සැහෙන බරපතල ප්රශ්නයක් තියනවනේ... මම කියල කෙනෙක් නැද්ද? මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නැත්නම් ණිවන් දකින්නේ කවුද? එහෙම කියල... නේද?
මේ ප්රශ්න ඔයාලටත් ඇති උනා නම්, ඒවාට පැහැදිලි පිළිතුරක් ලැබුණද??
මම අහල තියන විදියට scientists ලා නම් මේ bodies කිරල බලලත් තියනවා පණ තියෙද්දියි, මැරුණමයි මේකෙන් මොනවා හරි එලියට යනවද බලන්න...joke එකක් වගේ...
ඒත් ඇත්තටම නම් 'මම' කියල කෙනෙක් ඉන්නවා!! නැත්නම් කොහොමද එක්කෙනෙක්ගේ සංසාර ගමනක් ගැන කතා කරන්නේ?? අනික කියනවත් වගේ කාවද ණිවන් දක්වන්නේ 'කෙනෙක්' නොහිටියා නම්?? ඉතින් කෙනෙක් ඉන්නවා කියන එකේ සැකයක් නැහැ!! sure එකටම ඉන්නවා!!!
ඕකා කොහෙද ඉන්නේ? අන්න ඒකයි මගේ ප්රශ්ණේ??
මම කියලා කෙනෙක් නෑ! අපිට එහෙම පෙනෙනවා. අපිට මම, මගේ , මගේ ආත්මය(තමාගේ වසඟයේ පවත්තවන්න පුළුවන්) වගේ පෙනෙන්නේ සක්කාය දිට්ටිය නිසා. ධර්මය අවබෝධ කරලා සක්කාය දිට්ටිය ප්රහාණය කරන කෙනා මාර්ගපල ලබනවා. අපි මාර්ගපල ලබනකම්ම අපිට අපිව පේන්නේ මම කියලා කෙනෙක් ඉන්නවා වගේ තමා ලු!
එහෙමයි බුද්ධ දේශනා වල තියෙන්නේ.

joke එකක් වගේ...




