මචන්ල උබලටත් මේ ලෙඩේ තියෙනවද..... ???
ප්ලීස් මචන්ල මේක ජොක් එකකට ගන්ඩ එපා

.මට කරගන්නම දෙයක් නෑති තෑන තමා උබලගෙන් අහන්න හිතුවෙ
.මචන්ල මට අමුතු ලෙඩක් තියෙනව.මුලින්ම මට කෙල්ලෙක්ට හිත යනව

.ඊට පස්සෙ ඒ කෙල්ලගෙ පස්සෙන් යනව.ඊට පස්සෙ ඒ කෙල්ල කෑමති වේගන එනකොටම මට හිතෙනව මේ කෙල්ල මට ගෑල පෙන්න්නෙ නෑ කියල

.ඊට පස්සෙ මන් කෙල්ලව අත අරිනව.පස්සෙ ආයෙ හිතෙනව මන් කලෙ ගොන් කමක් කියල

.මචන්ල මේ කේස් එක උබලටත් තියෙනවද? ප්ලීස් මචන්ල කමෙන්ට් එකක් නෑත්තන් බම්ප් එකක්වත් දාගෙන යනවද........

mama mage jewithetama ahuwe ekama eka kellekgen. adatath mage love eka a kella. aurudu 8k wenawa love ekata. a athara thure kello 3k magen ahuwa yalu wenna. ekkenek mata wada aurudu 3k wadi. anith dennama nangila. mama kamathi une na.