මට කැන්සර් එකක් යහලුවනේ..

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    දැන් ඉතින් කරන්ඩ දෙයක් නැ මචන් RIP
    මේ account එකේනේ කැන්සර් එක තියෙන්නේ වෙන එකකින් වරෙන්
    නැත්තම් අලුත් account එකක් හදා ගනින්.

    :lol: :lol: :lol:
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    කෝ මන් කියපු විස්තරේ කිව්වේ නැ නේ

    ඒක මම බැලුවා. මෙහෙ ගොඩක් ගණන් බන් ඒ අයිටම්. යුරෝ 2000ක්-3000ක් වගේ වෙනවා.
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    දැන් ඉතින් කරන්ඩ දෙයක් නැ මචන් RIP
    මේ account එකේනේ කැන්සර් එක තියෙන්නේ වෙන එකකින් වරෙන්
    නැත්තම් අලුත් account එකක් හදා ගනින්.

    :lol: :lol: :lol:
    බොරු නෙමෙයි මචන් මේ කතාව.. මට මහා කාලයක් නැහැ ජිවත් වෙන්න. උබලට ආතල් දෙන්න වෙන්නේ නැහැ ලොකු කාලයක් මේ දෙමළට.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    HIV තියන හොඳ ගොනෙක් ගහලා පහුවදා අනික් account එකෙන් ලොග් වෙයන්. මේ account එක තිබ්බද කියලා වත් මතක් කරන්න එපා බෝ වෙයි.
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    HIV තියන හොඳ ගොනෙක් ගහලා පහුවදා අනික් account එකෙන් ලොග් වෙයන්. මේ account එක තිබ්බද කියලා වත් මතක් කරන්න එපා බෝ වෙයි.
    කමක් නැහැ බන්.. කොටියා එනවෝ එනවෝ කියලා ජෝක් කරපු මට උබලා මෙහෙම හරි කමෙන්ට් කරන එකම ඇති.. මගේ අසනීපෙ බොරු නෙමෙයි මචන්.
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    doc advices ganna gapan natural healings gana hohala balanna ...hoda dewal kanna..super foods gana hoyala balanna ...trust eka thiyaganin karana dewal wala placebo effects kiyanne godak watina deyak......grape seeds kohomath use karanna patta high antooxidant immiune and ube scene ekatatyh watinawa...
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මගේ ඇත්තටම අවුලක් තියෙනවා මචන්. MRI එකක් කළා. බ්‍රෛන් ටියුමර් එකක්ලු.. සෝ සෑඩ් මචන්ලා....




    Moratuwe Place Ekak thiyanawa Beheth karana mama danna kenekge ekak hodatama hoda kala dan eya normal widihata innawa.. Rasa weda madura thamai place eka
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    cancer is much better than depression.

    1.people understand your condition.
    2.there are sedatives to ease physical pain of cancer.
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    cancer is much better than depression.

    1.people understand your condition.
    2.there are sedatives to ease physical pain of cancer.
    උබ කියන්නේ මට දිප්රේෂන් නැතුව කැන්සර් එකක් හදුනා එකට සතුටු වෙන්න ඕනා කියලද?
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    බොරු නෙමෙයි මචන් මේ කතාව.. මට මහා කාලයක් නැහැ ජිවත් වෙන්න. උබලට ආතල් දෙන්න වෙන්නේ නැහැ ලොකු කාලයක් මේ දෙමළට.
    පිස්සුද බන් උබ වගේ එකෙක් විශ්වාස කරන්ඩ,
    මේකේ උන්ටත් පිස්සු බන්.
    උබේ senal7 account එකෙන් එන කාලේ උබේ ත්‍රෙඩ් වලට මම රිප්ලේත් කරා
    මම හිතුවේ දෙමළා උනාට උබ හොද එකෙක් කියලා මොකද
    මම දන්න දෙමල අය ඉන්නවා අපේ උන්ට වඩා ජෙනුයින්
    උබනම් මහා කැ% දෙමළෙක්.

    :yes::yes::yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    ඇල්කලයින් වතුර සහ බේකින් සෝඩා වලින් සුව කරගත්තු කතා යුටුබ් වල තියෙනවා.
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    පිස්සුද බන් උබ වගේ එකෙක් විශ්වාස කරන්ඩ,
    මේකේ උන්ටත් පිස්සු බන්.
    උබේ senal7 account එකෙන් එන කාලේ උබේ ත්‍රෙඩ් වලට මම රිප්ලේත් කරා
    මම හිතුවේ දෙමළා උනාට උබ හොද එකෙක් කියලා මොකද
    මම දන්න දෙමල අය ඉන්නවා අපේ උන්ට වඩා ජෙනුයින්
    උබනම් මහා කැ% දෙමළෙක්.

    :yes::yes::yes:
    ඇයි බන් එහෙම කියන්නේ.. උබලට පිල්ලෙයාන්, කරුණා තමා හොද දෙමෙල්ලු.. අපි කැරියෝ..