹව කොහොමවත් කොන්දක් නැහැ වගේ :baffled:

    සැහෙන්න කාලයක් මේකේ හිටියා. මේ වගේ කමෙන්ට් එකක් දැක්කමයි
    තනිකර ඇත්ත කතාව.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    යාලුවෙන්න කලින් දැනන් හිටියෙ නෑ බන් ඒකිට එහෙම ලෙඩක් තියෙනව කියල. ඩැනන් හිටියනම් වැරදිලාවත් හා කියන්නෙ නෑ

    උබට කියන්න කතා දෙකක් තියනවා
    1. මගේ නැන්දගේ දුව කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා. එකී ඔය උබ කියන විදිහේ කෙල්ලෙක්. හැබැයි මාරම ටැලන්ට් ඒ වගේම rock Solid කෙල්ලෙක් . අරුට පන වගේ ආදරේ කලේ. කෙල්ලගේ අවාසනාවට ඒකිට ඔලුවේ ගෙඩියක් හදුනා. අරු මේකිට පල නොකියා පලා බෙදුවා. මහා ජරා විදිහට අයින් කලේ. නන්දා මැරුණා කෙල්ල දිහා බලන්න බැරි නිසා. අපේ තාත්තා තමා ඊට පස්සේ බැලුවේ. නුවර හොස්පිටල් එකේ මාස ගානක් තියල පේරාදෙණියේ යැව්වා. එහෙන් කිවා දෙකෙන් එකයි හිටියොත් මැරෙනවා. ඒ නිසා ඔපරේට් කරලා අයින් කරමු කියල. 39% chance එකක් තිබ්බේ. පස්සේ කෙල්ලගේ වාසනාවට මොලේ ගෙඩිය stable එකක් නෙමේ නිකන් ඇලිලා තිබිලා තියෙන්නේ. ඉතිං පැය 12 ක ඔප් එක පය 4 න ඉවරයි. අරුට වම් පෙනහල්ලේ පිළිකාවක් හදුනා. කෙල්ල හොද වෙන්න කලින්. උව බලන්න බැරි ගානට හිටියේ. මෙකි කිසිම කෙනෙක්ට නොකිය උ ලග හිටියා මරෙනකන්ම.. උ පුදුම විදිහට විදවල මරුනේ.

    2. දැනටත් ජිවත් වෙන යාලුවෙක් ඉන්නවා. අපේ මල්ලිගේ හොදම යාලුවෙක්. උ ජපුර degree ඉවර උන ගමන් diagnosis උනා ස්නායු මැරෙන ලෙඩක්. ලක්ෂෙකට එකයි එහෙම වෙන්නේ. ඒ කියන්නේ උගේ ඇගේ හැම පද්දතියකටම ස්නායු සම්බන්දෙ අඩපන වෙලා. දැන් ඇදෙ ඉන්නේ. උට බොක්කෙන් හිටි කෙල්ලෙක් හිටියා. එකී මහා කතා විදිහට අයින් උනා උගෙන්. උ සිංහල බෙහෙත් කළා. එකෙන් උට හොද වේගෙන අවේ. කෙල්ල පස්සේ බන්දා වෙන එකෙක්ව. මුට එක දරගන්නම බැරුව ගියා. පස්සේ මුව ඇදටම වැටුනා. මල්ලි මායි තව උගේ යාලුවෝ 2 කුයි තමා තාම බලන්නේ. සැහෙන ගානක් යනවා මාසෙට. මොනවා කරන්නද අපි සල්ලි මැරෙනකොට ගෙනියන්නේ නැනේ බං. අර්කිටත් වැඩේ සිද්ද උනා. බැදපු එකා වෙන කෙල්ලෙක් එක්ක සෙට් උනා. මේකිට වද දෙන්න ගත්තා. පස්සේ එකී දෙපාරක් suicide කරගන්න ගියා. ඒකිගේ ජිවිතේ අනාත්ම උනා. පස්සේ හොදටම ඇග දුර්වල වෙලා. දැන් මාතර ඒකිගේ ගෙදර ඉන්නේ. කතා කරන්න බැ අනික්වා හොදට කරගනන්ව. මොනවා කරනනද බං කල දේ පල දෙනවා

    සෝ උබට කියන්න තියෙන්නේ අද කාලේ යන විදිහට හැම කෙල්ලෙක්ම බලන්නේ හොද අත්තක එල්ලෙන්න. ඉතිං උබ ඒකිව දාල වෙන එකියක් ලගට ගිහින් උබට අර වගේ වැඩක් උනොත් එකී උබව අතාරිනවා මට සැහෙන්න සුඅර් . මොකද උබ දෙයක් එකෙක්ට කල නිසා. එදා උබට ලෙඩ අදක ඉදං කල්පනා කරනකොට හිටිහෙයි හැම දේම. ඒ වගේම උබට වැඩි කාලයක් ඉන්න බැරි වෙයි. උබේ එකම විසදුම විදිහට උබ සිය දිවි නසා ගැනීම කරයි.

    හොදට හිතපන් කිව්වා දේ
     
    • Like
    Reactions: HML

    epic dona

    Member
    Mar 29, 2017
    5
    0
    0
    kellata adare karala haiyak wenna puluwannan oya deviyek wage kollek..but Pitin dakala api monawa kiuwath jiwath wenna wenne oyta.danma hithala thiranayak ganna eka hodai.kellage lede ganawath adupadu ganawath kiyalanan ain wenna epa.wena widihakta one deyak.

    mage yaluwek wena kellekta oya prashne thiyenawa.operation 2k kala.100%k konde ade harigiye na.habai hodta innawa.yaluwela hitapu kolla dala giya lede gana kiyala.mage yaluwa widawapu hati mn dakka.e nisa ain wenna onenan wena widaihak hoyagena yanna.lede witarak nemei wena adupaduth oyta thiyenawane.yaluwenna kalin size 1 balala aye kellek hoyaganna.
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    ඒකිට ඇදට හරි කොන්දක් තියෙනවා
    උඹව කොහොමවත් කොන්දක් නැහැ වගේ :baffled:

    යාලුවෙන්න කලින් දැනන් හිටියෙ නෑ බන් ඒකිට එහෙම ලෙඩක් තියෙනව කියල. ඩැනන් හිටියනම් වැරදිලාවත් හා කියන්නෙ නෑ

    ubata oya lede hadunanm thota theri. eyyya ubanam. thota kondak nah
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    උබට කියන්න කතා දෙකක් තියනවා
    1. මගේ නැන්දගේ දුව කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියා. එකී ඔය උබ කියන විදිහේ කෙල්ලෙක්. හැබැයි මාරම ටැලන්ට් ඒ වගේම rock Solid කෙල්ලෙක් . අරුට පන වගේ ආදරේ කලේ. කෙල්ලගේ අවාසනාවට ඒකිට ඔලුවේ ගෙඩියක් හදුනා. අරු මේකිට පල නොකියා පලා බෙදුවා. මහා ජරා විදිහට අයින් කලේ. නන්දා මැරුණා කෙල්ල දිහා බලන්න බැරි නිසා. අපේ තාත්තා තමා ඊට පස්සේ බැලුවේ. නුවර හොස්පිටල් එකේ මාස ගානක් තියල පේරාදෙණියේ යැව්වා. එහෙන් කිවා දෙකෙන් එකයි හිටියොත් මැරෙනවා. ඒ නිසා ඔපරේට් කරලා අයින් කරමු කියල. 39% chance එකක් තිබ්බේ. පස්සේ කෙල්ලගේ වාසනාවට මොලේ ගෙඩිය stable එකක් නෙමේ නිකන් ඇලිලා තිබිලා තියෙන්නේ. ඉතිං පැය 12 ක ඔප් එක පය 4 න ඉවරයි. අරුට වම් පෙනහල්ලේ පිළිකාවක් හදුනා. කෙල්ල හොද වෙන්න කලින්. උව බලන්න බැරි ගානට හිටියේ. මෙකි කිසිම කෙනෙක්ට නොකිය උ ලග හිටියා මරෙනකන්ම.. උ පුදුම විදිහට විදවල මරුනේ.

    2. දැනටත් ජිවත් වෙන යාලුවෙක් ඉන්නවා. අපේ මල්ලිගේ හොදම යාලුවෙක්. උ ජපුර degree ඉවර උන ගමන් diagnosis උනා ස්නායු මැරෙන ලෙඩක්. ලක්ෂෙකට එකයි එහෙම වෙන්නේ. ඒ කියන්නේ උගේ ඇගේ හැම පද්දතියකටම ස්නායු සම්බන්දෙ අඩපන වෙලා. දැන් ඇදෙ ඉන්නේ. උට බොක්කෙන් හිටි කෙල්ලෙක් හිටියා. එකී මහා කතා විදිහට අයින් උනා උගෙන්. උ සිංහල බෙහෙත් කළා. එකෙන් උට හොද වේගෙන අවේ. කෙල්ල පස්සේ බන්දා වෙන එකෙක්ව. මුට එක දරගන්නම බැරුව ගියා. පස්සේ මුව ඇදටම වැටුනා. මල්ලි මායි තව උගේ යාලුවෝ 2 කුයි තමා තාම බලන්නේ. සැහෙන ගානක් යනවා මාසෙට. මොනවා කරන්නද අපි සල්ලි මැරෙනකොට ගෙනියන්නේ නැනේ බං. අර්කිටත් වැඩේ සිද්ද උනා. බැදපු එකා වෙන කෙල්ලෙක් එක්ක සෙට් උනා. මේකිට වද දෙන්න ගත්තා. පස්සේ එකී දෙපාරක් suicide කරගන්න ගියා. ඒකිගේ ජිවිතේ අනාත්ම උනා. පස්සේ හොදටම ඇග දුර්වල වෙලා. දැන් මාතර ඒකිගේ ගෙදර ඉන්නේ. කතා කරන්න බැ අනික්වා හොදට කරගනන්ව. මොනවා කරනනද බං කල දේ පල දෙනවා

    සෝ උබට කියන්න තියෙන්නේ අද කාලේ යන විදිහට හැම කෙල්ලෙක්ම බලන්නේ හොද අත්තක එල්ලෙන්න. ඉතිං උබ ඒකිව දාල වෙන එකියක් ලගට ගිහින් උබට අර වගේ වැඩක් උනොත් එකී උබව අතාරිනවා මට සැහෙන්න සුඅර් . මොකද උබ දෙයක් එකෙක්ට කල නිසා. එදා උබට ලෙඩ අදක ඉදං කල්පනා කරනකොට හිටිහෙයි හැම දේම. ඒ වගේම උබට වැඩි කාලයක් ඉන්න බැරි වෙයි. උබේ එකම විසදුම විදිහට උබ සිය දිවි නසා ගැනීම කරයි.

    හොදට හිතපන් කිව්වා දේ

    Sira kathawa nachan. mu thread dada ahuwata uta kemathi dene u karanne.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Sira kathawa nachan. mu thread dada ahuwata uta kemathi dene u karanne.

    ඔව් බං දැන් උගේ හිත වෙනස් වෙලා ඉවරයි.
    නැවෙන හිතෙන් මොකුත් කරන්න බැ.
    අපිත් ලස්සන කෙල්ලෝ දැක්කම බලනවා.
    ඒ උනාට බොක්කේ ඉන්න කෙල්ල හැම වෙලේම හිතේ