පරේසම්වෙන්න පුලුවන් උපරිමෙන් පරේසම් වුණා. එත් positive වුනා. එන්න එන්න තව දරුණු වෙන එක වෙන්නේ. උඹලත් හොදට අවදානමෙන් පරේසමෙන් හිටපල්ලා.
පරේසම්වෙන්න පුලුවන් උපරිමෙන් පරේසම් වුණා. එත් positive වුනා. එන්න එන්න තව දරුණු වෙන එක වෙන්නේ. උඹලත් හොදට අවදානමෙන් පරේසමෙන් හිටපල්ලා.
vaccine gaththa dපරේසම්වෙන්න පුලුවන් උපරිමෙන් පරේසම් වුණා. එත් positive වුනා. එන්න එන්න තව දරුණු වෙන එක වෙන්නේ. උඹලත් හොදට අවදානමෙන් පරේසමෙන් හිටපල්ලා.
මචන්, මට හැදිලා 12 වෙනි දවස ගෙවෙන ගමන්.. පළමු සතිය තමයි අමාරු.. ඉවසන් ඉන්න. වෙලාවට බේත් ටික බොන්න.. දුම් අල්ලන්න.. සිංහල බෙහෙත් කොත්ත මල්ලි එකී මෙකීඉ නොකී ඔක්කොම ගහන්න...
පළවෙනි සතිය ගෙවුනම තරමක සහනයක් එනවා.. ඉක්මන් සුව මිත්රයා.
පොඩ්ඩ්ක් වත් බය වෙන්න එපා - ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශ අනුගමනය කරලා උණ එන එක නවත්තගන්න - නැත්තම් උණ තියෙනවා නම් ඉක්මනින් බස්සගන්න - ඊට පස්සෙ කිසිම ප්රශ්නයක් සංකූලතාවයක් එන්නෙ නෑ.පරේසම්වෙන්න පුලුවන් උපරිමෙන් පරේසම් වුණා. එත් positive වුනා. එන්න එන්න තව දරුණු වෙන එක වෙන්නේ. උඹලත් හොදට අවදානමෙන් පරේසමෙන් හිටපල්ලා.