මචන්ල උබලටත් මේ ලෙඩේ තියෙනවද..... ???

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    මචන්ල උබලටත් මේ ලෙඩේ තියෙනවද..... ???

    ප්ලීස් මචන්ල මේක ජොක් එකකට ගන්ඩ එපා:no::no::no::no:.මට කරගන්නම දෙයක් නෑති තෑන තමා උබලගෙන් අහන්න හිතුවෙ:(:(.මචන්ල මට අමුතු ලෙඩක් තියෙනව.මුලින්ම මට කෙල්ලෙක්ට හිත යනව:love::love::love::love:.ඊට පස්සෙ ඒ කෙල්ලගෙ පස්සෙන් යනව.ඊට පස්සෙ ඒ කෙල්ල කෑමති වේගන එනකොටම මට හිතෙනව මේ කෙල්ල මට ගෑල පෙන්න්නෙ නෑ කියල:baffled::baffled::baffled:.ඊට පස්සෙ මන් කෙල්ලව අත අරිනව.පස්සෙ ආයෙ හිතෙනව මන් කලෙ ගොන් කමක් කියල:confused::confused::confused::confused:.මචන්ල මේ කේස් එක උබලටත් තියෙනවද? ප්ලීස් මචන්ල කමෙන්ට් එකක් නෑත්තන් බම්ප් එකක්වත් දාගෙන යනවද........
     

    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    ohoma leda thiyenawa kellek ubatama oka kara dawasata sanipa weyi nathnam kellekge ayiya kenekgen kawa dawasata hari yayi
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    oakta kiyanne adare newe ban. asawa. uba kella dakka gaman henata asa wela passen yanawa. itin tikak kal giyama ubata eka ethi wenawa ekai oya wenne. awankawama kellukuta adare karapan. ethkota oka wenne ne
     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    oakta kiyanne adare newe ban. asawa. uba kella dakka gaman henata asa wela passen yanawa. itin tikak kal giyama ubata eka ethi wenawa ekai oya wenne. awankawama kellukuta adare karapan. ethkota oka wenne ne



    machan aaadharayata kalin aethi wenne aaasaawa nemeda???:confused::confused::confused::confused::confused:
     

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    :no::no::no::no::no: machan man eka paarakwath kellekwa dhaagena na ban,

    ado lajjawe ba ban. ;) mama mage jewithetama ahuwe ekama eka kellekgen. adatath mage love eka a kella. aurudu 8k wenawa love ekata. a athara thure kello 3k magen ahuwa yalu wenna. ekkenek mata wada aurudu 3k wadi. anith dennama nangila. mama kamathi une na.
     

    djmahendra

    Member
    Dec 15, 2008
    274
    128
    0
    Colombo
    මචන් ඕක මානසික රෝගයක්.මම විහිලුවටවත්, උඹව බය කරන්න කියනවවත් නෙමෙයි.උඹට මේ තත්වේ ඇති වෙන්නේ කෙල්ලෝ සම්බන්ධයෙන් විතරක් නම්, උඹ ලෙඩේ මූලික අවධියේ ඉන්නේ.ඕකේ දරුණු තත්වයෙදි, උඹට හැම දෙයක් ගැනම (කන බොන, අඳින පලඳින දේ ගැන පවා)මෙහෙම හිතෙන්න ගන්නවා.මේ ලෙඩේ තියෙන රෝගීන්,අවසානයෙදි මිනීමරන්න, මංකොල්ල කන්න, ස්ත්‍රී දූෂණ වගේ දේවල් කරන්න යනවා.ඒත් පස්සේ ඒක කරන්න ඕනා නැහැ කියන අවස්තාවකට පත්වෙනවා.හැබැයි එතකොට ප්‍රමාද වැඩියි.මේකේ දරුණු කම කියන්නේ, මේ රෝගීන් කිසිම වෙලාවක තමන්ට මානසික රෝගයක් තියෙනව කියලා අනිත් අයට පෙන්නන්නේ නැතුව ඉන්න තියෙන දක්ෂතාවය නිසාම, මේක දරුණු තත්වයට පත් වෙනකම් කිසිම කෙනෙක් දන්නේ නැහැ.දැන්මම ගිහින් මානසික වෛද්‍යවරයෙක් හම්බවෙයන්.හැබැයි උඹට දැන් තියෙන තත්වෙ හැටියට නම්, උඹම හිතලා උනත් මේක සනීප කරගන්න පුලුවන්.හොඳට හිතපන්.හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ. :oo::oo::oo::oo::oo:
     

    Shan D

    Member
    May 28, 2008
    2,302
    102
    0
    CMB
    ona magulak wenna kiyala kellek ekka yalu weyan,, adu gane boot akaka wath experince akak tiyenna one, nettam wedak nehe,, eeta passe love karapan.. kello dekka gaman love karanna yanna apa, uba kellawa badina kan un wa sure karanna beri un.. so mulin kellek ekka yalu weyan.. oka hari yai
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    කෙල්ලව දැක්ක ගමන් හිත ගියාට කෙල්ල ගැන ටිකක් වටින් පිටින් හොයන කොට කෙල්ලට වෙන කොල්ලෙක් ඉන්නවා නම් සමහර විට ට්‍රය් කරලා කරලා බැරිම තැන , අන්න එතකොට අපි යාළුවන් ට කියනවා ට්‍රය් කරපු කෙල්ල ගැලපෙන්නේ නැහැ කියල :P
    මම කියන්න උබට මෙහෙම වෙනවා කියල නෙමේ හොදේ :rolleyes:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    මටත් ඔය ලෙඩේ තියනව, හැබැයි ආතල් එකක් ගත්තට පස්සේ :P