'මම' ඉන්නේ කොහෙද?

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන්ලා කාලෙකින් දමිය මොකද එළකිරියේ නැත්තේ. මේ යෝදයව පුද්ගලිකව දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් හොයල බලමුද මුට මොකද උනේ කියල.
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    සැහෙන බරපතල ප්‍රශ්නයක් තියනවනේ... මම කියල කෙනෙක් නැද්ද? මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නැත්නම් ණිවන් දකින්නේ කවුද? එහෙම කියල... නේද?

    මේ ප්‍රශ්න ඔයාලටත් ඇති උනා නම්, ඒවාට පැහැදිලි පිළිතුරක් ලැබුණද??

    මම අහල තියන විදියට scientists ලා නම් මේ bodies කිරල බලලත් තියනවා පණ තියෙද්දියි, මැරුණමයි මේකෙන් මොනවා හරි එලියට යනවද බලන්න...:confused: joke එකක් වගේ...

    ඒත් ඇත්තටම නම් 'මම' කියල කෙනෙක් ඉන්නවා!! නැත්නම් කොහොමද එක්කෙනෙක්ගේ සංසාර ගමනක් ගැන කතා කරන්නේ?? අනික කියනවත් වගේ කාවද ණිවන් දක්වන්නේ 'කෙනෙක්' නොහිටියා නම්?? ඉතින් කෙනෙක් ඉන්නවා කියන එකේ සැකයක් නැහැ!! sure එකටම ඉන්නවා!!!:yes::yes:

    ඕකා කොහෙද ඉන්නේ? අන්න ඒකයි මගේ ප්‍රශ්ණේ??

    මම කියන්නේ පුද්ගලයාගේ Astral Body එකටයි.. Physical Body එක නිකම් Container එකක් විතරයි Astral Body එකට මේ Realm එකට ප්‍රවිශ්ඨ වීම සදහා ඉඩ දෙන..
    මේ වගේ Physical Bodies Realm එක අනුව වෙනස් වෙන්න පුලුවන් මම හිතන්නේ..
    ඉතින් මම කියන්නේ මේ Astral Body එකටයි , ඒක අලිංගිකයි, පෙනුමක් දෙයක්. ඒක බහාලන Container එකේ තමයි සියලු දේ තියෙන්නේ..
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Threads යහතින් තියනවද කියල බලන්න ආව... :D මම වැඩේ අල්ලලා දාල මාරු උනා කියල හිතපු අය ගැන මට හරි කණගාටුයි!!! !!! !!! ඒ වගේම මම වැඩේ නවත්තලයි කියල කණගාටු වෙච්ච අයට එහෙම කණගාටු වෙන්න දේකුත් නෑ, මං ඊළඟට ලියන්න ඕනේ සේරම ලියල ඉවරවෙලා තමයි දාන්නේ කියල කලින්ම කිව්වා නේ!!! මේ පැත්තේ නො ආවට මම දිගටම වැඩ!!! දැන් හැතැම්ම 5-6ක් දිගට ලියල තියෙන්නේ :) තව හැතැම්ම 2-3ක් විතර ලියන්න තියනවා... ඊට පස්සේ continuously දාගෙන දාගෙන යන්නයි ඉන්නේ. කස්ටියට පැල් බැඳගෙන බලන්නයි තියෙන්නේ!!! මීට පස්සේ කාටවත් මේ 'ධර්ම මාතෘකාවේ' කතාකර කර... කියව කියව... හප හප... ඉන්න මොකවත් ඉතුරු කරන්නේ නෑ!!! !!! !!! ඉස්සරහට ලෝකේ එහෙම්පිටින්ම වෙනස් වෙයි!!! !!! !!! :yes::yes::yes:
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    Threads යහතින් තියනවද කියල බලන්න ආව... :D මම වැඩේ අල්ලලා දාල මාරු උනා කියල හිතපු අය ගැන මට හරි කණගාටුයි!!!

    මම නම් එහෙම හිතුවේ නැ , ඔය ලෙඩේ එහෙම සනීප වෙන්නේ නැති බව මම දන්නවා , ඇයි බෙහෙත් නැවැත්තුවේ ?
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    සෝවාන් post , රහත් post , එහෙම දාලා ඉවරයි නේද ? , නැත්නම් එහෙම දැම්මේ වැරදිලාද ? , වැරදුනා කියලා පස්සෙද තේරුනේ ?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Threads යහතින් තියනවද කියල බලන්න ආව... :D මම වැඩේ අල්ලලා දාල මාරු උනා කියල හිතපු අය ගැන මට හරි කණගාටුයි!!! !!! !!! ඒ වගේම මම වැඩේ නවත්තලයි කියල කණගාටු වෙච්ච අයට එහෙම කණගාටු වෙන්න දේකුත් නෑ, මං ඊළඟට ලියන්න ඕනේ සේරම ලියල ඉවරවෙලා තමයි දාන්නේ කියල කලින්ම කිව්වා නේ!!! මේ පැත්තේ නො ආවට මම දිගටම වැඩ!!! දැන් හැතැම්ම 5-6ක් දිගට ලියල තියෙන්නේ :) තව හැතැම්ම 2-3ක් විතර ලියන්න තියනවා... ඊට පස්සේ continuously දාගෙන දාගෙන යන්නයි ඉන්නේ. කස්ටියට පැල් බැඳගෙන බලන්නයි තියෙන්නේ!!! මීට පස්සේ කාටවත් මේ 'ධර්ම මාතෘකාවේ' කතාකර කර... කියව කියව... හප හප... ඉන්න මොකවත් ඉතුරු කරන්නේ නෑ!!! !!! !!! ඉස්සරහට ලෝකේ එහෙම්පිටින්ම වෙනස් වෙයි!!! !!! !!! :yes::yes::yes:

    damiya ... uba digatama karagena palayan kolla ... issarahata business center ekak ehema open karannathei :P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,228
    113
    Gotland
    Ko ban ube gedara penne na na gas wadi :baffled::baffled:

    504013009d29c9289a00000.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මමනම් හිතුවෙම නැහැ දමිත් මේ තරම් ඉක්මනට අංගොඩින් discharge කරයි කියල.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    Threads යහතින් තියනවද කියල බලන්න ආව... :D මම වැඩේ අල්ලලා දාල මාරු උනා කියල හිතපු අය ගැන මට හරි කණගාටුයි!!! !!! !!! ඒ වගේම මම වැඩේ නවත්තලයි කියල කණගාටු වෙච්ච අයට එහෙම කණගාටු වෙන්න දේකුත් නෑ, මං ඊළඟට ලියන්න ඕනේ සේරම ලියල ඉවරවෙලා තමයි දාන්නේ කියල කලින්ම කිව්වා නේ!!! මේ පැත්තේ නො ආවට මම දිගටම වැඩ!!! දැන් හැතැම්ම 5-6ක් දිගට ලියල තියෙන්නේ :) තව හැතැම්ම 2-3ක් විතර ලියන්න තියනවා... ඊට පස්සේ continuously දාගෙන දාගෙන යන්නයි ඉන්නේ. කස්ටියට පැල් බැඳගෙන බලන්නයි තියෙන්නේ!!! මීට පස්සේ කාටවත් මේ 'ධර්ම මාතෘකාවේ' කතාකර කර... කියව කියව... හප හප... ඉන්න මොකවත් ඉතුරු කරන්නේ නෑ!!! !!! !!! ඉස්සරහට ලෝකේ එහෙම්පිටින්ම වෙනස් වෙයි!!! !!! !!! :yes::yes::yes:
    \
    uba nathuva palui ban:(
     
    Saundiris

    Junior member
  • Nov 28, 2011
    228
    10
    18
    Huta....

    කස්ටිය ready වෙන්ඩ!!! දන්න දන්න හැමෝටම මෙතනට set වෙන්න කියන්න!!! සියලු සත්වයෝ ණිවන් දක්කගෙන... දක්කගෙන... යන්න ලඟයි!!! !!! !!! :yes::yes::yes:

    අඩේ........:lol::lol::lol:
    උබ එහෙනම් අයෙත් පිස්සන් කොටුවෙන් පැන්නද ???
    :growl::growl::growl::growl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    කස්ටිය ready වෙන්ඩ!!! දන්න දන්න හැමෝටම මෙතනට set වෙන්න කියන්න!!! සියලු සත්වයෝ ණිවන් දක්කගෙන... දක්කගෙන... යන්න ලඟයි!!! !!! !!! :yes::yes::yes:

    අයෙත් ආතල් එකක් දෙයි වගෙ:frown:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    කස්ටිය ready වෙන්ඩ!!! දන්න දන්න හැමෝටම මෙතනට set වෙන්න කියන්න!!! සියලු සත්වයෝ ණිවන් දක්කගෙන... දක්කගෙන... යන්න ලඟයි!!! !!! !!! :yes::yes::yes:

    ~pisso nam meken wadak ganne nathi bawa man dannawa. habayi meka balana loku lokkoth innawa. un hunga denek andunkundun welaa inne!!! ahthatama meka karanne top level buwaalage, oya inna sangha nayakala... loku lokko... seragema, mole rathwenna!!! !!! mokek wath aththa danne naa!!! !!! harigassanna lawata lawata sadde daala wadak wenneth naa. man thoragaththe wena paarak. issella man top most level eka reach kalaa. dan mata udin yanna mokekwath naa. dan man uda indala pahalatama (pissu kelina h.puthala seragema as arennath ekka) paara amuthuwenma hadanawaa!!!

    issarahata yanna yanna sahena barapathalayi!!! hunga denekuta goo / hujja yayi!!! meka joke wadak neweyi!!! aththa nodanna nisaa porawal full aathal eke hitiyata, aththa therunama un gal weyi!!! mokekuta wath hinaa wenna wath bariweyi!!!~

    සැහෙන ගොඩක් ලියල තියෙන්නේ. ඒත්, එක සැරේම post කළා නම් හොඳයි කියල හිතෙන notes දාගත්ත ඒවා ගොඩකුත් තියනවා. ඒවත් දාල complete කරලා, පොසොන් පහු වෙලාම දානව!! හුඟ දෙනෙක් පින් කරගන්න කාලේ නේ... ඔන්න ඔහේ කරගත්තු දෙන්. බුදුහාමුදුරුවොත් කිව්වා, 'පින් කරන්න... පිණට බයවෙන්න එපා!!' කියල. හැබැයි ඊළඟ එකෙන් හුඟ දෙනෙකුට... හුඟ දෙනෙකුට කියන්නේ හැම එකාටම වගේ... උතුර දකුණ මාරුවෙන්නම, උතුර දකුණ හොයාගන්න බැරි වෙන්නම වදිනවා!!! !!! !!!

    මේ වැඩේ ගැන ආයේ කාටවත් කතාකරන්න මොකුත්ම ඉතුරුවෙන්නේ නෑ!!! මේකත් එක්ක හිටියත් නැතත් කතාව (ලෝකේ පුරාම) publish වෙලා යයි!!! ඒ වගේම මේක publish උනායින් පස්සේ ආයේ සංසාරේ යන කතා මොකුත් ඉතුරුවෙන්නේ නෑ!!! !!! !!! ඇත්තම කියනවා නම්, සංසාර ගමනත් re-define වෙලා තියෙන්නෙ. කලින් 'උපරිම 7යි , 8වෙනි භවයක් කරා යන්නෙ නෑ' කියල තිබිච්ච එක, දැන් උපරිම 8යි එතනින් ඉවරයි!!! ගානටම සෙට්වෙලා තියෙන්නෙ. ඒකත් බලපාන්නේ මේ කතාව නොපිළිගන්න / hate කරන කාලකණ්නින්ටයි!!! උන්ගෙන් සංසාරේ දැනටමත් ගූ කරගත්ත... ඉදිරියේදී ගූ කරගන්න... එවුන් ගැන විතරයි මට sure නැත්තෙ. උන් හරිම uncertain situation එකකට වැටෙනවා!!! එකේදි miss වෙන එවුන්ට sorry.com තමයි!!! අනික් එවුන් බේරෙයි!!! අහිංසක / නිහතමානී උදවියගෙන් මේ විස්තර දැනගන්න දැනගන්න හැමෝම මේ ජීවිතයෙන්ම අවසන් වෙයි!!! (පිරිණිවන් පාවී) නැත්නම් තව එකම එකක් විතරයි!!! (අනාගාමී)

    කතාව නතර කරපු තැන... (05-12-2012 Post එක)