ඕය බිස්නස් එකෙන් ලාබයක් තියෙනවා. මම අදුරන යාලුවෙක් සල්ලිඔ ප්‍රශ්න වගයක් ඇවිත් ලොරියක ඔහොම ගියා. එළවලු බිස්නස් කරේ. මුදලාලි ඉන්නවා. මෙයා ඩ්‍රයිවර්. මහන්සි වෙන්න වෙනවා කිව්වා. හැබැයි සැලකිය යුතු මුදලක් හම්බුනා කිව්වා. යාලුවා රජයේ ජොබ් එකක් කරන්නේ. ඒ නිසා සමහර දවස් වලට නිවාඩු දාලත් ගියා.
ආයේ මීගමුවෙන් වගේ මාළු අරගෙන ගිහින් විකුණන එකත් හොද ලාබ තියෙන බිස්නස් එකක්. හැබැයි ඉතින් රෑ දවල් වැස්ස බලන්නේ නැතුව යන්න එන්න වෙනවා.
මේ දවස් වල සාලයෝ කිලෝ එක රුපියල් 50-100 ට යන්නේ. තලපත් 1300 වගේ. පිට පළාත් වල ඔවාගේ මිල හොයලා බලලා බිස්නස් එක කරා නං හරි.