මට කොරෝනා ද

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    මට පෙරේදා ඉදන්ම උගුර කසනවා කන් රිදෙනවා හෙන අමාරුයි.ඊයෙ ටවුන් එකෙත් ගියා රෑ හොදටම උණ පැනඩෝල් බිව්වට පස්සෙ උණ නම් බැස්සා. මම සාමාන්‍යයෙන් හෙම්බිවලට බෙහෙත් බොන්නෙ නෑ
    වමනි යනවා බෙහෙත් ගදට. මොකද කරන්නෙ hoapital admit වෙන්න බයයි කොරෝනා කියලා IDH යැව්වොත් නිකං ම කොරෝනා හැදිලා එයි වගේ.:oo:
    මම නුවර ගිහින් ආවා කොරෝනා ගෑනි ඉන්න දවස්වල නෙමෙයි හැබැයි
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    උබට කොරානා නැහැ කෝකටත්
    හොස්පිටල් එකට යන එක හොඳයි බල්ඩ් ටෙස්ට් එකක් කරගන්න එක .

    කොරනා තිබ්බත් ගෙදර ඉන්න වුන් ගැන හිතපන්
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ලෙඩාගේ තත්වයන් පාලනය කරොත් කොරනා වලින් %3 යි ලු මැරෙන්නේ එකත් වයසක අයයි ළමයින්ට තමයි අමාරු
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113
    උබට කොරානා නැහැ කෝකටත්
    හොස්පිටල් එකට යන එක හොඳයි බල්ඩ් ටෙස්ට් එකක් කරගන්න එක .

    කොරනා තිබ්බත් ගෙදර ඉන්න වුන් ගැන හිතපන්

    :shocked::shocked:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,832
    1
    60,671
    113
    Mother Earth
    කසිප්පු ටිකක් බීපන්. කසිප්පු බිව්වම වලට ඔය ‍ලෙඩේ හැදෙන්නෙ නෑලු.:)