'මම' ඉන්නේ කොහෙද?

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
සැහෙන බරපතල ප්‍රශ්නයක් තියනවනේ... මම කියල කෙනෙක් නැද්ද? මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නැත්නම් ණිවන් දකින්නේ කවුද? එහෙම කියල... නේද?

මේ ප්‍රශ්න ඔයාලටත් ඇති උනා නම්, ඒවාට පැහැදිලි පිළිතුරක් ලැබුණද??

මම අහල තියන විදියට scientists ලා නම් මේ bodies කිරල බලලත් තියනවා පණ තියෙද්දියි, මැරුණමයි මේකෙන් මොනවා හරි එලියට යනවද බලන්න...:confused: joke එකක් වගේ...

ඒත් ඇත්තටම නම් 'මම' කියල කෙනෙක් ඉන්නවා!! නැත්නම් කොහොමද එක්කෙනෙක්ගේ සංසාර ගමනක් ගැන කතා කරන්නේ?? අනික කියනවත් වගේ කාවද ණිවන් දක්වන්නේ 'කෙනෙක්' නොහිටියා නම්?? ඉතින් කෙනෙක් ඉන්නවා කියන එකේ සැකයක් නැහැ!! sure එකටම ඉන්නවා!!!:yes::yes:

ඕකා කොහෙද ඉන්නේ? අන්න ඒකයි මගේ ප්‍රශ්ණේ??

මම කියලා කෙනෙක් නෑ! අපිට එහෙම පෙනෙනවා. අපිට මම, මගේ , මගේ ආත්මය(තමාගේ වසඟයේ පවත්තවන්න පුළුවන්) වගේ පෙනෙන්නේ සක්කාය දිට්ටිය නිසා. ධර්මය අවබෝධ කරලා සක්කාය දිට්ටිය ප්‍රහාණය කරන කෙනා මාර්ගපල ලබනවා. අපි මාර්ගපල ලබනකම්ම අපිට අපිව පේන්නේ මම කියලා කෙනෙක් ඉන්නවා වගේ තමා ලු!

එහෙමයි බුද්ධ දේශනා වල තියෙන්නේ. :D
 
Damith Kariyawasam

Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka

    ෂා.. මරු මරු!!
    EK එකේ වැඩිහරියක්ම ඉන්න මොට්ට මෝල් 'පොරවල්' නැත්නම් 'බූරුවෝ' අතරේ තමුන් වගේ උදවියත් ටික දෙනෙක් හරි ඉන්න එක ගැන හරි සතුටුයි!!! :):)

    හැබයි ගොයියෝ බුදුහාමුදුරුවෝ කියල / පෙන්නලා දීල තියන ඇත්තම ඇත්ත සංසාර කතන්දරේ ඔහෙලා හීනෙකින් වත් නොහිතන තරම් මහා බරපතළයි!!! !!! !!!

    දන්න කියන හැමෝම එකතුකරගෙන ඇවිල්ල මේ කතාව හොඳට බලන්න.
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ thread එකේ අන්තිමට දාපු post එක / Latest Post on this thread,
    30th October 2014

    මේක මේ දැන් කරගෙන යන බොහෝම වැදගත් වැඩක්!!! Intensive Course එකක්!!! :rolleyes:
    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!

    ඔය blog එකට ඉදිරියෙදි තව posts කිහිපයක්ම දානවා. නිතර නිතර බලලා, අලුතෙන් posts එකතු කළාම කියවන්න. :):)
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    Thota pissuda ponnayo
    133b55de6efe2114bda560852f235100.jpg
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ thread එකේ අන්තිමට දාපු post එක / Latest Post on this thread,
    30th October 2014

    මේක මේ දැන් කරගෙන යන බොහෝම වැදගත් වැඩක්!!! Intensive Course එකක්!!! :rolleyes:
    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!

    ඔය blog එකට ඉදිරියෙදි තව posts කිහිපයක්ම දානවා. නිතර නිතර බලලා, අලුතෙන් posts එකතු කළාම කියවන්න. :):)

    දැම්මා.. දැම්මා.. බලන්න!! :)
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ thread එකේ අන්තිමට දාපු post එක / Latest Post on this thread,
    30th October 2014

    මේක මේ දැන් කරගෙන යන බොහෝම වැදගත් වැඩක්!!! Intensive Course එකක්!!! :rolleyes:
    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!

    ඔය blog එකට ඉදිරියෙදි තව posts කිහිපයක්ම දානවා. නිතර නිතර බලලා, අලුතෙන් posts එකතු කළාම කියවන්න.

    තව එකක් දැම්මා. බලන්න. :D
     
    • Like
    Reactions: kinkon

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ thread එකේ අන්තිමට දාපු post එක / Latest Post on this thread,
    30th October 2014

    මේක මේ දැන් කරගෙන යන බොහෝම වැදගත් වැඩක්!!! Intensive Course එකක්!!! :rolleyes:
    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!

    ඔය blog එකට ඉදිරියෙදි තව posts කිහිපයක්ම දානවා. නිතර නිතර බලලා, අලුතෙන් posts එකතු කළාම කියවන්න.

    තවත් එකක් දැම්මා. බලන්න. :D:D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සැහෙන බරපතල ප්‍රශ්නයක් තියනවනේ... මම කියල කෙනෙක් නැද්ද? මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නැත්නම් ණිවන් දකින්නේ කවුද? එහෙම කියල... නේද?

    මේ ප්‍රශ්න ඔයාලටත් ඇති උනා නම්, ඒවාට පැහැදිලි පිළිතුරක් ලැබුණද??

    මම අහල තියන විදියට scientists ලා නම් මේ bodies කිරල බලලත් තියනවා පණ තියෙද්දියි, මැරුණමයි මේකෙන් මොනවා හරි එලියට යනවද බලන්න...:confused: joke එකක් වගේ...

    ඒත් ඇත්තටම නම් 'මම' කියල කෙනෙක් ඉන්නවා!! නැත්නම් කොහොමද එක්කෙනෙක්ගේ සංසාර ගමනක් ගැන කතා කරන්නේ?? අනික කියනවත් වගේ කාවද ණිවන් දක්වන්නේ 'කෙනෙක්' නොහිටියා නම්?? ඉතින් කෙනෙක් ඉන්නවා කියන එකේ සැකයක් නැහැ!! sure එකටම ඉන්නවා!!!:yes::yes:

    ඕකා කොහෙද ඉන්නේ? අන්න ඒකයි මගේ ප්‍රශ්ණේ??

    'mama' kiyala kiyanne, body eke siduwena complex chemical reaction walin generate wena bio-electrical signals billion ganaka ekathuwak. :) in ehata athi deyak na. religions kiyanne oya concepts therum ganna bari kale gotha gaththu pacha godak. :lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    'mama' kiyala kiyanne, body eke siduwena complex chemical reaction walin generate wena bio-electrical signals billion ganaka ekathuwak. :) in ehata athi deyak na. religions kiyanne oya concepts therum ganna bari kale gotha gaththu pacha godak. :lol:

    lokka hari!!! habayi 'mama' ipadune kohomada?? 'mama' marenakota wenne mokadda?? mokuth danne naha neda??? meke e okkoma thiyanawaa!!! oyaa dakke ada unaata, kathawa dan godak dura gihin thiyenne. balanna. :):)
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මම

    දමිත් සහෝදරයා මේ thread එක දැම්මේ කව්ද?
    උත්තරය....??

    ''........""​
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඌ හොද බෞද්ධයා, කල්‍යාණයෙක්, කිරිබත්ගොඩya, දකින්න බුදුදහම, දමිත් මාමා, දමිත් හොදයි, දමිත්ගේ වැදි බණ, බීලා නිවන් යැම., මම භෞතිකවාදී, මොංගල් දමිත්, යන්තං නිවන් ගියා, bhuddist kotiyek wage, damith කොට්යා, damith පිම්පියා, damith kariywasam kotiyek, damith=sanjeeme, joint damith, kiribathgoda ponnaya, love your neighbour, mahamewna sunamiya, moota mongal, pissan kotuwen awith, tag1, tag2, yanna onna menna
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ හු#තා දැනට කෙල්ල ළඟ. ඒත් දැන් මූ මළාම අනිවා ඩෙෆා යම රජ්ජුරුවො ළඟ!!! :rofl::rofl::rofl:

    අපිට කලින් උඹ එතන ශ්‍රී සද්ධර්මය විකුර්ති කරපු නිසා.. උඹ තොරණක් ගහල තියපන් අපිව පිළිගන්න..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:සීනියර් එකෙක් ඉන්න නිසා බයක් නැහැ...:lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මේ thread එකේ අන්තිමට දාපු post එක / Latest Post on this thread,
    30th October 2014

    මේක මේ දැන් කරගෙන යන බොහෝම වැදගත් වැඩක්!!! Intensive Course එකක්!!! :rolleyes:
    'ඇත්ත' තිත්තයි! ඒත් ඒ 'ඇත්ත' ඔබ දැනගත යුතුයි!!

    ඔය blog එකට ඉදිරියෙදි තව posts කිහිපයක්ම දානවා. නිතර නිතර බලලා, අලුතෙන් posts එකතු කළාම කියවන්න.

    අද තව post එකක් දැම්මා. බලන්න. :D