මට පෙරේදා ඉදන්ම උගුර කසනවා කන් රිදෙනවා හෙන අමාරුයි.ඊයෙ ටවුන් එකෙත් ගියා රෑ හොදටම උණ පැනඩෝල් බිව්වට පස්සෙ උණ නම් බැස්සා. මම සාමාන්‍යයෙන් හෙම්බිවලට බෙහෙත් බොන්නෙ නෑ
වමනි යනවා බෙහෙත් ගදට. මොකද කරන්නෙ hoapital admit වෙන්න බයයි කොරෝනා කියලා IDH යැව්වොත් නිකං ම කොරෝනා හැදිලා එයි වගේ.
මම නුවර ගිහින් ආවා කොරෝනා ගෑනි ඉන්න දවස්වල නෙමෙයි හැබැයි